୨୧ 𝐏𝐈𝐍𝐊 𝐒𝐄𝐎𝐔𝐋 𝐍𝐈𝐆𝐇𝐓𝐒 🎀🌙
♡ 𝑯𝒊, 𝑰’𝒎 𝑷𝒊𝒏𝒌𝒚! 🎀
♡ 𝑪𝒂𝒍𝒍 𝒎𝒆 𝑷𝒊𝒏𝒌𝒚 — 𝑵𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒎𝒐𝒓𝒆, 𝒏𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒍𝒆𝒔𝒔. 🫶🏻
♡ 𝑷𝒊𝒏𝒌𝒊𝒆𝒔 — 𝒎𝒚 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒄𝒐𝒓𝒏𝒆𝒓 𝒐𝒇 𝒕𝒉𝒆 𝒊𝒏𝒕𝒆𝒓𝒏𝒆𝒕. 🎀
𝑯𝒆𝒓𝒆 𝒚𝒐𝒖’𝒍𝒍 𝒇𝒊𝒏𝒅...
✧ 𝑨𝒆𝒔𝒕𝒉𝒆𝒕𝒊𝒄 𝒆𝒅𝒊𝒕𝒔
✧ 𝑷𝑶𝑽𝒔 & 𝒓𝒆𝒍𝒂𝒕𝒂𝒃𝒍𝒆 𝒎𝒐𝒎𝒆𝒏𝒕𝒔
✧ 𝑨 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒃𝒊𝒕 𝒐𝒇 𝒎𝒚 𝒊𝒎𝒂𝒈𝒊𝒏𝒂𝒕𝒊𝒐𝒏 ✨
𝑰 𝒎𝒂𝒌𝒆 𝒊𝒕.
𝑰 𝒆𝒅𝒊𝒕 𝒊𝒕.
𝑰 𝒓𝒆𝒘𝒂𝒕𝒄𝒉 𝒊𝒕 𝟏𝟎𝟎 𝒕𝒊𝒎𝒆𝒔.
𝑨𝒏𝒅 𝒕𝒉𝒆𝒏... 𝑰 𝒇𝒊𝒏𝒂𝒍𝒍𝒚 𝒑𝒐𝒔𝒕 𝒊𝒕. 😭✂️
♡ 𝑩𝑻𝑺 • 𝑩𝑳𝑨𝑪𝑲𝑷𝑰𝑵𝑲 • 𝑬𝑵𝑯𝒀𝑷𝑬𝑵 💜
♡ 𝟎𝟕.𝟐𝟐 🎂
♡ 𝑭𝒓𝒐𝒎 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂 🇱🇰
𝟏𝟓.𝟎𝟓.𝟐𝟎𝟐𝟔 — 𝒘𝒉𝒆𝒓𝒆 𝒊𝒕 𝒂𝒍𝒍 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒅. 🌙
⚠️ 𝑷𝒍𝒆𝒂𝒔𝒆 𝒓𝒆𝒔𝒑𝒆𝒄𝒕 𝒎𝒚 𝒘𝒐𝒓𝒌 — 𝒅𝒐𝒏’𝒕 𝒄𝒐𝒑𝒚, 𝒔𝒕𝒆𝒂𝒍 𝒐𝒓 𝒓𝒆𝒑𝒐𝒔𝒕 𝒎𝒚 𝒗𝒊𝒅𝒆𝒐𝒔/𝒊𝒅𝒆𝒂𝒔 𝒘𝒊𝒕𝒉𝒐𝒖𝒕 𝒑𝒆𝒓𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏. 💗
𝑨𝒏𝒚𝒘𝒂𝒚...
♡ 𝑾𝒆𝒍𝒄𝒐𝒎𝒆 𝒕𝒐 𝑷𝒊𝒏𝒌 𝑺𝒆𝒐𝒖𝒍 𝑵𝒊𝒈𝒉𝒕𝒔. 🌙🎀
𝑵𝒐𝒘 𝒕𝒉𝒂𝒕 𝒚𝒐𝒖’𝒓𝒆 𝒉𝒆𝒓𝒆...
