Sadaham Kathikawatha *THERAVADA* | සදහම් කතිකාවත

Dhamma Talk

Sadaham Kathikawatha *THERAVADA* | සදහම් කතිකාවත

අද දිනට (ජූනි 18),

⚘ ජන්ම දිනය සිහිපත් කරන අපගේ ධර්මාචාර්යයන් වහන්සේ නමක වන පූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුභ ජන්ම දිනයක් වේවා...!!! 🙏

⚘ සොළොස් (16) වසරක පැවිදි දිවිය සහ උපසම්පදාලාභයෙන් එකොළොස් (11) වසරක් සපිරෙන අපගේ පාලිභාෂාචාර්යයන් වහන්සේ වන පූජනීය පැල්මඩුල්ලේ විජිතානන්දාභිවංස ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා...!!!

⚘ උත්තරීතර උපසම්පදාලාභයෙන් පසළොස් (15) වසරක් සපිරෙන, සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා උදාරතර ශාසනික මෙහෙවරක නිරත පූජනීය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා...!!!

ක්‍රමානුකූලව ගුරු ඇසුරක හිඳිමින්, මනාව ධර්ම විනය ඉගෙන ගන්නට අප හට අවස්ථාව උදාවුණේ උන්වහන්සේලාගේ අසීමිත අනුකම්පාව නිසාමයි. එය වචනයෙන් විග්‍රහ කළ නොහැකි තරම්ය. ඒ විසල් රුක් සෙවණැලි ඇසුරේ හිඳිමින් පැවිදි දිවිය අර්ථාන්විත කරගන්නට මංපෙත් විවර වීම අප ලද පරම භාග්‍යයකි.

බුද්ධ ශාසනං චිරං තිට්ඨතු!

4 months ago | [YT] | 8

Sadaham Kathikawatha *THERAVADA* | සදහම් කතිකාවත

සමන්ත පට්ටඨානය ධර්ම වන්දනාව
පුස්තකයේ pdf හොයපු අයට
Comment ලිස්ට් එකේ පලවෙනි
Comment එකේ පොතේ ලිංක් එක තියනවා🙏🙏

drive.google.com/drive/folders/1Cl4jzT9Lg4dyhuMYHI…

1 year ago | [YT] | 5

හැකි සෑම දෙනාම පැමිණෙන්න🙏🙏

1 year ago | [YT] | 10

Sadaham Kathikawatha *THERAVADA* | සදහම් කතිකාවත

ලේ දන් දීමෙන් රැස් වන
උප පාරමී කුසලය
ඔබත් සැදැහැ සිතින්
අනුමෝදන් වන්න🙏🙏

1 year ago | [YT] | 6

Sadaham Kathikawatha *THERAVADA* | සදහම් කතිකාවත

සමහර සුන්දර සංවාද අහන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්...

අපි කොහොමද සසර දුකින් නිදහස් වෙන්නෙ💜

1 year ago | [YT] | 21

Sadaham Kathikawatha *THERAVADA* | සදහම් කතිකාවත

නිවෙන්න දගලන ආත්ම ඇසුරු කරන්න.
ඔවුන්ගේ සංවාද හරිම වෙනස් 💜
Copied..

2 years ago | [YT] | 12

Sadaham Kathikawatha *THERAVADA* | සදහම් කතිකාවත

පින්වත් ස්වාමීන් වහන්සේලාට
මගේ නමස්කාරය වේවා !!

2 years ago | [YT] | 43