📦 Running an online business in Sri Lanka?
Tired of juggling orders, fake inquiries, and courier issues? Storemate OMS is the all-in-one order management software built for Sri Lankan SMEs. From inquiry to delivery, manage everything in one simple dashboard.
✅ Track orders from Facebook, Instagram, website & more
✅ Auto-sync with courier partners
✅ Reduce fake orders & returns
✅ Follow up with customers easily
📞 Call us: 011 422 6911
💬 WhatsApp: +94 77 767 2155
📧 Email: sales@storemate.lk
🌐 Visit us: storemate.lk
#Storemate #OrderManagement #SriLankaBusiness #SME #EcommerceSriLanka
Storemate
ශ්‍රී දළදා මාලිගාවට වන්දනා කරන්න යන ඔයා මේක දන්නවද ?
අරති ප්‍රදර්ශන මධ්‍යස්ථානය Arathi Exhibition Center බලන්න යන්නත් අමතක කරන්න එපා.
අරති ප්‍රදර්ශන මධ්‍යස්ථානය කියන්නේ, අපේ රටේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ දේශීය සහ විදේශීය අයට හඳුන්වා දෙන්න ශ්‍රී දළදා මාලිගාව මඟින් ක්‍රියාත්මක කරන වටිනා සමාජ සත්කාරක වැඩසටහනක්.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ ඉහළ ගුණාත්මක නිර්මාණ මෙතැනින් දැකබලා ගැනීමටත්, මිලදී ගැනීමටත් අවස්ථාව තියෙනවා.
Storemate අපිටත් විශේෂ සතුටක් තියෙනවා, අරති ප්‍රදර්ශන මධ්‍යස්ථානය කියන්නේ අවුරුදු කිහිපයක් තිස්සේ Storemate එක්ක වැඩ කරන අපේ වටිනා customer කෙනෙක් වීම ගැන.
Local craftsmanship එකට support කරන මෙවැනි project එකක් එක්ක Storemate එකටත් සම්බන්ධ වෙන්න ලැබීම අපිට ගෞරවයක්.
ඉතින් ඔයාලා දළදා වඳින්න යන වෙලාවක,
අරති ප්‍රදර්ශන මධ්‍යස්ථානය බලන්න යන්නත් අමතක කරන්න එපා.
👉 www.arathi.lk
Local creators ලාට support කරමු. අපේ දේවල් ලෝකයට ගෙනියමු.
4 weeks ago | [YT] | 2
View 0 replies
Storemate
ඔයාගේ Online Business එකේ Orders තාමත් WhatsApp Chat අස්සේද? 📱
Customer කෙනෙක් order එකක් දාන්න ආවම නම, phone number, address, product, quantity වගේ details එකින් එක chat කර කර ගන්න එක time waste වෙන වැඩක්.
ඒ අතරේ wrong address එන්න පුළුවන්.
Details miss වෙන්න පුළුවන්.
Reply late වුණොත් customer වෙන තැනකට යන්නත් පුළුවන්.
ඒ නිසා තමයි Storemate WhatsApp Lead Form එක තියෙන්නේ. 🚀 දැන් customer ටම පුළුවන් product එක select කරලා, quantity එක දාලා, නම, address සහ phone number fill කරලා order එක submit කරන්න.
ඒ order details ටික clean විදිහට organize වෙලා කෙළින්ම Storemate OMS එකට එනවා.
ඒ විතරක් නෙවෙයි, Storemate එක්ක ඔයාගේ මුළු online business එකම manage කරන්න ඔයාට පුළුවන්.
Storemate OMS දැන් ඔයා use කරන courier එකත් එක්ක connect වෙලා තියෙන නිසා, order එක ලැබුණු තැන ඉඳන් delivery එක වෙනකම් එකම flow එකකින් manage කරන්න පුළුවන්.
Storemate එක්ක ඔයාට පුළුවන්:
✅ Orders Storemate එකෙන්ම courier company වෙත sync කරන්න
✅ Waybill print කරන්න
✅ Tracking details customer ට share කරන්න
✅ Parcel එකේ delivery status එක එකම තැනකින් බලන්න
✅ Duplicate Orders හඳුනාගන්න
✅ Fake / high-risk customers හඳුනාගෙන return risk එක අඩු කරන්න
WhatsApp එකෙන් orders එන එක හොඳයි.
හැබැයි ඒ orders system එකකට නොගත්තොත්, business එක grow වෙනකොට manage කරන්න අමාරු වෙනවා.
Start Storemate Today. www.storemate.lk
#Storemate #StoremateOMS #WhatsAppLeadForm #OnlineBusinessSriLanka #SriLankanEntrepreneurs #OrderManagement #CourierManagement #WaybillPrinting #BusinessAutomation #smartbusinesscard
4 weeks ago | [YT] | 1
View 0 replies
Storemate
ලංකාවේ අපිට ඇසළ පෙරහැර කියන්නේ වෙනමම feeling එකක්. ✨
ඒ නිසා මේ දවස් ටිකේ Storemate OMS එකටත් පොඩි වෙනසක් දෙන්න අපි හිතුවා.
