AL 2024 Telegram Group Link
t.me/+SOQHGO-OoKoq8kMt
AL 2024 පන්තිය පිළිබඳ තොරතුරු මෙම Group එක ඔස්සේ හෝ 0714316498 (චන්දන) ඇමතීමෙන් ලබා ගන්න .


Hiranga Sovis

AL 2027 CHEMISTRY සදහා දැවැන්තම වැඩපිළිවෙළ අපෙන්

අඩුම කලකින් නව නිර්දේශයේ දිස්ත්‍රික් 1,5,6,8,9,10,14,16,18,22,28,32,33,40,42,46,49,53,55,63,74,78,85,89,90,94,97 බිහිකළ වැඩිම A ප්‍රතිශතය ඇති පන්තිය දැන්ම සම්බන්ධ වෙන්න
සියලු විමසීම් call 0714316498
Whatsapp 0774050353

AL 2027 Group links👇
Whatsapp
chat.whatsapp.com/C6NSxk9j4FM8XYqFgfJ7PK

Telegram
t.me/+8w1omJKqU2U1ODhl

1 year ago | [YT] | 48

Hiranga Sovis

👉විනාඩි 5ක් අරගෙන මේක හොදට කියවන්න.ජීවිතය වෙනස් කරන msg එකක් වේවි(මාස 4න් AL Chemistry ලකුණු 77.5%ක්)



👍අපි මුලින්ම වැඩේ පටන් ගන්නේ ඔයාලාගේ Syllabus එකේ 12,13,14 පාඩම් වලින් ඒ පාඩම් වලින් විභාගයට ලකුණු 525ක් වෙන්වෙනවා.



🤔මේ පාඩම් කාගේ ගියත් සම්පූර්ණයෙන් Theory පන්ති වල ඉවර වෙද්දි 2025 සැප්තැම්බර් වගේ වෙනවා.



😂අපේ 2.0 වැඩ සටහන දැක්කාම සමහර අය කියයි එයාලාගේ Theory පන්ති වලත් ඔය පාඩම් ටික ඉක්මනින් කරනවා කියලා.එහෙම කියලා ඔය පාඩම් වල කෑල්ලක් පටන් ගන්නත් පුළුවන් නමුත් ඉවර කරන්නේ නැහැ.මොකද ලොකු Theory පන්ති වල අප්‍රේල් වෙද්දී ඔය ටික ඉවර කළොත් පන්තිය නවත්වන්න වෙනවා.(එහෙම කළොත් මාස 5ක පන්ති ගාස්තු එයාලට අහිමි වෙනවා.🫢)



👉ළමායි ඉහත පාඩම් එක්ක Organic මුල සිට මේකට සම්බන්ධ වෙන හැමෝටම ජනවාරි සිට කෙරෙනවා.එතකොට ඒකෙන් ලකුණු 250ක් set වෙනවා.



👍මේක දෙවනි/තුන්වෙනි වතාවට AL කරන අයට පට්ට වැඩක් මාස 4කින් AL ලකුණු 775ක්(77.5% ක A එකක්)



👉 මේකට සම්බන්ධ වෙන හැමෝටම මැයි වල සිට මාස 5ක් AL විභාගය වගේම මුළු syllabus එකෙන්ම Full papers පටන් ගන්නවා.



👉ළමායි මේ වැඩ සටහනේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරනවා.(ඒ කියන්නේ අප්‍රේල් වලින් පස්සේ ඉතිරි පාඩම් ටික කරලා දෙනවා)



👉දැන් ඔයාලාට කරන්න තියෙන්නේ මේ msg එක 2025 AL Bio/Maths කරන හැමෝටම යවලා දැනුවත් කරන එකයි.

