පුරා වසර 15 කට අධික කාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් පිරිසකට විශ්වවිද්‍යාලයීය ප්‍රවේශය ලබාදුන් Clear Biology සන්නාමය
මෙහි අඩංගු වන සියලුම වීඩියෝ ජීව විද්‍යාව නව නිර්දේශය හා බැදේ.කිසිවක් විෂය පරිබාහිර නොවන අතර ජීව විද්‍යාව හදාරන ශ්‍රි ලාංකික දූ දරුවන් සදහා වන මෙම වීඩියෝ නරඹන ඔබ උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව රටට වැඩදායි පුද්ගලයකු වීම මාගේ ප්‍රාර්ථනයයි..
Kasun Gunasekara ( Clear Biology)
දෙවියන්ගේ කැමැත්තද?
කර්මයද?
නිකමට හිතන්න… අපට කලින් හිටපු අය ගත්තු තීරණවල ප්‍රතිඵලයක්ද මේ අපි අද අත්විඳින්නේ?
අපි කවුරුත් ඉපදෙනකොටම ව්‍යවස්ථාව, නීතිය, ආගම වගේ සමාජයීය රාමු ඇතුළට කොටු වෙනවා. ඒ කියන්නේ අපේ මුළු ජීවිතයම පාලනය වෙන්නේ ඒ රාමු ඇතුළේ. එහෙනම්, ඒ රාමුව හසුරුවන අපේ "නායකයින්" තෝරනකොට අපි මීට වඩා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන නේද?
ජීව විද්‍යාවේදී (Biology) පරිසර පීඩනයට අනුව ජීවීන් අනුවර්තනය වෙනවා වගේම, සමාජය ඇතුළේ අපේ පැවැත්ම තීරණය වෙන්නේ අපි ගන්නා තීරණ මතයි. අතීතයේ ගත්තු තීරණ අද අපේ වර්තමානය නිර්මාණය කරලා ඉවරයි. හැබැයි අපේ හෙට දවස වෙනස් කරන්න අද අපිට පුළුවන්.
ඒ නිසා, අපේ තීරණ ගැන අපිම බුද්ධිමත්ව සිතමු! 🧠✨
ඔබේ අදහසත් පහතින් Comment කරන්න
#CriticalThinking #Leadership #DecisionMaking #BiologyOfLife #KasunGunasekara #Biology #SriLanka
3 days ago | [YT] | 6
View 1 reply
Kasun Gunasekara ( Clear Biology)
"සෛලීය ශ්වසනය"හෙට පෙ.ව 7.30
#kasungunasekara
5 days ago | [YT] | 4
View 0 replies
Kasun Gunasekara ( Clear Biology)
හෙට පෙ.ව 7.30 සමාධි රිකිල්ලගස්කඩ .
5 days ago | [YT] | 9
View 0 replies
Kasun Gunasekara ( Clear Biology)
🎯 ප්‍රශ්නයෙන් පලා නොයන්න… ප්‍රශ්නය දෙසටම දුවන්න!
"අහස කඩා වැටෙනවා" කියා බෙලිගෙඩියක් වැටුණු ශබ්දයට බිය වී වනාන්තරයේ සතුන් සියල්ල පලා යද්දී, ප්‍රශ්නය මඟනොහැර ඒ දෙසටම ගොස් සැබෑ සත්‍යය සොයාගත්තේ තේජවන්ත සිංහයා පමණි.
🧠 විභාගයේදීත් ජීවිතයේදීත් සිදුවන්නේ මෙයයි!
ප්‍රශ්න දෙස බලා බිය වී පලා යාමට හෝ මඟහැරීමට උත්සාහ කළහොත් සිදුවන්නේ ආතතිය (Stress) වැඩි වීම පමණි. සිංහයෙකු මෙන් නොසැලී ප්‍රශ්නයට කෙළින්ම මුහුණ දෙන්න, ඔබට අනිවාර්යයෙන්ම නිවැරදි පිළිතුර සහ ජයග්‍රහණය හමුවනු ඇත.
A/L ජීව විද්‍යාව (Biology) කියන්නෙත් ප්‍රශ්න මඟහරින්නේ නැතුව, නිවැරදි තර්කනයෙන් ප්‍රශ්න පත්‍රයට බය නැතුව මුහුණ දිය යුතු තැනක්. ඕනෑම අභියෝගයකට ඔබව සන්නද්ධ කරවන්න අපි සූදානම්!
