Cooking, traveling & Information
Mourya Pro
දැන්ම අහන්න❤🥀https://youtu.be/9gIXfh7sBuA?si=zfvw5...
1 year ago (edited) | [YT] | 5
View 0 replies
https://youtu.be/xflwKJAFRY8
1 year ago | [YT] | 24
"ඇවිත් සමුගත් මගෙහි නැවතීසිහින සැලසුම් කුරුටු ගෑනුඹත් හිටියා මමත් හිටියාඒත් අපි දැන් එතන නෑ"❤🥺ඒ ආදර අව(නඩුව)අහන්න.හරියටමපෙබරවාරි 21 සවස කීයටද ඕනි🥹
1 year ago | [YT] | 12
හමුවන සියල්ලෝ ම හිමි වන්නේ නැත.හිමි වන සියල්ලෝ ම අහිමි වන්නේ ද නැත.❤🥹එනමුදු, ඇතැම් අය අහිමි වූ පසුවත් මතකයන් වල හිස් අවකාශයන් හීදී නැවත හමුවෙති.🍃❤මේ එවන් කිසිදා හිමි වීමක් හෝ අහිමි වීමක් නොවූහමුවීමක සන්තාපයේ පසුවදන් කතාවයි.🥹❤"මගෙ ආදර අවනඩුව" Anuja Gimshan Chandrasiri✍️🎶.𝗦𝗼𝗻𝗴 𝘄𝗶𝗹𝗹 𝗕𝗲 𝗥𝗲𝗹𝗲𝗮𝘀𝗲𝗱 𝗢𝗻 𝗙𝗲𝗯𝗿𝘂𝗮𝗿𝘆 𝟮𝟭, 𝟮𝟬𝟮𝟱.🎙️𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲𝗔𝗿𝘁𝗶𝘀𝘁 | Mourya J Millawitiya Mourya Pro 𝗟𝘆𝗿𝗶𝗰𝘀 | Anuja Gimshan Chandrasiri 𝗠𝗲𝗹𝗼𝗱𝘆 & 𝗠𝘂𝘀𝗶𝗰 𝗖𝗼𝗺𝗽𝗼𝘀𝗲 | Sathira G Samarakoon 𝗗𝗢𝗣 & 𝗘𝗱𝗶𝘁𝗼𝗿 | 𝗖𝗼𝗹𝗼𝘂𝗿𝗶𝘀𝘁 - Dasun Kavinda 𝗔𝗿𝘁 𝗪𝗼𝗿𝗸 | Sithum Chandrasena 𝕄𝕠𝕦𝕣𝕪𝕒 ℙ𝕣𝕠 𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 𝕠𝕟 𝟚𝟙 𝕤𝕥 𝕠𝕗 𝔽𝕖𝕓𝕣𝕦𝕒𝕣𝕪#මගෙ_ආදර_අවනඩුව#ආදරය #හුස්ම #ජීවිතය ❤#followersシ゚ #MusicLovers #music #sihhala_lyrics #newmusic #everyoneシ゚ #viralpost2025シ
1 year ago | [YT] | 41
View 1 reply
රිදුනු බව නොදැන ඇස්වලකඳුළු නොදැනෙන්න රැඳුනාබිඳෙන බව දැනුන තැන්වලඅපිට නොරැඳෙන්න තිබුනා.....💔සන්තාප ගිම්හානය මෙන්මපින්සාර වස්සානය ද ලොවට අවැසිය.❤🍃සුසුම් දැල්වූ චිතක අබියස දකුසුම් විකසිත විය යුතුමය.🥺මගේ මෙන්ම නුඹේද"ආදර අවනඩුව"ශේෂ විය යුත්තේ එලෙසය.🍃❤🎶.𝗦𝗼𝗻𝗴 𝘄𝗶𝗹𝗹 𝗕𝗲 𝗥𝗲𝗹𝗲𝗮𝘀𝗲𝗱 𝗢𝗻 𝗙𝗲𝗯𝗿𝘂𝗮𝗿𝘆 𝟮𝟭, 𝟮𝟬𝟮𝟱.🎙️𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲𝗔𝗿𝘁𝗶𝘀𝘁 | Mourya Pro Mourya J Millawitiya 𝗟𝘆𝗿𝗶𝗰𝘀 | Anuja Gimshan Chandrasiri 𝗠𝗲𝗹𝗼𝗱𝘆 & 𝗠𝘂𝘀𝗶𝗰 𝗖𝗼𝗺𝗽𝗼𝘀𝗲 | Sathira G Samarakoon 𝗗𝗢𝗣 & 𝗘𝗱𝗶𝘁𝗼𝗿 | 𝗖𝗼𝗹𝗼𝘂𝗿𝗶𝘀𝘁 - Dasun Kavinda 𝕄𝕠𝕦𝕣𝕪𝕒 ℙ𝕣𝕠 𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 𝕠𝕟 𝟚𝟙 𝕤𝕥 𝕠𝕗 𝔽𝕖𝕓𝕣𝕦𝕒𝕣𝕪#මගෙ_ආදර_අවනඩුව#ආදරය #හුස්ම #ජීවිතය ❤#followersシ゚ #MusicLovers #music #sihhala_lyrics #newmusic #everyoneシ゚ #viralpost2025シ