සියලු දැනුවත් කිරීම් පහත group එක හරහා සිදු කෙරේ.👇

t.me/+9L0BGiQX83YwYTY1

රසායනයේ රසය විදින්න
හිරංග සෝවිස්

1 year ago | [YT] | 23

Hiranga Sovis

ගම්පහ සාර්ථක ආරම්භය සමග හෙට නුගේගොඩ මුණ ගැහෙමු....
(Online එම වේලාවටම www.chemistryedu.lk ඔස්සේ )

පළමු මාස 4න් ලකුණු 77.5ක් සදහා නවතම වැඩ පිළිවෙල සදහා update වෙන්න.

Chemistry වල අලුත්ම update එක CHEMISTRY REVISION 2.0
සියලු දැනුවත් කිරීම්👇
t.me/+9L0BGiQX83YwYTY1

1 year ago | [YT] | 18

Hiranga Sovis

AL Chemistry Revision 2.0 සියල්ල සුදානම්!

පළමු දින සහභාගි වන සියල්ලන්ට මේ සියල්ල නොමිලේ !

1 year ago | [YT] | 25

Hiranga Sovis

🙏ළමායි ඔන්න ඔයාලා බලාගෙන හිටපු 2025 CHEMISTRY 2.0 වැඩසටහන එළි දක්වන්නයි හදන්නේ

👉විනාඩි 5ක් අරගෙන මේක හොදට කියවන්න.ජීවිතය වෙනස් කරන msg එකක් වේවි(මාස 4න් AL Chemistry ලකුණු 77.5%ක්)

👍අපි මුලින්ම වැඩේ පටන් ගන්නේ ඔයාලාගේ Syllabus එකේ 12,13,14 පාඩම් වලින් ඒ පාඩම් වලින් විභාගයට ලකුණු 525ක් වෙන්වෙනවා.

🤔මේ පාඩම් කාගේ ගියත් සම්පූර්ණයෙන් Theory පන්ති වල ඉවර වෙද්දි 2025 සැප්තැම්බර් වගේ වෙනවා.

😂අපේ 2.0 වැඩ සටහන දැක්කාම සමහර අය කියයි එයාලාගේ Theory පන්ති වලත් ඔය පාඩම් ටික ඉක්මනින් කරනවා කියලා.එහෙම කියලා ඔය පාඩම් වල කෑල්ලක් පටන් ගන්නත් පුළුවන් නමුත් ඉවර කරන්නේ නැහැ.මොකද ලොකු Theory පන්ති වල අප්‍රේල් වෙද්දී ඔය ටික ඉවර කළොත් පන්තිය නවත්වන්න වෙනවා.(එහෙම කළොත් මාස 5ක පන්ති ගාස්තු එයාලට අහිමි වෙනවා.🫢)

👉ළමායි ඉහත පාඩම් එක්ක Organic මුල සිට මේකට සම්බන්ධ වෙන හැමෝටම ජනවාරි සිට කෙරෙනවා.එතකොට ඒකෙන් ලකුණු 250ක් set වෙනවා.

👍මේක දෙවනි/තුන්වෙනි වතාවට AL කරන අයට පට්ට වැඩක් මාස 4කින් AL ලකුණු 775ක්(77.5% ක A එකක්)

👉 මේකට සම්බන්ධ වෙන හැමෝටම මැයි වල සිට මාස 5ක් AL විභාගය වගේම මුළු syllabus එකෙන්ම Full papers පටන් ගන්නවා.

👉ළමායි මේ වැඩ සටහනේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරනවා.(ඒ කියන්නේ අප්‍රේල් වලින් පස්සේ ඉතිරි පාඩම් ටික කරලා දෙනවා)

👍මේක ජනවාරි මුල් සතියෙන්ම පටන් ගන්නවා .

👉දැන් ඔයාලාට කරන්න තියෙන්නේ මේ msg එක 2025 AL Bio/Maths කරන හැමෝටම යවලා දැනුවත් කරන එකයි.

