Welcome to Merge Sindu My YouTube Channel
Enjoy Sinhala new and trending songs, along with the best hit old and new Sinhala songs nonstop.
Don’t forget to subscribe, like, comment, and share the videos with your friends!
Stay with us — and have a wonderful day!
❤ Thanks for Watching My Videos! ❤
Channel Owner: Dhanushka Madhushanka
Contact: mergesindu@gmail.com
© All Songs Credit Goes to Respective Owners!!!
© No Copyright Infringement Intended. All Rights the Music Belong to The Owners!!!
© මෙම ගීතවල අයිතිය එම ගී වල මුල් හිමිකරුවන් සතු බව කරුණාවෙන් සලකන්න!!!
#sinhalasongs #sinhalaoldsongs #sinhaladjnonstop #newsinhalasongs #sinhalamusic #sinhalanonstop
Merge Sindu
මේ ඩාන්ස් එකනම් බලන්නම ඕන එකක් 🥰❤️🔥
මේ දවස්වල ට්‍රෙන්ඩින්වෙන බොවිටියා මල් සින්දුවට දාපු ලස්සනම ඩාන්ස් ඒකක් ☺️
1 month ago | [YT] | 0
View 0 replies
Merge Sindu
ඔන්න අපේ මේ පුංචි පවුල සබ්ස්ක්‍රයිබර්ස්ලා 100,000ක් (100k) සම්පූර්ණ කළා! ❤️🎉✨
මේ මොහොතේ මගේ හිතේ තියෙන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක් සහ නිහතමානී කෘතඥතාවයක් ඔයාල ගැන 🥰.
චැනල් එක පටන් ගත්තු දවසේ ඉඳන් අද වෙනකම්:
🟢 මගේ එක වීඩියෝ එකක් හරි ආසාවෙන් නරඹපු,
🟢 වචනයකින් හරි මාව දිරිමත් කරලා ලස්සන Comment එකක් දාපු,
🟢 Like එකක් දාලා, තමන්ගේ යාළුවන්ටත් බලන්න Share කරපු,
🟢 Subscribe කරලා මාව විශ්වාස කරලා දිගටම මාත් එක්ක හිටපු...
ඔයාලා හැමෝටම මගේ මුළු හදවතින්ම ගොඩක් ස්තූතියි! 🙏🌸
කෙටියෙන්ම කියනවා නම්, මම මේ චැනල් එක පටන් ගත්තේ Long Videos (Sinhala Nonstop) වලින්. හැබැයි ටික කාලයක් යද්දී Nonstop වීඩියෝ වල Views යන එක හොඳටම අඩු වුණා. ඊට පස්සේ ටික කාලයකට Long Videos දාන එක නතර කරලා තිබුණා.
ඊට පස්සේ තමයි Shorts වීඩියෝ දාන්න පටන් ගත්තේ. මුලදී නම් Views ආවේ ගොඩක් අඩුවෙන්. හැබැයි මේක මගේ පළවෙනිම චැනල් එක නිසාත්, මේ වැඩේට තියෙන ආසාව නිසාත් අත්හරින්නේ නැතුව දිගටම Shorts දාගෙන ගියා. ඊට පස්සේ තමයි Shorts වලට හොඳටම Views එන්න පටන් ගත්තේ. ඒ ආපු ගමන තමයි අද මෙතනින් නතර වෙලා තියෙන්නේ.
කොහොම හරි දැන් සතියකට දෙකකට කලින් පරන ලෝන් විඩියෝ ටිකක් නැවත විවුස් යන්න ගත්ත.(ඒක නිසාද මන්දා මේ දවස්වල Shorts වල Views ටිකක් අඩු වුණේ, හැබැයි දිගටම Shorts දානවා! 😊).ඒවගේම ආයේ Sinhala Nonstop දාන්න හිතන් ඉන්නේ.ඒවට සෑහෙන්න වෙලාවක් යන නිසා හදන්න පොඩ්ඩක් පරක්කු වෙයි, හැබැයි වෙලාවක් සෙට් වුණු ගමන්ම අනිවාර්යයෙන්ම ආයේ සුපිරි Sinhala Nonstop ටිකක් අරන් එනවා! 😉🎶.කොහොම හරි ඉස්සරහට නැවත Sinhala Nonstop ටිකක් ඇරන් එනව මට වෙලාවක් සෙට් උන ගමන් 😉.
