We are One of the largest Sri Lankan news YouTube channels
Channels
We are creating news, live stream, documentaries, Documentaries and
Political Programs for YouTube and Web.
We are providing true Information and trying to empower
The people with sound knowledge of politics.
We are addressing the twenty Million Population of Sri
Lankan, as well as we bring out the voiceless people’s voices.
We are updating the YouTube Channel and the web
nonstop for 24 hours.
We report the Story, and we investigate the story. And We
present the Story…
Contact us 0776336124
www.facebook.com/lifetravelerlk
The Life Traveler
අතුරු පසට කෙලි පිටියට..හරි පිරිසිදු රට පරසිදු ගුණසිරි බුල්ටෝ... මතකද?
නොමැකෙන රස මතක
4 hours ago | [YT] | 212
View 22 replies
The Life Traveler
https://www.youtube.com/watch?v=J8LgE...
6 hours ago | [YT] | 0
View 0 replies
The Life Traveler
https://www.youtube.com/watch?v=aJp5O...
6 hours ago | [YT] | 0
View 0 replies
The Life Traveler
1981-1984 කාලයේ දිගන වික්ටෝරියා වේල්ල ව්‍යාපෘතියේ සේවය කළ රීටා (Rita) සොයා ගැනීමට උදව්වක්! 🙏
1981 - 1984 කාල සීමාවේ මහනුවර දිගන ප්‍රදේශයේ පිහිටි වික්ටෝරියා වේල්ල (Victoria Dam) ඉදිකිරීම් ව්‍යාපෘතියේ සේවය කළ විදේශීය ඉංජිනේරු මහතෙකුගේ පවුල (Sue Emerson / Sue Mercer මහත්මිය) විසින් එකල ඔවුන්ගේ නිවසේ දරුවන් බලාගනිමින් සහායට සිටි "රීටා" (Rita) නමැති ලාංකික කාන්තාව නැවත සම්බන්ධ කර ගැනීමට උපකාර ඉල්ලා සිටී.
තොරතුරු:
නම: රීටා (Rita) (දැනට වයස අවුරුදු 60-65 අතර විය හැක)
සේවය කළ කාලය: 1981 - 1984
ස්ථානය: දිගන (Digana) ඉංජිනේරු නිවාස සංකීර්ණය
විශේෂ තොරතුරු: ඒ කාලයේ ස්ටෙෆනි (Stephanie - එකල බිළිඳු වියේ පසුවූ) සහ කිංග්ස්ලි (Kingsley) යන දරුවන් දෙදෙනා බලාගැනීමට ඇය සහාය වී ඇත.
ඇයව නැවත මුණගැසී කෘතඥතාව පළ කිරීමට Sue මහත්මිය ඉතා ආශාවෙන් පසුවෙයි.
ඡායාරූපවල සිටින මෙම රීටා මහත්මියව හෝ ඇයගේ පවුලේ අයව හඳුනන යම් කෙනෙක් සිටී නම්, කරුණාකර මෙම සටහනට ප්‍රතිචාර දක්වන්න නැතහොත් පෞද්ගලික පණිවිඩයක් (INBOX) යොමු කරන්න.
ඔබගේ කුඩා Share කිරීමක් මගින් අවුරුදු 40කට පසු ඔවුන්ව නැවත එකතු කිරීමට ලොකු උපකාරයක් විය හැක
7 hours ago | [YT] | 230
View 4 replies
The Life Traveler
https://www.youtube.com/watch?v=zdlcL...
7 hours ago | [YT] | 0
View 0 replies
The Life Traveler
ජෙනරාල් ප්‍රසන්න සිල්වා වර්තමානයේ සම්පත් බැංකුවේ ආරක්ෂක අධ්‍යක්ෂවරයා. ඔහු අද උදේ පොත් ප්‍රදර්ශනයට ඇවිත් සම්පත් බැංකුවේ කුටිය ගාව ඉන්නවා දැක්කාම එතැන සිටි තරුණ පිරිසක් කියනවා.අර ඉන්නේ යොහානිගේ තාත්තා කියල .
කතාව ඇත්ත. ඔහු යොහානගේ තාත්තා තමයි..ඒ වුණාට ඔහු යොහානිට වඩා දැවැන්ත මනුස්සයෙක්..ඒ නිසා පෞද්ගලිකව මා මනාප නෑ ඔහු යොහානිගේ තාත්තා පමණක් කියල හඳුන්වනවාට.
මොකද ඔහු දුව තියා හමුදාවෙන් ද බැබළුණු චරිතයක් නොවන නිසා. ඔහු නිසා හමුදාව බැබළුණා මිසක්.
සිවි වැනි ඊළාම් යුද්ධය පටන් ගත් මාවිල් ආරු සටනේ භුමියේ සටන මෙහෙයැවුයේ ඔහුයි.ඒකාලේ ඔහු විශේෂ බළකා බළසේනාධිපති. ඔහුගේ මව් රෙජිමේන්තුව පාබළ හමුදාව.
අනු හයේ මුලතිව් ඛේදවාචකය වු වෙලේ ඔහු මාදුරු ඔය සිට ස්වේවේඡාවෙන්ම මුලතිව් ගියා සෙබළු බේරා ගන්න . ඒත් යුද හමුදා මූලස්ථානය ඒ තීරණය ගන්න කොට ප්‍රමාද වැඩියි. එික තමයි යුද හමුදාවේ වු මහා පරාජය .සෙබළු එක්දහස් පන්සියක් ඉවර වුණා.