සියලු දැනුවත් කිරීම් පහත group එක හරහා සිදු කෙරේ.👇

t.me/+9L0BGiQX83YwYTY1

රසායනයේ රසය විදින්න
හිරංග සෝවිස්

1 year ago (edited) | [YT] | 31

Hiranga Sovis

CHEMISTRY ළකුණු අඩුද?සති 20න් වැඩේ ගොඩ දාන මෙන්න විසදුම
AL 2024 Paper Revision
1st time in Sri Lanka


AL විභාගයේ ප්‍රශ්න නිර්මාණය වන ආකෘති 16 සදහා වෙන වෙනම පුහුණු කරවන ලංකාවේ එකම පන්තිය

සෑම බදාදවකම උදේ 7.00-1.30
Physical - Sailingpen නුගේගොඩ


ලංකාවටම Online
www.chemistryedu.lk ඔස්සේ(Recording ලබා ගත හැක.)

සම්බන්ධ වීමට කැමති නම් Paper Revision 2024 ලෙස සටහන් කර 0774050353ට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Join group
t.me/+5O-IWKfeugg5YTBl

2 years ago | [YT] | 38

Hiranga Sovis

AL 2026 සදහා මැයි මාසය සම්පුර්ණයෙන් නොමිලේ..
Online පන්තිය සදහා www.chemistryedu.lk ඔස්සේ Register වී 0774050353ට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

2 years ago | [YT] | 33

Hiranga Sovis

AL 2026 Bio/Maths කරන හැමෝම මැයි මාසේ පුරාවට නොමිලේ අපගේ පන්ති වලට සහභාගි වී බලන්න .ආස හිතෙයි....

2026 Chemistry telegram group එකට දැන්ම සම්බන්ධ වෙන්න 👇
t.me/+iYOywr8yOqc1M2U1

2 years ago (edited) | [YT] | 31

Hiranga Sovis

AL 2024 Main Revision group link👇
t.me/+eIgfFxy_5hpmOGFl

🤔හැම තැනම CHEMISTRY Revision පන්ති කොහොමද ඔයාට ගැලපෙන හොදම එක තෝර ගන්නේ
බලන්න ඔයා හොයන්නේ මේ වගේ එකක්ද කියලා👇


🔸Theory පන්තියක මෙන් පිළිවෙළකට 100%ක් Theory ඉගැන්වීම

🔸Inorganic,Organic ,කර්මාන්ත හා පරිසරය පන්තිය තුළම පාඩම් කරවා පුහුණු කිරීම.

🔸Revision පන්තිය තුළ සෑම දිනකමMCQ,Structure Essay ,Essay paper 03ක් ඔස්සේ විශේෂ පුහුණුවක් ලබා දීම

🔸 ඉගැන්වූ කොටස් වලට අදාළව ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමේදි දුර්වලතාවයන් දක්වන සිසුන් Zero to Hero කණ්ඩායමට ඇතුළත් කර විශේෂ පුහුණුවක් ලබා දී ලකුණු අතරට ගෙන ඒම.

🔸ලංකාවෙන්ම අපගේ පන්තියේ පමණක් ක්‍රියාත්මක වන MCQ plan,10day plan ,Time table වැඩසටහන් මගින් CHEMISTRY විෂයන් 03න්ම ප්‍රියතම විෂය බවට පත් කිරීම.

🔸විභාගය ආසන්න කාලයේ full past paper වට කිහිපයක් ලියවා සිදුකරන විශේෂ පුහුණුව


මෙන්න අපේ පන්ති කාල සටහන(සෑම සතියකම)

🔴නුගේගොඩ - Sailingpen

සදුදා උදේ 7.00-2.00
(Paper සවස 2.30-6.00)

🔴ගම්පහ - Susipvan
අගහරුවාදා උදේ 7.00-2.00
(Paper සවස 2.30-6.00)

🔴ලංකාවටම Online Revision
(මාර්තු මුල් සතියේ සිට ආරම්භ වේ)
බදාදා රාත්‍රි 9.00 සිට www.chemistryedu.lk ඔස්සේ )

සියලු විමසීම් 0714316498

රසායනයේ රසය විදින්න .....
හිරංග සෝවිස්

2 years ago (edited) | [YT] | 47

Hiranga Sovis

3 years ago | [YT] | 106