හැමදාම එකම software look එකක් විතරක් නෙවෙයි — අපි ජීවත් වෙන culture එකත්, අපිට සමීප moments ටිකත් එක්ක user experience එක තවත් fresh කරන්නයි මේ seasonal welcome page update එක.
වැඩ කරන විදිහ වෙනස් නැහැ.
System එක disturb වෙන්නෙත් නැහැ.
ඒත් open කරන හැම වෙලාවකම පොඩි local touch එකක් feel වෙන එක අපිට වැදගත්. ❤️
ඇසළ පෙරහැර වගේ අපිට සමීප දේවල් එක්ක software එකටත් look එකක් දෙන්න පුළුවන් නම්, ඒකත් experience එකේ කොටසක්ම තමයි.
#Storemate #StoremateOMS #EsalaPerahera #SriLanka #SeasonalUpdate #LocalTouch #OnlineBusinessSriLanka #BusinessAutomation
1 month ago (edited) | [YT] | 1
View 0 replies
Storemate
Trust එක කියන්නේ එක දවසකින් build වෙන දෙයක් නෙවෙයි.
Coffee Bean team එකත් එක්ක අපි වැඩ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 3කට වැඩියි.
Software එකක් දීලා නවතින එකට වඩා, business එක grow වෙන විදිහට system එකත්, team එකත් update වෙන්න support කරන එක අපිට ගොඩක් වැදගත්.
ඒ නිසාම Coffee Bean staff එකට තවත් training session එකක් conduct කරන්න අපිට අවස්ථාව ලැබුණා.
System එකක් successful වෙන්න features විතරක් මදි.
ඒ system එක daily use කරන team එකට confidence එකත් තියෙන්න ඕන.
අපි build කරන්නේ software විතරක් නෙවෙයි — long-term trust එකක්. 💙
#Storemate #StoremateOMS #CoffeeBean #BusinessAutomation #TrainingSession #LongTermPartnership #SriLankanBusiness #TeamTraining #TrustBuiltOverTime
1 month ago | [YT] | 2
View 0 replies
Storemate
ඔය බොල්ට ගහල එන්න එපා. යන්න HR එකට
#StoremateOMS #OnlineBusinessSriLanka #ordermanagementsystem
1 month ago | [YT] | 1
View 0 replies
Storemate
Business එකක් පටන් ගත්ත දවසේ නැති වුණත්...
ටික ටික Orders වැඩි වෙද්දී,
Bill Books, Stamps, NCR Books වගේ දේවල්
Business එකට නැතුවම බැරි වෙනවා. 📋
අද ඒ වගේ Businesses වල සියලුම මුද්‍රණ අවශ්‍යතා එකම තැනකින් ලබාදෙන,
Jadon & Aiden Marketing
Storemate Community එකට එකතු වුණා. ❤️
Business එක තව තවත් සාර්ථක වෙන්න අපේ උණුසුම් සුභ පැතුම්!
#StoremateOMS #OnlineBusinessSriLanka #ordermanagementsystem
1 month ago | [YT] | 2
View 0 replies
Storemate
ඒ කාලේ අපේ team එකටම ඕන වුණේ පුටු 5ක් තියෙන මේසයක්.
අද මේ ඉන්නේ, ඔයාලගේ online businesses ලේසි කරලා දෙන්න software හදන අපේ engineers ලා ඇතුළු Storemate team එක.
පුංචි තැනකින් පටන් ගත්තත්, අපි පටන් ගත්තේ ලොකු Vision එකක් එක්ක.
අපි තාම build වෙනවා.
ඔයාලගේ businesses ලේසි කරන්න, තවත් හොඳ solutions ගේන්න, තවත් ශක්තිමත් team එකක් වෙන්න.
From a small table to a bigger mission.
This is Storemate. 💙
#Storemate #StoremateOMS #Parallax #SriLankanEntrepreneurs #OnlineBusinessSriLanka #BusinessAutomation #StartupJourney #FromSellerToEntrepreneur
1 month ago | [YT] | 1
View 0 replies
Storemate
Duplicate Order Identification feature එක හරහා, අපේ online sellers ලාට රු. මිලියන 8.7ක් වටිනා return charges ඉතිරි කරලා දෙන්න Storemate අපිට පුළුවන් වුණා.
Business එක smart විදිහට run කරන්න, losses කලින්ම control කරන්න.
#storemateoms #OnlineBusinessSL #ordermanagementsystem
1 month ago | [YT] | 2
View 0 replies
Storemate
තවත් Product එකක් නෙවෙයි…
තවත් Passion එකක් ❤️
අද ඒ passion එක Online ලෝකයට share කරන,
𝐓𝐡𝐮𝐛𝐚
Storemate Community එකට එකතු වුණා.
Business එක තව තවත් සාර්ථක වෙන්න අපේ උණුසුම් සුභ පැතුම්! ❤️
#ordermanagementsystem #storemateoms #OnlineBusinessSL
1 month ago | [YT] | 0
View 0 replies
Storemate
Customer Review 🌟🌟🌟🌟🌟
#storemateoms #onlinebusiness #ordermanagementsystem
1 month ago (edited) | [YT] | 3
View 0 replies
Load more