Islandeer

ආයුබෝවන් සංචාරක ජනතාවට 🙏
අද හස්තින් එක්ක පැලක රැයක් ගත කරමුද?
එහෙනම් කට්ටියම එන්න හවස 6 වෙද්දි මගේ channel එකට 🐘❤

#Thanamalwila #පැලක_රැයක්

3 years ago | [YT] | 12

Islandeer

කොහොමද යාලුවනේ..
කාලෙකට පස්සේ තමයි අලුත් vlog එකක් එක්ක එන්නේ.
අද හවස 6ට අලුත්ම රූපරචනාවක් එක්ක හමුවෙමු  ❤

#Udawalawe #Safari #WildLife

3 years ago | [YT] | 13