View 4 replies
තනිව විඳවා තනිව විඳගත්සිහින තවමත් ඉතිරි බවඅපව සැනසූ මතක පමණක් දන්නවා ඇති නුවර වැව...Releasing | Soon 💙Artiste | Maurya MillawitiyaLyrics | Anuja Gimshan ChandrasiriMusic | Sathira GanganathVideo Production | OCTAWYA
ලගදීම සෙට් වෙමු නැවතත් .....❤🤗
1 year ago | [YT] | 30
View 2 replies
මේ සිකුරාදා සවස 07.30 ට සෙට් වෙමු.....❤
1 year ago (edited) | [YT] | 49
ජීවිතයේ ඔබ ඔබවම දකීවි...ප්රතික්ෂේප වූව තැන් ඔබවම හොයාවී...සිහින යතාර්ථයක් වූ කල් හී...මහන්සියේ විඩා නිවීම...❤🇮🇪#mouryapro
1 year ago | [YT] | 127
🌞රට සිහින ඉටුවන 🍃සුබ අලුත් අවුරුද්දක් වේවා🙏
2 years ago | [YT] | 47
Load more
Mourya Pro
දැන්ම අහන්න❤🥀https://youtu.be/9gIXfh7sBuA?si=zfvw5...
1 year ago (edited) | [YT] | 5
View 0 replies
Mourya Pro
https://youtu.be/xflwKJAFRY8
1 year ago | [YT] | 24
View 0 replies
Mourya Pro
"ඇවිත් සමුගත් මගෙහි නැවතී
සිහින සැලසුම් කුරුටු ගෑ
නුඹත් හිටියා මමත් හිටියා
ඒත් අපි දැන් එතන නෑ"❤🥺
ඒ ආදර අව(නඩුව)
අහන්න.
හරියටම
පෙබරවාරි 21 සවස කීයටද ඕනි🥹
1 year ago | [YT] | 12
View 0 replies
Mourya Pro
හමුවන සියල්ලෝ ම හිමි වන්නේ නැත.
හිමි වන සියල්ලෝ ම අහිමි වන්නේ ද නැත.❤🥹
එනමුදු, ඇතැම් අය
අහිමි වූ පසුවත්
මතකයන් වල හිස් අවකාශයන් හීදී
නැවත හමුවෙති.🍃❤
මේ එවන්
කිසිදා හිමි වීමක් හෝ
අහිමි වීමක් නොවූ
හමුවීමක
සන්තාපයේ පසුවදන් කතාවයි.🥹❤
"මගෙ ආදර අවනඩුව"
Anuja Gimshan Chandrasiri✍️
🎶.𝗦𝗼𝗻𝗴 𝘄𝗶𝗹𝗹 𝗕𝗲 𝗥𝗲𝗹𝗲𝗮𝘀𝗲𝗱 𝗢𝗻 𝗙𝗲𝗯𝗿𝘂𝗮𝗿𝘆 𝟮𝟭, 𝟮𝟬𝟮𝟱.🎙️
𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲
𝗔𝗿𝘁𝗶𝘀𝘁 | Mourya J Millawitiya Mourya Pro
𝗟𝘆𝗿𝗶𝗰𝘀 | Anuja Gimshan Chandrasiri
𝗠𝗲𝗹𝗼𝗱𝘆 & 𝗠𝘂𝘀𝗶𝗰 𝗖𝗼𝗺𝗽𝗼𝘀𝗲 | Sathira G Samarakoon
𝗗𝗢𝗣 & 𝗘𝗱𝗶𝘁𝗼𝗿 | 𝗖𝗼𝗹𝗼𝘂𝗿𝗶𝘀𝘁 - Dasun Kavinda
𝗔𝗿𝘁 𝗪𝗼𝗿𝗸 | Sithum Chandrasena
