මහපොළොව මත සිතා මතා වළලා දැමු සුජාත හෙළයින්ගේ අභිමානනීය ලේ උරුමයේ පරම්පරා කතාවස්තුව, වසර 5000 කට පසුව දිගහැරෙන තීරණාත්මක හෙළිදරව්වගයාන් සඳකැලුම් නොහොත් සහස්රමුඛ රාවණ
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
c.org/BYFwpSdWJb මෙම Link එකෙන් ගොස් Sign කර කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න!
4 days ago | [YT] | 381
View 27 replies
🔱ලෝක ශිෂ්ටාචාරයේ ඉන්ද්රජාලිකම පන්තියේ සාඩම්බරණීය විද්යාර්ථියෙකු වන්න.🔰අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියත්, අවුරුදු තුනක් හෝ හතරක් කැම්පස් ගියත් හිත ඇතුළෙන් ආස විෂයයන් ඉගෙනගන්න ලැබුණෙ නෑ නේද? 〽️මේ තමයි ඒ ස්වර්ණමය අවස්තාව.🔆ගුප්ත ශාස්ත්ර, ඉපැරණි තාක්ෂණික භාවිතයන්, ශිෂ්ටාචාරගත ආවේණික දැනුම, ස්වදේශික ඥාන දර්ශනය, හෙළ බෞද්ධ භාවනා ක්රම, සුවපත් වීමේ සහ සුවපත් කිරීමේ රහස්, කුණ්ඩලීණී ඇතුළු මායාකාරී අතීත මුතුන්මිත්තන් සතු විශ්මිත පාරම්පරික ඥානය ශාස්ත්රීයව යළි මහ පොළොවට ගෙන ඒමේ දැවැන්තම සංග්රාමය.⭕මෙහි හිමිකරුවකු නොවන්නේනම්, ඔබ කවුරුන් විය හැකිද.......?⚠️️මේක ආස හැමෝටම එන්න බැරි පන්තියක්.ඔබට උරුමයක් ඇතිදැයි දැනගන්න,+61 435 407 369 අංකයට WhatsApp පණිවුඩයක් එවා බලන්න.ජයශ්රී....!!!මේ වගට,✍️ගයාන් සඳකැලුම් සහස්රමුඛ රාවණ.🔥2026.10.03
2 weeks ago | [YT] | 525
View 21 replies
හෙට ( 05වන සෙනසුරාදා ) රාත්රී 7.01ට Gayan Sandakelum සහස්රමුඛ රාවණ Youtube නාලිකාවෙන් බලාපොරොත්තු වන්න......❤🔥රාවණ ඉතිහාසයට පෙම්බඳින්නන්, සොයා බලන්නන් සේම එය ප්රතික්ෂේප කරන්නන්ටද "රාක්ෂායණ ටීකාව" නොබලා කළ හැකි දෙයක් නැත. අකුරක් නෑර පැහැදිලි කර දෙන සියල්ල අසා, බලා සිටීම අනිවාර්යය බව ඔබටම හිතේවි.ඔබේ ජීවිත කාලය තුළ මේ ලෝකයෙ ඔබට අහන්න ලැබෙන ලස්සනම කතාව මඟහැරගන්න සිහිනයෙන්වත් හිතන්න එපා. මේ තමයි ඔබත්, මතු පරපුරත් දැනගතයුතුම අංග සම්පූර්ණ කතා මාලාවේ සමාරම්භය. සූදානමින් ඉන්න......🔥✍️සහස්රමුඛ රාවණ.2025.04.04
1 year ago | [YT] | 904
View 84 replies
🔱 චක්රායුධය අවසන් කොටස අහන්න සූදානම් වෙන්න......අවසරයි සමුගන්න.....!!!❤🙏🔥ඒ හඬ හදවතේ ගැඹුරුම තැනින් පරිස්සමට තියාගන්න. එය සසර පුරා ඔබව අවදිකරනු ඇති.මා විශ්වාස කළ ඔබට, බොහොම ස්තූතියි...!!!ජය ශ්රී.....!!!හෙළ පොළොව දිනේවා.....!!!✍️මීට,ගයාන් සඳකැලුම් නොහොත්,සහස්රමුඛ රාවණ🔥
1 year ago | [YT] | 1,213
View 160 replies
3 years ago | [YT] | 488
View 63 replies
4 years ago | [YT] | 632
View 42 replies
4 years ago | [YT] | 717
View 75 replies
4 years ago | [YT] | 844
View 48 replies
ඇත්ත නේද මිත්රවරුණි....
