𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

Welcome to Amila Vlogs,
your premier destination for a delightful escape into the world of lovely new stories! 🌟 Immerse yourself in a tapestry of emotions as we unfold captivating narratives that promise to spark joy and inspire your imagination.

At Amila Vlogs, we're committed to curating a collection of heartwarming tales that resonate with audiences of all ages. Whether it's tales of love, adventure, or everyday moments that tug at your heartstrings, our channel is your go-to source for uplifting content.

Our dedication extends beyond the screen - we invite you to become a part of the Amila Vlogs community. Share your thoughts, engage with fellow viewers.

Hit that subscribe button and ring the notification bell to ensure you never miss a moment of our lovely stories. Follow us on social media for sneak peeks, updates, and a chance to connect with us on a more personal level.

#AmilaVlogs #LovelyStories #SubscribeNow #StorytellingMagic #JourneyOfEmotions


𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

සියළු දෙනාටම සුභ දවසක්... මුලින්ම කියන්න ඕන කාතව දෙන්න පරක්කු උනාට සමාවෙන්න කියලා.... 08 වෙනි කොටස අයින් කරලා නැවත දැම්මේ කට්ටිය කමෙන්ට් කරලා තිබුනා ඒ විඩියෝ එකේ අඩු පාඩුවක් නිසා කතාව කියවන්න බැ කියලා... ඉතින් මම ඒ විඩියෝ එක අයින් කරලා හරි ගස්සලා නැවත දැම්මා... 09 වෙනි කොටසත් එඩිත් කරලා තිබුනේ පස්සේ මම ඒක චෙක් කරනකො⁣ට එ විඩියෝ එකත් අවුල තිබුනා යාළුවනේ.....මම ඩියුටි ඔප් උන වේලාවට ඔයාල වෙනුවෙන් විඩියෝ හදන්නේ මේ දවස් වල පොඩ්ඩක් බිසී... මහන්සියට මිස්ටේක් වේලා විඩියෝ එක අවුල් උනා අද කොහෙම හරි හදලා පුළුවන ඉක්මනට ඔයාල ගාවට කතාව අරගෙන එන්නම්

3 months ago | [YT] | 185

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

යළුවනේ අද කොටස අප්ලෝඩ් කරලා තිබුනේ ඒත් කරන්ට් එක ගියානේ.... විඩ්යෝ වල සයිස් එක 4GB පැනලා තියෙන නිසා වේලා යනවා මම ද උදේ පාන්දර අප්ලෝඩ් කලේ එත් 67% ක් විතර අප්ලෝඩ් උනේ කරන්ට් එක ආප් ගමන් කතාව දානවා

3 months ago | [YT] | 101

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

මේ මල්ලි නිසා අද මගේ චැනල් එක මට අයිමත් ලැබුනා මට කියන්න වචන නෑ... මේ මල්ලි එකෙන්ම කියනවනම් සුපිරි වැඩ්ඩෙක්... කිසිම ලොකු කමක් නෑ නිහතමානි. චරිතයක්...මල්ලි ඔයාගේ සෑම වැඩක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජයෙන් ජයම වේවා🙏🙏🙏🙏

4 months ago | [YT] | 168

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

මේ පාරත් චැනල් එකට මීට ඉස්සර වේලා චැනල් එකේ වගේ ප්‍රශ්ණයක ආවා🤣 මම දන්නේ නෑ ඒ ඇයි කියලා ඒත් චැනල් එක දිහා බැලුවම... වෙනදා වගේ නොවේ.. ගොඩක් අයගේ Bad comments වැඩි.. අනිත් දේ තමයි ගොඩක් අය චැනල් එක Unsubscribe කරනවා ඇත්තටම මට ⁣තේරෙන්නේ නෑ...එු මොකද කියලා..... අපේ මිනිසුන්ට හොද 1000 ක් කරත් වැඩක් නෑ එ ඔක්කෝම නැති වෙන්න එක වැරද්දක් ඇති... මට තේරෙන්නේ නෑ යාළුවනේ මටනම් ඔක්කෝම එපා වේලා තියෙන්නේ...😇😇බලමු චැනල් එක ඉක්මනට හදා ගන්නවා...දැනට විඩියෝ දාන විඩියේ අවුලක් ඒ වගේම තමයි විඩියෝ වල වෙනසක් කරලා ඉක්මනට ඔයාල ගාවට අරගෙන එනවා.. වෙනස්ම විදියේ ලස්සන කතා කීහිපයක් ඔයාලට දෙන්න ලෑස්ති වේලා හිටියෙු ඒත් ඒ ⁣ඔක්කෝම පෑල්න් වතුරේ මමත් එක්ක කවුරුත් තරහා වෙන්න එපා මම ආමි ඉන්න ගමන් free වේලවට වඩියෝ හදන්නේ..... සමහර වේලාවට Bad කමෙනට් දැක්කම මට ගොඩක් අවුල් යනවා.. මම ඔයාලගෙන් එ වගෙ කමෙන්ට් එකක් බලාපොරොතතුවෙන් ⁣විඩියෝ හදලා දාන්නේ නෑ... මට සමහර වේලාවට රිජකාරි ස්වාභාවය අනුව තරහා යනවා.. එත් ගොඩක් ඉවසනවා ඔයාලට හිත රිදෙන්න මුකුත්ම මම දැනුවත්ව තියලා නෑ 😕 😕

5 months ago (edited) | [YT] | 272

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

Happy New Year

5 months ago | [YT] | 157

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

ලැබුවා වු සිංහල දෙමළ හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!!! ඔයාලගේ සියළු බලපොරොත්තු දේවල් ඉස්ථ සිද්දා වේවා!!!!!!!!

5 months ago | [YT] | 58

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

යාළුවනේ මට දැන් ඇත්තටම කතා දාන්නත් එපා වෙලා තියෙන්නේ චැනල් එක සබ් කරලා ඉන්න අයත් අන්සබ් කරනවා ඒ මොකද කියලා මම දන්නේ නැ මගේ පලවෙනි ගොල් එකට යන්න හෙල්ප් එකක් දෙන්න. සබ් කරලා ඉන්න අය සබ් කරන්න යන්න එපා එහෙම උනොත් අන්සබ් වෙනවා ආදරෙයි හැමෝටම පරිස්සමින් ඉන්න අවුරුදු කාලේ

5 months ago | [YT] | 222

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

සිංහරාජය බලන්න යන ගමන්

5 months ago | [YT] | 160

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

අද හවස ඉදන් ඔයාලට පෙම් හාදු කතාවේ Sesson 2 එක අරගෙන එනවා කතාවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න

7 months ago | [YT] | 305

𝐀𝐦𝐢𝐋𝐚 𝐕𝐥𝐨𝐆𝐬

යාළුවනේ පොඩි ප්‍රශ්නයක් .... අදයි හෙටයි කතාව ගේනන බැරි වෙනවා ඒ නිසා අද කතාව ගේන් බැරි වෙනවා.... ඒකට සමාවෙන්න යාළුනේ මේ දවස් දෙකට වැඩියෙන් කොටස් දාන්න පටන් ගත්තම දෙන්නම්

7 months ago | [YT] | 151