𝕄𝕠𝕦𝕣𝕪𝕒 ℙ𝕣𝕠 𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 𝕠𝕟 𝟚𝟙 𝕤𝕥 𝕠𝕗 𝔽𝕖𝕓𝕣𝕦𝕒𝕣𝕪
#මගෙ_ආදර_අවනඩුව
#ආදරය #හුස්ම #ජීවිතය ❤
#followersシ゚ #MusicLovers #music #sihhala_lyrics
#newmusic #everyoneシ゚ #viralpost2025シ
1 year ago | [YT] | 41
View 1 reply
Mourya Pro
රිදුනු බව නොදැන ඇස්වල
කඳුළු නොදැනෙන්න රැඳුනා
බිඳෙන බව දැනුන තැන්වල
අපිට නොරැඳෙන්න තිබුනා.....💔
සන්තාප ගිම්හානය මෙන්ම
පින්සාර වස්සානය ද ලොවට අවැසිය.❤🍃
සුසුම් දැල්වූ චිතක අබියස ද
කුසුම් විකසිත විය යුතුමය.🥺
මගේ මෙන්ම නුඹේද
"ආදර අවනඩුව"
ශේෂ විය යුත්තේ එලෙසය.🍃❤
🎶.𝗦𝗼𝗻𝗴 𝘄𝗶𝗹𝗹 𝗕𝗲 𝗥𝗲𝗹𝗲𝗮𝘀𝗲𝗱 𝗢𝗻 𝗙𝗲𝗯𝗿𝘂𝗮𝗿𝘆 𝟮𝟭, 𝟮𝟬𝟮𝟱.🎙️
𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲
𝗔𝗿𝘁𝗶𝘀𝘁 | Mourya Pro Mourya J Millawitiya
𝗟𝘆𝗿𝗶𝗰𝘀 | Anuja Gimshan Chandrasiri
𝗠𝗲𝗹𝗼𝗱𝘆 & 𝗠𝘂𝘀𝗶𝗰 𝗖𝗼𝗺𝗽𝗼𝘀𝗲 | Sathira G Samarakoon
𝗗𝗢𝗣 & 𝗘𝗱𝗶𝘁𝗼𝗿 | 𝗖𝗼𝗹𝗼𝘂𝗿𝗶𝘀𝘁 - Dasun Kavinda
𝕄𝕠𝕦𝕣𝕪𝕒 ℙ𝕣𝕠 𝕐𝕠𝕦𝕋𝕦𝕓𝕖 𝕠𝕟 𝟚𝟙 𝕤𝕥 𝕠𝕗 𝔽𝕖𝕓𝕣𝕦𝕒𝕣𝕪
#මගෙ_ආදර_අවනඩුව
#ආදරය #හුස්ම #ජීවිතය ❤
#followersシ゚ #MusicLovers #music #sihhala_lyrics
#newmusic #everyoneシ゚ #viralpost2025シ
1 year ago | [YT] | 24
View 4 replies
Mourya Pro
තනිව විඳවා තනිව විඳගත්
සිහින තවමත් ඉතිරි බව
අපව සැනසූ මතක පමණක්
දන්නවා ඇති නුවර වැව...
Releasing | Soon 💙
Artiste | Maurya Millawitiya
Lyrics | Anuja Gimshan Chandrasiri
Music | Sathira Ganganath
Video Production | OCTAWYA
1 year ago | [YT] | 24
View 0 replies
Mourya Pro
ලගදීම සෙට් වෙමු නැවතත් .....❤🤗
1 year ago | [YT] | 30
View 2 replies
Mourya Pro
මේ සිකුරාදා සවස 07.30 ට සෙට් වෙමු.....❤
1 year ago (edited) | [YT] | 49
View 0 replies
Mourya Pro
ජීවිතයේ ඔබ ඔබවම දකීවි...
ප්රතික්ෂේප වූව තැන් ඔබවම හොයාවී...
සිහින යතාර්ථයක් වූ කල් හී...
මහන්සියේ විඩා නිවීම...❤🇮🇪
#mouryapro
1 year ago | [YT] | 127
View 1 reply
Mourya Pro
🌞රට සිහින ඉටුවන 🍃සුබ අලුත් අවුරුද්දක් වේවා🙏
2 years ago | [YT] | 47
View 1 reply
Load more