🥋 Welcome to Karate Rise LK!
This channel is all about karate training, kata, kumite, belt exams, motivation, discipline, and the journey of young karate champions in Sri Lanka.
Watch exciting karate moments, student performances, training sessions, tournaments, and powerful martial arts content with Sensei guidance.
🔥 Train Hard
🥋 Stay Disciplined
🏆 Become a Champion
Subscribe and join our karate family!


Kumite Kings

Stranger Things එන්ඩින් එක ගැන කියන්න වචන නෑ... ඒක පට්ටම perfect අවසානයක්...!

සීසන් 5 ගිය විදිහට එන්ඩින් එක ගැන මාරම බයක් තිබුණේ. 😂 Conclude කරපු නැති ස්ටෝරිලයින්ස්, pacing issues, Mind Flayer වගේ දේවල් ගොඩක් හරියට හදාගන්න ගමන්ම පර්ෆෙක්ට් එන්ඩින් එකක් කුක් කරන ප්‍රෙශර් එක අන්තිම එපිසෝඩ් එක මත පැටවුණා. මට හිතුණෙ අවසානය පට්ටම rushed එකක් වෙයි කියලා. But Duffer Brothers know their $hit.

Episode 8 එක ඇක්ශන්, ඉමෝශන්ස්, කොමඩි වගේ හැමදෙයක්ම ගාණට බැලන්ස්ඩ් කරගත්තු, perfect එන්ඩින් එකක්.

එපිසෝඩ් එක බලද්දි කලින් ඔයා බලපු එපිසෝඩ් 41 ම මේ එන්ඩින් එක වෙනුවෙන් බිල්ඩ් අප් කරපු බව හොඳටම පේන්න තියෙනවා. කලින් එපිසෝඩ්වලට call backs මාරම ගොඩක් ඇඩ් කරල තියෙනවා.

මේ පැය දෙකේ එපිසෝඩ් එක හරියටම කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්. පළවෙනි විනාඩි 75 ම මෙයාලා කතාවේ ප්‍රධාන ප්ලොට්ලයින් එක conclude කරන්න යොදාගෙන තියෙනවා. එතකොට අන්තිම විනාඩි 38 ම වගේ පාවිච්චි කරලා තියෙන්නේ characters arcs වලට. ඒක කතාවේ Epilogue එක කිව්වත් හරි.

ෆයිනල් බැට්ල් එකේදි මෙයාලා බලාපොරොත්තු වුණාට වඩා වෙනස්ම චැලෙන්ජ් එකක් අපේ වීරයෝ ටිකට දීලා තියෙනවා. 🥶 අන්තිම බැට්ල් එකේ විශුවල්ස් එහෙම මාරම epic and cinematic.

මේකෙදි නම් සීසන් එකේ කලින් එපිසෝඩ්වල වගේ කැරැක්ටර්ස් සජ සබ්ප්ලොට් පුරවන් pacing එක අනාගෙන නෑ. ඒ වගේම emotional scenes ටිකත් rush නොකරගෙන ලස්සනට execute කළා.

It's not perfect though.

Plot twists ටික නම් predictable. විශේෂයෙන්ම ඔයා Stranger Things lore එක ගැන ගොඩක් දන්නව නම් මේකෙදි රිවීල් කරන දේවල් ඔයා දැනටමත් දන්න කාරණා වෙන්නම ඕනේ.

ඒ වගේම කතා මාලාව තුළ අපිට ඇතිවුණු ප්‍රශ්නවලට හරි හමන් පිළිතුරු ලැබුණෙ නෑ.

(Spoiler Alert) අනික මට දැනුණ තරමින් මේන් විලන් පැරදුණා ඉක්මණ් වැඩි වගේ. සීසන් 4 එකේ පෙන්නපු තරම් threatening වයිබ් එකක් The Abyss එකෙන් ආවෙම නෑ. Also Mind Flayer ගෙන් මීට වඩා වැඩක් ගන්න තිබුණා.

හැබැයි කතාවේ අවසන් මිනිත්තු 40 ඩිලිවර් කරපු විදිහට ඔය කිව්ව අඩුපාඩු සේරම අමතක වෙලා යනවා. 🫡❤️

Action, battles, CGI ඔය හැමදේකටම වඩා අන්තිම මොහොතේ දුන්නු එපිලෝග් එකට ඔයා ආදරේ කරනවා බව 100% විශ්වාසයි. 🥹 මේ එපිලෝග් එක හදලා තියෙන්න විදිහට දැනෙන්නෙම අපි අවුරුදු ගාණක් අඳුරන ළඟම යාලුවො සෙට් එකකට good bye කියන හැඟීමක් 😭

රොබින්ගේ මේ සීසන් එකේ හොඳම ඩයලග් එක තියෙන්නෙ අන්තිමේ 😌

එපිසෝඩ් එකේ music පවා ඔයා ලොකු journey එකක් ඇවිත් දැන් අවසන් මොහොතේ ඉන්නව බව මාරම ලස්සනට ෆීල් වෙන්න දෙනවා.

මේ එපිසෝඩ් එක තනිකරම ඇස්වල කඳුලු පුරවන් බලන්න තියෙන එකක්.

ඒ heartfelt moments ටික නම් අපිට ජීවිතේට අමතක වෙන එකක් නෑ 🥹❤️

Stranger Things කියන්නේ personally මම ආසම ටීවි සීරීස් තුනෙන් එකක්. සමහර විට මම මේ ශෝ එකේ ලොකුම ෆෑන් වෙන්න පුලුවන්. ඉතිං එන්ඩින් එක මට මාරම bitter sweet experience එකක් 🥹 හැබැයි ෆෑන් කෙනෙක් විදිහට මීට වඩා සුන්දර අවසානයට බලාපොරොත්තු වෙන්න බෑ. 🫶

මම පුලුවන් නම් මේ එපිසෝඩ් එකට 10/10 ම දෙනවා. ඒත් අඩුපාඩු ටික ignore කරන්න අමාරු නිසාම දුකින් හරි එක පොයින්ට් එකක් අඩු කරන්න වෙනවා.

Anyway මේ එන්ඩින් එක පොඩ්ඩක්වත් disappointing නම් නෑ. 😌

ආහ්... තව දෙයක්. End credits ස්කිප් කරන්න එපා. 😌 ඒ ටික මාරම ලස්සනයි. ❤️✌️

"I believe." ❤️

9 months ago | [YT] | 3

Kumite Kings

ඔබ කැමති මොන සයිට් එකටද?

1 year ago | [YT] | 1

Kumite Kings

ඔබ කැමති පුද්ගලයා කවුද ?

1 year ago | [YT] | 2

Kumite Kings

මෙච්චර කාලයක් බොරු දෙවල් වලට අහුවුනා ඇති : https://youtu.be/4MTvjH-wsLw

1 year ago | [YT] | 1

Kumite Kings

දවසකට හොද ගානක් හොයන සුපිරි වැඩක්

3 years ago | [YT] | 0

Kumite Kings

දැන්ම whatsapp කරන්න...0783844979

3 years ago | [YT] | 19