මරු කටට යන බව දැන දැන තමයි ප්‍රසන්න සිල්වලා එදා ගුවනින් ගිහින් මුලතිව් ගියේ ඒ සටනේදි ප්‍රසන්නගේ අණදෙන නිලධාරියා කර්නල් ලාෆීර් දිවි පිදුවා.සෙබළෙකුට හිමි වන ඉහළම . පදක්කම වන පරම වීර විභුෂණ පදක්කම ඔහුගේ නමට පිදුවා.කර්නල් ලාෆීර් නෑකමින් මහින්ද රාජපක්ෂ ගේ බෑනා කෙනෙක්
මාවිල් ආරු ,සම්පූර් දිනලා ප්‍රසන්න සිල්වා මුහමාලේ ගියා. පනස් පස් වැනි සේනාංකයට අණ දෙන්න. ඔහු උතුර වෙරළ දිගේ ඊසාන දිසාවෙන් පහළට මුලතිව් දක්වා ආවා එල්.ටි.ටි ය ඉවර කරමින් .තිස් වසරකට පසු මුුුහුදු වෙරළේ එක පැත්තක් න ලංකා ජනරජයට යළි හිමි කර දෙන්න නායකත්වය දුන්නේ ඔහු..
ඒ ගමනේදී එක තැනකදී එල් ටී.ටී.ඊ බංකර් පෙළ විනාශ කිරීමට හමුදාවට අපහසු වුණා ඔහු බැකෝවකින් පොළොව හාරලා පහත් කරලා මල්ට් බැරැල් රොකට් විදින වාහනය බංකර් පෙළට සමාන්තරව ගන්න කියල අණ කළා. ඊට පස්සේ ලොවෙත් නැතිවෙන්න ගහපු ගැහිල්ලට කොටි පවා පුදුම වුණා මල්ට් බැරැල් රොකට් මේච්චර පහතින් එන්නේ කොහොමද කියලා. ප්‍රසන්න සිල්වා එහෙමයි. කොටින් එක්ක සටනේදි යකෙක් .ඒ වුණාට සෙබළුන්ට හරිම ප්‍රසන්න මනුස්සයෙක්
.
අවසාන සටනේ අන්තිම මොහොතේ ඔහු අණ දුන්නේ මුලතිව් යුද පෙරමුණට .පනස් නව වැනි සේනාංකයට. එල්.ටි.ටි.ඊ නායකයෝ අන්තිම මොහොතේ කීවේ ප්‍රසන්න සිල්වා ඉන්න පැත්තට නමි යන්න එපා කියල. අනෙක් පැත්තෙන් කඩාගෙන යන්න කියල.
මොකද ප්‍රසන්න සිල්වා කියන්නේ කවුද කියල එල්.ටී.ටී.ඊය දැනගෙ සිටි නිසා
.ප්‍රභාකරන් මරා දැම්මට පස්සේ යුද බිමේ සිටි ජ්‍යෙෂ්ඨතම ජෙනරාල් කෙනෙක් ප්‍රසන්න සිල්වාට ආරාධනා කළා මිනීය බලන්න එන්න කියලා. ගත් කටටම ඔහු ඒ ඇරියුම ප්‍රතික්ෂේප කළා."සර් අපි ජෙනරාල්ලා. මොකටද ඔය ත්‍රස්තවාදීයෙක්ගේ දෙපාමුලට එන්නෙි.මැරිලා හිටියත් කියලා. " ඔහු ආවේ නැ.ඒ තමයි ප්‍රසන්න සිල්වා. මම කැමැති ඒ ගුණාංග වලට
පසුකලක ඔහු කොමාන්ඩෝ රෙජීමෙින්තු අධිපති වෙලා යුද හමුදාවෙනි ඉසිඹු ලැබුවා.
ඉතිං රට වෙනුවෙන් ඔහු කළ හැමදෙයක්ම ලිවීමට මෙතැන නොතැන. ඒත් ඔහු යොහානිට වඩා ලොකුයි සිරුරෙන් නුස්නොතර වුණත් - උපුටා ගැනීමමිහිරි ෆොන්සේකා
1 day ago | [YT] | 2,145
View 187 replies
The Life Traveler
https://www.youtube.com/watch?v=uzrnQ...
1 day ago | [YT] | 1
View 0 replies
The Life Traveler
චෝදනා කරමින් ප්‍රොෆට් ජෙරම්ගේ මිරකල් බලන්න ගිය සිවිල් සංවිධාන මිරකල් වෙයි. අන්තිමට ආශිර්වාදත් කර පැමිණෙයි
https://www.youtube.com/watch?v=pjd9X...
1 day ago | [YT] | 0
View 0 replies
The Life Traveler
2 days ago | [YT] | 1,959
View 73 replies
The Life Traveler
තීන්දුව දෙමින් විනිසුරුතුමිය කියපු විශේෂම දේත් කියයි..! https://youtu.be/rBImtR96gg8 ඔසී වලිනුත් වයසක සීය කෙනෙක් ගෙන්නල දැම්මේ..!! ගම්මන්පිල
2 days ago | [YT] | 58
View 22 replies
Load more