Hey, I'm Viraj Lansakara... Thanks for visiting and make sure to SUBSCRIBE and Join with me for...⬇️

Interviews & Social issues & food Rivew and Hotel Rivew

For Business Inquiries, Official Purpose, Sponsorship & Offers ⬇️
ශ්‍රී ලංකාවේ සිදුවන වැදගත් සිදුවීම්, විශේෂ හෙළිදරව්, සමාජයට බලපාන කතාබහ සහ සත්‍ය තොරතුරු ඔබ වෙත ගෙන එන
මාධ්‍යවේදී Viraj Lansakaraගේ නිල YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 🙏

📺 මෙම නාලිකාව හරහා ඔබට ලැබෙන්නේ:

🔎 සමාජයේ සැඟවුණු සත්‍ය හෙළිදරව්
📢 විශේෂ විමර්ශන සහ ගැඹුරු හෙළිදරව්
📰 රටට වැදගත් ප්‍රවෘත්ති හා විශ්ලේෂණ
🗣️ ජනතාවගේ හඬ – ඔබගේ කතාබහට වේදිකාව

👉 මේ සියල්ල සෘජුවම ඔබ වෙත ගෙන එන්න අපි කැපවී සිටිනවා.

🤝 සත්‍ය තොරතුරු සහ වගකීමෙන් යුතු මාධ්‍යකරණය සඳහා අප සමඟ එක්වන්න.

🔔 Channel එක Subscribe කරලා Bell Icon එක Click කරන්න
අලුත්ම වීඩියෝ ඔබට ඉක්මනින්ම දැනගන්න!

#VirajLansakara #SriLankaNews #SinhalaNews #BalumgalaRavana #SLNews #InvestigativeJournalism #SriLanka #BreakingNews #TruthMatters


Viraj Lansakara

තවත් සම්මානයක්… තවත් අමතක නොවන මතකයක්! 🏆🫶🥹

ජීවිතේ නොසිතූ මොහොතක හිමිවුණු තවත් ගෞරවනීය ඇගයීමක්… ❤️

සමහර දේවල් අපි හොයාගෙන යන්නම ඕනෑ නැහැ. අපි අවංකව කරන වැඩත් එක්ක, අපේ කැපවීමත් එක්ක, සමහර අවස්ථා අපිව හොයාගෙනම එනවා…!

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ගොඩනැගිලි පරිශ්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, ශ්‍රී රාජකීය පදනම මගින් පිරිනමනු ලැබූ,

🏅 “කලා විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමට මට අවස්ථාව උදා වුණා.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, හෙළයේ උරුමය හා අභිමානයත් වෙනුවෙන් සිදුකළ සමාජ මෙහෙවර අගයමින් පිරිනැමුණු මේ ගෞරවය මගේ ජීවිතයට අතිශයින්ම වටිනා සන්ධිස්ථානයක්.

විශේෂයෙන්ම තරුණ වයසකදී, සාපේක්ෂව කෙටි කාලයක් තුළ සිදුකළ මෙහෙවර මෙලෙස ඇගයීමට ලක්වීම මට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක් වගේම ඉදිරියටත් තවත් වගකීමෙන් කටයුතු කිරීමට ලැබුණු ආශීර්වාදයක් ලෙසයි. 🙏

මේ ගමන තනිවම ආ ගමනක් නෙවෙයි. මා විශ්වාස කළ, දිරිමත් කළ, ආශීර්වාද කළ සහ මගේ වැඩකටයුතු සමඟ නිරන්තරයෙන් රැඳී සිටි ඔබ සියලු දෙනාටම මේ ගෞරවයේ කොටසක් හිමිවිය යුතුයි.

සම්මානයක් කියන්නේ ගමනක අවසානය නෙවෙයි. තවත් වගකීම් සහිත ගමනක ආරම්භයක්!

එදා වගේම අදත්, හෙටත් සම්බුද්ධ ශාසනය සහ හෙළය වෙනුවෙන් මගේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියටම… 🇱🇰❤️

කලා විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය
විරාජ් දිල්ශාන් ලංසකාර

#VirajLansakara #Awards #SriLanka #ProudMoment #Grateful #HelaHeritage

1 day ago | [YT] | 177

Viraj Lansakara

🎧විශ්ණු දෙවියන්ගේ සම්පුර්ණ කතාව

4 days ago | [YT] | 3

Viraj Lansakara

🔱 විශ්වයම සසල කළ විෂ්ණු දෙවියන්ගේ මහා ප්‍රාතිහාර්යය!

මාධ්‍යවේදියාත් මවිත කළ ප්‍රතාපවත් දේව අනුහස!

තුන් ලොවක් රකින මහා විෂ්ණු දෙවියන්ගේ මෙතෙක් නොඇසූ විස්මිත රහස්!
https://youtu.be/zmu1KMh-mRI

#VishnuBhakti #VishnuNama #BhaktiStatus #HarHarMahadev #trending #විෂ්ණු

4 days ago | [YT] | 34

Viraj Lansakara

🔱 විශ්වයම සසල කළ විෂ්ණු දෙවියන්ගේ මහා ප්‍රාතිහාර්යය!

මාධ්‍යවේදියාත් මවිත කළ ප්‍රතාපවත් දේව අනුහස!

තුන් ලොවක් රකින මහා විෂ්ණු දෙවියන්ගේ මෙතෙක් නොඇසූ විස්මිත රහස්!
https://youtu.be/zmu1KMh-mRI

#VishnuBhakti #VishnuNama #BhaktiStatus #HarHarMahadev #trending #විෂ්ණු

4 days ago | [YT] | 12

Viraj Lansakara

ඇත්තටම මොකද වුනේ?

5 days ago | [YT] | 1

Viraj Lansakara

හෙළ වන පෙත සැරිසැරු
කාවන්තිස්ස හස්තියාව මැරුවද?
ඇත්තටම මොකද වුනේ?
https://youtu.be/PAmfl_ysPQM

5 days ago | [YT] | 44

Viraj Lansakara

ඉතාමත් කෙටි කාලයක් තුල ඔයාලා මාව මේ තැනට ගෙනාවට අනේක වාරයක තුති❤️🙏
ප්‍රේක්ෂක ඔබයි මගේ ගමනේ හයිය❤️🥹 ඔබ මාව විශ්වාස කරා
ඔබට් ඒ විශ්වාසය මම සැමදා රකිනවා

5 days ago | [YT] | 141

Viraj Lansakara

ප්‍රේක්ෂක ඔබේ ආදරයට අනේකවාරයක් තුති.🥹
මේ තරම් ඉක්මනට මේ විදියට සම්මානයෙන් පිදුම් ලබන්න පුලුවන් වුනේ ඔබ සියල්ල අප කෙරෙහි දක්වන විශ්වාසය නිසයි…

ඒ විශ්වාසය සදාතනිකව රකිනවා🥹🫶

Iconic Awards 2026

🪬The Youngest Historical Social Media Investigative Journalist සම්මානයෙන් පිදුම් ලැබු වගයි

මට උදව් උපකාර කරපු සැමටත් මාව විශ්වාස කරපු සැමටත් තුති🥹❤️

#iconiawords2026 #iconic #awords #viral #trending

5 days ago | [YT] | 200

Viraj Lansakara

මායා අංගම් ගැන අහලා තියෙනවද?

1 week ago | [YT] | 1

Viraj Lansakara

අල්ලට මතුරා පාවුල් පතින් පහරදෙන
මායා අංගම් සටන් කෙළිය !

https://youtu.be/6S1U3ZSroo0

1 week ago | [YT] | 27