𝒚𝒐𝒖 𝒎𝒊𝒈𝒉𝒕 𝒂𝒔 𝒘𝒆𝒍𝒍 𝒔𝒕𝒂𝒚... 🌷☘️♡
Pink Seoul Nights
Happy Birthday, Cherry! 🎂🍒🎀 ✨
@DREAMYCHERRY_blossom
සුබම සුබ උපන්දිනයක් වේවා නංගී!!🥹💗
අද දවස වගේම ඔයාගේ ඉස්සරහට එන හැම දවසක්ම සතුටින්, ආදරෙන් පිරුණු ලස්සන දවස් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙලා, හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ..🫶🏻✨
Hope you have the most beautiful birthday and make lots of happy memories..always keep smiling and stay happy, Cherry..🍒ඔයාට ජීවිතේ ලස්සනම දේවල් ලැබෙන්න ඕනේ..අද දවස හොඳටම enjoy කරන්න.. 🥳🍰
Love youuu, Cherry! 🥰💗✨
@PinkSeoulNights
2 days ago | [YT] | 49
View 14 replies
Pink Seoul Nights
🥹💗🎂 සුභම සුභ උපන්දිනයක් මගේ Moon මල්ලියෝ… 🫂🤍
@cazperbeatz
@4u_moon
මගේ yt ගමන පටන් ගත්ත මුල් කාලේ ඉඳන්ම මට support කරපු කෙනෙක් ඔයා.🥺💗 කාලයත් එක්ක අපි ඉස්සර වගේ හැමවෙලේම කතා නොකළත්, ඔයා මට තාමත් මගේම මල්ලි කෙනෙක් වගේ..🫶🏻
මතකද මල්ලියෝ, මම ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ කියලා පොරොන්දු වුණා..🤍අපි අතරේ කොච්චර දේවල් වෙනස් වුණත්, මගේ ජීවිතේ මුල් කාලේ ඉඳන් මාත් එක්ක හිටපු ඔයාව මම කවදාවත් අමතක කරන්නේ නෑ.
12 AM wish කරන්න බැරි වුණාට sorry මල්ලියෝ. 💗ඒත් තාමත් ඔයාගේ birthday එකනේ, ඉතින් පරක්කු වෙලා හරි ඔයාට wish කරන්න ඕනේ..
🥹🎂🤍
ඔයාගේ ජීවිතේ හැම ලස්සන හීනයක්ම සැබෑ වෙන්න ඕනේ. හැමදාම සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා..💗🫶🏻
Happy birthday මල්ලි! 🎂
@PinkSeoulNights
2 days ago | [YT] | 41
View 18 replies
Pink Seoul Nights
Happy Birthday, Nithu! 🎂💗
@kimnithu-x7g
මගේ දෝණි නංගිට සුබම සුබ උපන්දිනයක් වේවා! 🥹🎀 ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙලා, හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනේ..🫶🏻💕
ජීවිතේ හැම ලස්සන දෙයක්ම ඔයාට ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..😚💗
ආදරෙයි ගොඩාරියක්!!🥹💗
~💌 ඔයාගේ චූටි අක්කගෙන්..🎀
@PinkSeoulNights
A__A ✨🎂✨ A__A
( •⩊•) _______ (•⩊• )
(>🍰>) | | (<🔪<)
4 days ago | [YT] | 32
View 22 replies
Pink Seoul Nights
Hi cuties... 💗✨🌸
කොහොමද ඔයාලට..?
@PinkSeoulNights
@YouTube , it's me again! 😭 Your favourite creator to ignore.. now go show my videos to people..💅🏻💀
මාව අඳුරන්නෙ නැති ගාණට ඉන්න එපා අනේ… මගේ channel එක අලුත් එකක් නෙවෙයි හොඳේ..🤧
4 days ago (edited) | [YT] | 59
View 39 replies
Pink Seoul Nights
🎀💗HAPPY BIRTHDAY TO MY LIAAA!! 🥹🎂🫶🏻
@LiaALPA
Happy birthday to my sweet Liaaa! 😭💕 I’m so glad that yt brought us together because I never expected to find someone like you here..🥹💗 You have such a special place in my heart and I’m so happy that we got to know each other.🎀🫂
Thank you for being a part of my life and for all the little moments, talks, and memories we’ve shared..I hope this new chapter of your life brings you so much happiness, love, success, and beautiful memories..🩷✨
No matter how much we grow or how much life changes, I hope our bond stays the same. Never stop being the adorable, crazy Lia that I know..
😭🤏🏻💗
I hope all your dreams come true and that you always have reasons to smile. Keep being yourself and keep shining, my girl..🥹🎀💕
LOVE YOU SO MUCH, LIAAA!!
HAPPY BIRTHDAY ONCE AGAIN..😭💗🫶🏻🎂
With lots of love,
Your Unnie, Pinky🎀💗
@PinkSeoulNights
1 week ago | [YT] | 67
View 17 replies
Pink Seoul Nights
Hi guys..
@MethushiThishara-f7t8w
මෙයාටත් help එකක් දෙන්න subscribe කරලා..
අපේ channel එකේ ගොඩක් කාලයක් තිස්සේ ඉන්න නංගි කෙනෙක් මේ..
