Patreon සාමාජිකත්වයට : www.patreon.com/c/user/membership?u=69995982
ආයුබෝවන් කියලා පිලිගන්නවා Apple Kade නුවන් සමග
අයුක්තිය අසාධාරණය ට එරෙහිව සාධාරණ තැන හිටගෙන ඔබටත් ආරාධනා කරනවා මේ වෙන අසාධාරනකම් මේ වෙන අයුක්තිය බුද්ධිමත් ඔබ නිහඬවී ඉන්නතාක් කල් අපගේ මාතෘ භූමිය උන් රිසි සේ සූරාගෙන කනවා, එන්න අප සමග එක් වන්න උඩුගම් බලා පීනන්න අප එකාවන් පෙළගැසෙමු මේ අසාධාරණය අයුක්තිය රජ කරන සමාජය සුවපත් සමාජයක් කරන්න.
අපව සමග සම්බන්ද වෙන්න ( WhatsApp ) +39 3801367664 +39 3203923407
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
🚨 අම්මෝ සර්ලා! මෙන්න ඉරාජ්ටත් කලින් ඇපල් කඩේ නුවන්ගෙන් සුපිරි එකක්! 🍎🔥
"කාගම හාමුදුරුවන්ගේ පරණ වීඩියෝ, ඥානසාර හිමියන්ගේ පොත, සවුදියේ මරණ දඬුවම, අරගලේ හූ කතාවයි, බයි-ජෙප්පි Deal ටිකයි... මේ ඔක්කොම එක තැනකින් බලන්න ඕනද? 🤯😂"
අන්න ඒ හින්දා මේ පාර මම "Iraj Show" එකේ මේ උණුසුම් මාතෘකා ටික ඔක්කොම එකතු කරලා සුපිරිම වීඩියෝ එකක් හැදුවා!
🎬 වීඩියෝ එක දැන්ම බලන්න මගේ YouTube චැනල් එකට ගොඩවෙන්න:
👉 Apple Kade Nuwan (ඇපල් කඩේ නුවන්)
📌 බලලා Comment එකක් දාන්න අමතක කරන්න එපා. Subscribe කරලා Bell එකත් Nok කරලා තියාගන්න! 🔔👇
#AppleKadeNuwan #IrajShow #TrendingSriLanka #SinhalaComedy #ViralTalks
2 weeks ago | [YT] | 0
View 0 replies
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
මෙහෙම දකින කොට එන තරහ කොටාගෙනම දුවපල්ල #applekadenuwan #mahindarajapakse #srilanka #news #breakingnews
2 weeks ago | [YT] | 0
View 23 replies
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
“රම්‍ය සඳකිරණ ඝන අන්ධකාරයේ මැකීයයි…”
ශ්‍රී ලාංකීය සංගීත ලොවට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, “ජාතියේ යශෝරාවය” ලෙස සැමරුණු විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය ගැන අපගේ හදවත් ගැඹුරින් ශෝකයට පත්වේ.
ඇයගේ මධුර හඬින් සැරසුණු ගීත අසමින් තරුණ-මහලු සියලු දෙනාම ජීවිතයේ විවිධ අවස්ථාවලදී සුවය සහ බලාපොරොත්තුව ලබා ගත්හ. ඇයගේ සංගීත දායකත්වය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්ව ඇත.
නන්දා මාලනී මහත්මියගේ ආදරණීය පවුලේ සාමාජිකයින්ට, මිතුරන්ට සහ ඇයගේ කලාවට ආදරය කරන සියලු දෙනාට අපගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කරමු. ඇයගේ ආත්මයට නිවන් සුව ලැබේවා! 🙏🕊️
1 month ago | [YT] | 843
View 6 replies
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
මම හිතනව නිහතමානීව මේ අවුරුද්දු පහ(5) ඇතුලත සමාජයට රටට පලදායී වැඩක් උනා කියලා.
ඒදේ මට තනියම කරන්න බෑ ප්‍රජාවක් වශයෙන් මට දීපු ශක්තියත් එක්ක තමයි අපිට මේ ගමන යන්න පුළුවන් උනේ ඒ ශක්තිය දුන්න සියලුම දෙනා වගේම මගේ වීඩියෝ එකක් බලලා ගිය අය අනන්තයි මාව Subscribe නොකල එහෙම කියලා ඒ අය අතාරින්න බෑ. ඒ වගේම දේශපාලන වශයෙන් වෙන කදවුරු වල ඉදගෙන මට බැනපු මට රීපෝට් ගහපු ඒ අයටත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නව ❤️💐👍
3 months ago | [YT] | 56
View 5 replies
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
කොහොමද බලන්න ඒ රසටම
4 months ago | [YT] | 2
View 0 replies
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
ලෝකෙ දැනුම තමන්ගේ සාලෙට හෝ අතට ගේන (අත කියල මම බලාපොරොත්තු උනේ තමන්ගේ අතේ තියෙන දුරකතනය) මේ වගේ රෙසිපි බලන්න කියන්නේ අපි මොන තරම් ගුන තියෙන මාලු අපේ රටේ තිබිලත් අපි සමහර විට ඒවල තියෙන සියලූම ගුනයන් විනාශ වන ආකාරයෙන් තම්බල තම්බල කාල වැඩක් නෑ ඒ තියෙන ගුණ ශරීරයට පෝෂණය උරාගන්නා ආකාරය හරි හැටි මේ වගේ වීඩියෝ වලින් අපට කියා දෙනව. අනික ජපන් භාෂාවෙන් උගන්වන කොට සිංහල ටයිටල් දාගත්තම තවත් භාෂාවක් අපට අහුවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි මම ඔබට යෝජනා කරනව මෙම චැනලය follow කරන්න කියලා. Thanks Chef Wicky Priyan #foodrecipe #cooking #recipe
4 months ago (edited) | [YT] | 1
View 1 reply
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටු සභාපති දූරයට මෙයින් වඩාත්ම සුදුසු වන්නේ?
5 months ago | [YT] | 112
View 24 replies
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටු සභාපති දූරයට මෙයින් ඔබ සුදුසු යැයි සිතන්නේ ?
5 months ago | [YT] | 278
View 77 replies
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
මම ඔබට යෝජනා කරනව බලන්න මෙම නාලිකාව ජපන් භාෂාවෙන් කතා කරන්නෙ subtitles යනව සිංහලෙන් එතකොට අපිට ජපන් භාෂාව අහුවෙනව ලෝකෙ කෑම සම්බන්ධයෙන් ඉන්න ප්‍රවීණයෙක් තමයි Wicky Priyan කියන්නේ එමනිසා ඉතාලි ජපන් ගුනාත්මක භාවයෙන් යුතු කෑම recipe ඉගෙන ගන්න පුළුවන් ඒව රස බලන්න පුළුවන්. Good Luck හැමෝටම
5 months ago | [YT] | 0
View 0 replies
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
5 months ago | [YT] | 116
View 8 replies
Load more