දිගටම මාත් එක්ක ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි! බුදු සරණයි, දෙවි පිහිටයි සියලු දෙනාටම! ❤️🇱🇰🏆
1 month ago | [YT] | 20
View 2 replies
Merge Sindu
අපේ පරණ වීඩියෝ එකක් බලලා ගොඩක් දෙනෙක් කමෙන්ට්ස් වල අහලා තිබුණා "පත්තිනි මෑණියන්ට පිරිමි නර්තන ශිල්පීන් අඳින්නේ ඇයි?" කියලා... 🌸🙏
අතීතයේ සිට පැවත එන හෙළ ශාන්ති කර්ම, ගම්මඩුව, දෙවොල් මඩුව සහ පෙරහැර සංස්කෘතියේදී පත්තිනි මෑණියන් උදෙසා පිරිමි ශිල්පීන් මෙසේ ඇඳීම (පත්තිනි ආරූඪ වීම) පිටුපස ඇති ප්‍රධාන සංස්කෘතික හේතු 4 මෙන්න:
1. පේවී සිටීම සහ කිළිවලින් මිදීම: පත්තිනි මෑණියන් උදෙසා කෙරෙන ශාන්ති කර්ම වලදී දින ගණනාවක් දැඩි ලෙස පේවී (පෙත් වී), මස් මාංශයෙන් තොරව අභිචාරාත්මක පිරිසිදුකම පවත්වාගත යුතුයි. අතීතයේ කාන්තාවන්ට සිදුවන ස්වාභාවික ශාරීරික වෙනස්කම් (ඔසප් වීම වැනි දේ) කිළි ලෙස සැලකූ නිසා, පූජනීය පිරිසිදුකම වෙනුවෙන් පිරිමි ශිල්පීන්ම පේවී නර්තනයේ යෙදීම චාරිත්‍රයක් විය.
2. පාරම්පරික නර්තන පරම්පරා: අතීතයේ ශාන්ති කර්ම සහ දේව යාග පැවැත්වූ "යක්දෙස්සන්" සහ "කපුවනු" පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආවේ පිරිමි පාර්ශ්වය හරහායි.
3. ශාන්ති කර්ම වල තිබෙන දැඩි ශ්‍රමය: ගම්මඩුවක් හෝ දෙවොල් මඩුවක් පැය 12-24ක් තිස්සේ එක දිගට ගිනි පෑගීම්, බර ඇඳුම් පැළඳුම් දරාගැනීම් සහ දැඩි බෙර තාල වලට නැටීම් සහිතව පැවැත්වෙන නිසා එයට පිරිමි ශිල්පීන්ගේ ශ්‍රමය දායක විය.
4. මාතෘ ආශීර්වාදය ලබාදීම: ශිල්පියා පත්තිනි මෑණියන්ගේ ආත්මය සහ මාතෘ ගුණය ආරූඪ කරගෙන, ගමට සහ දරුවන්ට සෙත සලසමින් (ලෙඩ රෝග දුරු කරමින්) ආශීර්වාද කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මේ ගැන හොයනකොට මට හොයාගන්න පුලුවන් උනේ මේ දෙවල් තමයි 🥰
අපේ හෙළ ශාන්ති කර්ම සහ මේ පාරම්පරික චාරිත්‍ර ගැන තවදුරටත් දන්නා අය ඉන්නවා නම් පහළින් කමෙන්ට් කරන් යන්න! ඔයාලගේ අදහස මොකක්ද? 👇✨🪔
2 months ago | [YT] | 601
View 17 replies
Merge Sindu
කොහොමද වොයිස් ඒක 🥰 බේක් මාස්ටර්ම තමයි ඉතින් ❤️🔥
5 months ago | [YT] | 1
View 0 replies
Merge Sindu
මේ දවස්වල වයිරල් රැප් සින්දුව 😍
ඔරිජිනල් එකටත් වඩා සුපිරියක් 💥
කොල්ල නම් එකෙන්ම වැඩ්ඩෙක් තමයි ඉතින් 🔥🎶
6 months ago | [YT] | 0
View 0 replies
Merge Sindu
කොහොමද ඒක 🥰
වයස අදාලම නැ කාල බීල පන් එකේ ඉන්න ඕන ❤👍
8 months ago | [YT] | 1
View 0 replies
Merge Sindu
කට්ටිය බැලුවද මේක.කොහොමද ඒ වොයිස් ඒක 🥰😍
මේක බලන්නම ඕන ඒකක්.වයස අදාලම නැ.හැකියාව අතිවිශිස්ටයි 🔥
කට්ටිය සස්ක්‍රයිබ් කරල, ලයික් කරල, කමෙන්ට් කරල, ශෙයා පාරක් දාහෙන යන් ගැම්මට 💪
8 months ago | [YT] | 2
View 0 replies
Merge Sindu
හරිම ලස්සනයි 🥰. ජිවිතේ විදින අදරනීය මිනිස්සු.
#sinhalasongs #oldsinhalasongs #sinhalacoversongs #dholkisongs #srilanka #music
10 months ago | [YT] | 2
View 4 replies
Merge Sindu
හරිම ලස්සනට ඒ සින්දුව කියනව 🥰
පුදුම හැකියාවක් ඒකනම් ☺❤
මේව වගේ හැකියාවල් වයිරල් යන්නම ඕන ඒව.ශෙයා පාරකුත් දාගෙනව යන් 👍🤝
#sinhalasongs #srilanka #sinhalamusic
10 months ago | [YT] | 3
View 0 replies
Merge Sindu
පොඩ්ඩගේ ගායනයයි වාදනයයි කොහොමද 🥰❤
10 months ago | [YT] | 3
View 0 replies
Load more