Welcome to My Little World. Thank you for being kind enough to view my videos and subscribe to My Channel..
My main reason to start this channel was to inspire girls and ladies doing cooking, fashion, traveling and all the day routines. I want to inspire and motivate you to keep your life beautiful after all it is where you head back to after a busy day.
I want you to experience shopping with me to your daily essentials and clothing's. I always try to give the best quality content to all my viewers.
For business inquiry contact me on:
navindi.fdo2318@gmail.com
Navindi Fernando
අද, උදේ එන්නද? හවස එන්නද?🙈
6 days ago | [YT] | 8
View 0 replies
Navindi Fernando
https://youtu.be/UJpoNSjbWp0?si=x13Tc...
1 week ago | [YT] | 6
View 2 replies
Navindi Fernando
අද 5.00 ට එනවෝ 🤗🤗
3 weeks ago | [YT] | 59
View 5 replies
Navindi Fernando
විශේෂයෙන්ම පළවෙනි වතාවට අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න අයට වගේම අලුත් අම්මලාටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. 👶🏻🍼
Newborn කාලේ ඉඳන් බබාට අවශ්‍ය දේවල් ගැන එයාගේ අත්දැකීම් එක්ක ගොඩක් useful විදිහට කතා කරලා තියෙනවා. ❤️
ඉතින් අලුත් අම්මා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. 🥰👇🏻
https://youtu.be/vT2UFm-tEto?si=B-LU8...
1 month ago | [YT] | 6
View 4 replies
Navindi Fernando
ආයෙම ආදරෙන් ආරධනා කරනවා, එකතු වෙන්න කියලා මගේ Facebook Page ඒකත් ඒක්ක 👉👉👉
Link :
www.facebook.com/share/1C5MVVYVug/
1 month ago | [YT] | 42
View 2 replies
Navindi Fernando
අදත් එන්නම් නේද 🙈🙈🙈
1 month ago | [YT] | 114
View 7 replies
Navindi Fernando
අද හවස 5 ට එනවෝ 🤗🤗🤗
1 month ago | [YT] | 54
View 7 replies
Navindi Fernando
අද හවස 5 ට එනවෝ 🤗🤗🤗
1 month ago | [YT] | 119
View 14 replies
Navindi Fernando
1 month ago | [YT] | 52
View 12 replies
Navindi Fernando
දෝණි ගැන හොයලා බලපු, blessings දීපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි, ආදරෙයි.. කියන්න වචන නෑ, ඒ තරම් ඔයාලා හැමෝටම ගොඩක් පින් දෝණි වෙනුවෙන් කරපු හැම ආශිර්වාදෙකටම. ❤️
දෝණිට දැන් හොඳයි, දවස් 2ක් hospital ඉඳලා ගෙදර එක්කන් ආවා.. දැන් බබාට හොඳටම හොඳයි. හැබැයි කෑම බීම ගන්න එක නම් සැහෙන්න අඩු වෙලා තියෙන්නේ, ටික ටික ඒකත් normal වෙයි කියලා හිතෙනවා..
චූටි පැටව් හරිම පරිස්සමින් බලා ගන්න..❤️❤️
බුදු සරණයි...❤️🥺
2 months ago | [YT] | 284
View 31 replies
Load more