4 years ago | [YT] | 908
View 81 replies
🙏ආධ්යාත්මික වන්න.....!!!
4 years ago | [YT] | 254
View 25 replies
Load more
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
c.org/BYFwpSdWJb මෙම Link එකෙන් ගොස් Sign කර කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න!
4 days ago | [YT] | 381
View 27 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
🔱ලෝක ශිෂ්ටාචාරයේ ඉන්ද්රජාලිකම පන්තියේ සාඩම්බරණීය විද්යාර්ථියෙකු වන්න.
🔰අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියත්, අවුරුදු තුනක් හෝ හතරක් කැම්පස් ගියත් හිත ඇතුළෙන් ආස විෂයයන් ඉගෙනගන්න ලැබුණෙ නෑ නේද?
〽️මේ තමයි ඒ ස්වර්ණමය අවස්තාව.
🔆ගුප්ත ශාස්ත්ර, ඉපැරණි තාක්ෂණික භාවිතයන්, ශිෂ්ටාචාරගත ආවේණික දැනුම, ස්වදේශික ඥාන දර්ශනය, හෙළ බෞද්ධ භාවනා ක්රම, සුවපත් වීමේ සහ සුවපත් කිරීමේ රහස්, කුණ්ඩලීණී ඇතුළු මායාකාරී අතීත මුතුන්මිත්තන් සතු විශ්මිත පාරම්පරික ඥානය ශාස්ත්රීයව යළි මහ පොළොවට ගෙන ඒමේ දැවැන්තම සංග්රාමය.
⭕මෙහි හිමිකරුවකු නොවන්නේනම්, ඔබ කවුරුන් විය හැකිද.......?
⚠️️මේක ආස හැමෝටම එන්න බැරි පන්තියක්.
ඔබට උරුමයක් ඇතිදැයි දැනගන්න,
+61 435 407 369 අංකයට WhatsApp පණිවුඩයක් එවා බලන්න.
ජයශ්රී....!!!
මේ වගට,
✍️ගයාන් සඳකැලුම් සහස්රමුඛ රාවණ.🔥
2026.10.03
2 weeks ago | [YT] | 525
View 21 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
හෙට ( 05වන සෙනසුරාදා ) රාත්රී 7.01ට Gayan Sandakelum සහස්රමුඛ රාවණ Youtube නාලිකාවෙන් බලාපොරොත්තු වන්න......❤🔥
රාවණ ඉතිහාසයට පෙම්බඳින්නන්, සොයා බලන්නන් සේම එය ප්රතික්ෂේප කරන්නන්ටද "රාක්ෂායණ ටීකාව" නොබලා කළ හැකි දෙයක් නැත. අකුරක් නෑර පැහැදිලි කර දෙන සියල්ල අසා, බලා සිටීම අනිවාර්යය බව ඔබටම හිතේවි.
ඔබේ ජීවිත කාලය තුළ මේ ලෝකයෙ ඔබට අහන්න ලැබෙන ලස්සනම කතාව මඟහැරගන්න සිහිනයෙන්වත් හිතන්න එපා. මේ තමයි ඔබත්, මතු පරපුරත් දැනගතයුතුම අංග සම්පූර්ණ කතා මාලාවේ සමාරම්භය.
සූදානමින් ඉන්න......🔥
✍️සහස්රමුඛ රාවණ.
2025.04.04
1 year ago | [YT] | 904
View 84 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
🔱 චක්රායුධය අවසන් කොටස අහන්න සූදානම් වෙන්න......
අවසරයි සමුගන්න.....!!!❤🙏🔥
ඒ හඬ හදවතේ ගැඹුරුම තැනින් පරිස්සමට තියාගන්න. එය සසර පුරා ඔබව අවදිකරනු ඇති.
මා විශ්වාස කළ ඔබට, බොහොම ස්තූතියි...!!!
ජය ශ්රී.....!!!
හෙළ පොළොව දිනේවා.....!!!
✍️මීට,
ගයාන් සඳකැලුම් නොහොත්,
සහස්රමුඛ රාවණ🔥
1 year ago | [YT] | 1,213
View 160 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
3 years ago | [YT] | 488
View 63 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
4 years ago | [YT] | 632
View 42 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
4 years ago | [YT] | 717
View 75 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
4 years ago | [YT] | 844
View 48 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
ඇත්ත නේද මිත්රවරුණි....
4 years ago | [YT] | 908
View 81 replies
Gayan Sandakelum සහස්රමුඛ රාවණ
🙏ආධ්යාත්මික වන්න.....!!!
4 years ago | [YT] | 254
View 25 replies
Load more