"ස්වභාදහමේ අතරමන් වෙන්න... "


Mapඑක vlogz

කාවන්තිස්ස හස්තිරාජයානනී ඔබට සුබ ගමන්.....🏳️


> සංචාරකයෙක් සහ පරිසරය ගවේෂනය කරන්නෙකු ලෙස මම ආදරේ කරන සත්ත්ව කොට්ටාසයක් සහ අපේ ඝාම්භීර අභිමානය ලොවෙට ගෙනියන සත්ත්ව කාණ්ඩයක් ලෙස හස්තීන් පෙන්වල දෙන්න පුලුවන් ඒ අතරින් අංගසම්පූර්ණ දළ දෙකකට හා මනා පෞර්ෂයකින් හෙබි අපේ රටේ ජාතික වස්තුවක් විදිහට කාවන්තිස්ස හස්තිරාජයා මතක් කරන්න පුලුවන්..... ඒත් මේ දාන් මොහොතකට පෙර එසැන news වලින් මම දුටු පුවත මගින් මා කම්පාවිය. කෙසේ වෙතත් ඔබ ගෙන ආ ආයුශ මේ වෙද්දිත් අවසන් අපේ මේ සොදුරු හරිත දූපතේ වන ලැහැබවල් සිසාරමින් සැරිසැරූ කාවන්තිස්ස ඇත් රජුණී... ඔබට සුබ ගමන්...

‪@Map_eka‬
#කාවන්තිස්ස_ඇත්‍රජු.

1 week ago | [YT] | 14

Mapඑක vlogz

කදුකරයේ....., සොදුරු රස්තියාදුවකින් OCT 12 හවස 6:00 ට සෙට් වෙමු

.
.
.
.
.
#Map_Eka_vlogz | #mansaranna
#map_Eka | #solo_hiker
#Dolukanda | #DAP
#Camping_Vlogs | #Hike_vlog

2 weeks ago (edited) | [YT] | 26

Mapඑක vlogz

ෆැට්නා මිටියාවතේ රස්තියාදුවක් ගහන්න අද හවස 6.00ට ලෑස්ති වෙලා ඉන්න....
.
.
.
#map_eka_vlogz #traing_vlog #camping

1 month ago | [YT] | 20

Mapඑක vlogz

www.facebook.com/share/1ELoivmWoA/?mibextid=wwXIfr
followe කරලා සෙට් වෙන්න අපේ facebook page එක....
#Map_eka_vlogz
#MAP_EKA
#MAP
#MAP_එක_vlogz

3 months ago | [YT] | 21

Mapඑක vlogz

Solo camping තමයි යන්නෝනේ

4 months ago | [YT] | 4

Mapඑක vlogz

යමු නේහ් ....අද හවස 6:00 ට අලගල්ලේ solo camping එකක් කරන්න.....

4 months ago | [YT] | 18

Mapඑක vlogz

යමුද Solo camping එකක් අලගල්ලට ?

4 months ago | [YT] | 31

Mapඑක vlogz

Unstoppable brotherhood 🫂

10 months ago | [YT] | 21

Mapඑක vlogz

හැමෝම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමය කරමින් පරිස්සමින් ඉන්න ස්වභාදහම අපිට අමාරු පාඩමක් කියල දෙන්නේ.... ලංකාවේ මිනිස්සුන්ගෙ එකමුතු කම , සහකම්පනය ගැන මාර ආඩම්බරයි......🇱🇰

#map_eka_vlogz

10 months ago | [YT] | 14

Mapඑක vlogz

Pray for Sri Lanka...🇱🇰
.
.
.
"අපේ ලස්සන රට ආයෙ සුවපත් වෙන්න කියල හැමෝම ප්‍රාර්තනා කරමු"
‪@Map_eka‬

10 months ago | [YT] | 10