එයා අලුත් yt channel එකක් හදලා..😊💗✨
🖇️ Link :
youtube.com/@methushithishara-f7t8w?si=6GCKIO9fbnO…
2 weeks ago | [YT] | 94
View 10 replies
Pink Seoul Nights
වැඩියෙන්ම අමාරු මොකක්ද..?💀
@PinkSeoulNights 💗
2 weeks ago | [YT] | 367
View 27 replies
Pink Seoul Nights
↺ ⊲ ⏸ ⊶ 🔊
00:00 ───|─────── 03:00
『✦𝙃𝙖𝙥𝙥𝙮 𝙗𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮, 𝘼𝙞𝙨𝙝𝙖!✦』🦇🖤🎂
@kry.roxiia_ৎ
𝐈 𝐚𝐦 𝐬𝐨 𝐬𝐨 𝐡𝐚𝐩𝐩𝐲 𝐭𝐡𝐚𝐭 𝐰𝐞 𝐜𝐫𝐨𝐬𝐬𝐞𝐝 𝐩𝐚𝐭𝐡𝐬 𝐨𝐧 𝐲𝐭 𝐚𝐧𝐝 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐟𝐫𝐢𝐞𝐧𝐝𝐬.. 𝐲𝐨𝐮'𝐫𝐞 𝐬𝐮𝐜𝐡 𝐚 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐩𝐞𝐫𝐬𝐨𝐧, 𝐚𝐧𝐝 𝐈 𝐡𝐨𝐩𝐞 𝐲𝐨𝐮 𝐬𝐩𝐞𝐧𝐝 𝐲𝐨𝐮𝐫 𝐬𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐝𝐚𝐲 𝐬𝐮𝐫𝐫𝐨𝐮𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐡𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬.. 𝐦𝐚𝐲 𝐚𝐥𝐥 𝐲𝐨𝐮𝐫 𝐝𝐫𝐞𝐚𝐦𝐬 𝐚𝐧𝐝 𝐰𝐢𝐬𝐡𝐞𝐬 𝐜𝐨𝐦𝐞 𝐭𝐫𝐮𝐞 𝐭𝐡𝐢𝐬 𝐲𝐞𝐚𝐫!🥰🌟
𝐒𝐭𝐚𝐲 𝐢𝐜𝐨𝐧𝐢𝐜, 𝐤𝐞𝐞𝐩 𝐬𝐡𝐢𝐧𝐢𝐧𝐠 𝐚𝐬 𝐨𝐮𝐫 𝑴𝒓𝒔.𝒖𝒄𝒉𝒊𝒉𝒂,𝐚𝐧𝐝 𝐧𝐞𝐯𝐞𝐫 𝐥𝐨𝐬𝐞 𝐭𝐡𝐚𝐭 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 𝐜𝐨𝐧𝐟𝐢𝐝𝐞𝐧𝐜𝐞 𝐨𝐟 𝐲𝐨𝐮𝐫𝐬!
𝐇𝐚𝐯𝐞 𝐚 𝐭𝐫𝐮𝐥𝐲 𝐥𝐞𝐠𝐞𝐧𝐝𝐚𝐫𝐲 𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲! 🥳💗
*
(¯)
* ⭒ \ ⭒
HAPPY BIRTHDAY!!!!! ❤
* (¯) ⭒ ✺ *
⼃ * (¯) /\ (¯) * ⭒
⭒ (¯) / ⋀/_\⋀ ⼃ (¯)
* ⎹ =( ° ω° )= ⭒ (¯) ⎹ *
* (¯) |¯¯¯¯U¯¯U¯¯¯¯| ⼃* ⭒
⭒ \ | ⁎✧*⭑⁎✧*⭑⁎✧|
⭒ |¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯| ⭒ (¯)
* | ⭑⁎✧*⭑⁎✧*⭑⁎✧*⭑⁎✧*| ⎹
———————————–
______| |_______
/–——————————\
@PinkSeoulNights
@kry.roxiia_ৎ
3 weeks ago | [YT] | 144
View 30 replies
Pink Seoul Nights
ඔයා පාඩම් කර කර ඉද්දි විනාඩි 5කට කියලා phone එක ගත්තා.ඊට පස්සේ මොකද වුනේ.?
👀💗📖✨
@PinkSeoulNights
3 weeks ago | [YT] | 636
View 52 replies
Pink Seoul Nights
ඔයා..⁉️
𝗪𝗵𝗶𝗰𝗵 𝗼𝗻𝗲 𝗶𝘀 𝘆𝗼𝘂..?✨🥀
@PinkSeoulNights
3 weeks ago | [YT] | 284
View 95 replies
Load more