🧬 Biology 2027 / 2028 Theory & Revision
🎓 කසුන් ගුණසේකර (BSc/Hons)
#BiologyWithKasun #ALBiology #Motivation #KasunGunasekara
1 week ago | [YT] | 1
View 0 replies
Kasun Gunasekara ( Clear Biology)
"මගේ ඉගැන්වුම් කාල සීමාවේ"වැඩිම සිසු සිසුවියන් ප්‍රමාණයක් වෛද්‍ය පීඨ වෙත යොමුවූ 2020" රිකිල්ලගස්කඩ නුවරඑලිය වලපනේ නිල්දණ්ඩාහින්න "අපේ ලමයි අද කොහෙද දැක්කොත් comment එක්ක දාගෙන යන්න.ඔබ අද සිටිනා faculty එක job එක රට වගේ දේවල්"ඔබට ජය!!
1 week ago | [YT] | 1
View 0 replies
Kasun Gunasekara ( Clear Biology)
**“ඔබේ සිහිනය වෙනුවෙන්
ඔබට වඩා වැඩි කාලයක්
වෙන කෙනෙක් කැප නොකරනු ඇත…
ඒ නිසා,
ඔබේ හෙට දවස වෙනුවෙන්
අද දවස නාස්ති නොකරන්න.
නිහඬව වැඩ කරන්න…
එක දවසක ඔබේ ප්‍රතිඵලය
ඔබ වෙනුවෙන් කතා කරාවි.”**
Biology with කසුන් ගුණසේකර
YouTube / Facebook — Kasun Gunasekara Biology
#Kasun Gunasekara#Biology
2 weeks ago | [YT] | 4
View 0 replies
Kasun Gunasekara ( Clear Biology)
"කාලය ගත වී හෝ ඔබගේ උත්සහයට ප්‍රතිඵල ලැබේ."
උත්සහය අත්නොහරින්න.
2 weeks ago | [YT] | 8
View 0 replies
Kasun Gunasekara ( Clear Biology)
🧬 2027 A/L Biology — මේ අවුරුද්දේ ඉඳන්ම වෙනසක් පටන් ගමු! 🎯
Biology පාඩම් කරලා විතරක් විභාගයේදී ඉහළ ප්‍රතිඵලයක් ගන්න බැහැ.
නිවැරදි Theory + MCQ Practice + Past Paper Training + Answer Writing එක්ක ක්‍රමානුකූලව ඉගෙනගන්න ඕන. 📚✍️
💡 එන්සයිම වගේ වැදගත් පාඩම් සරලව තේරුම් ගනිමින්,
📝 Past Papers හරහා ප්‍රශ්න හඳුනාගෙන,
🎯 විභාගයට අවශ්‍ය ලකුණු ලබාගන්න පුහුණු වෙමු.
මේ වැඩපිළිවෙළේ අරමුණ එකයි 👇
“පාඩම් කරන දරුවෙක්” → “ලකුණු ගන්න දන්න දරුවෙක්” බවට පත් කිරීම. 💯
🌱 Kasun Gunasekara Biology
වසර ගණනාවක් Biology උගන්වා ලබාගත් අත්දැකීම් සහ ප්‍රතිඵල සමඟ,
2027 ඔබේ Biology ගමනට අද සිටම ශක්තිමත් පදනමක්.
📍 සමාධි – රිකිල්ලගස්කඩ
📍 නවෝදය – නිල්දණ්ඩාහින්න
📱 0766056655 WhatsApp
☎️ 0770206127
Biology වලින් ඔබේ ඉලක්කය ඉහළ නම් — මේ ගමනට අදම එකතු වෙන්න. 🧬🔥
#2027AL #ALBiology #Biology #KasunGunasekara #BiologySriLank
2 weeks ago | [YT] | 5
View 1 reply
Kasun Gunasekara ( Clear Biology)
"2026 Biology Mcq පේපර් එකට මොකද උනේ
අද සවස 6.00 ට.channel එක subscribe කරමු"
3 weeks ago | [YT] | 11
View 1 reply
Kasun Gunasekara ( Clear Biology)
2027 Biology සිහිනය ජයගන්න කැපවුණු ඔබට, පෙර සූදානමකින් පැමිණීමට විශේෂ නිවේදනයක්! 🧬✨
විභාගයේදී ලකුණු කැපෙන, බොහෝ දෙනෙකුට පැටලෙන "ඌනන විභාජනය" සහ "පරිවෘත්තිය ශක්ති සබඳතා (ATP)" කොටස්වලින් උපරිම ලකුණු කරා ළඟාවීමට දිනකට Papers 3ක සුවිශේෂී වැඩපිළිවෙළ! 🔬💡
🗓 සිකුරාදා පෙ.ව. 8.30 සිට (Online Class)
👨🏫 මෙහෙයවීම: කසුන් ගුණසේකර
🔥 අපගේ සාර්ථකත්වයේ පියවර
(3 Steps for 1 Goal):
1️⃣ MCQ Hacks 3
බහුවරණ (MCQ) සහ ව්‍යුහගත රචනා (Structured Essay) ප්‍රශ්න ඉතා ඉක්මනින් හා නිවැරදිව විසඳන අයුරු පුහුණු කිරීම.
2️⃣ Past Paper Monitoring
ඌනනය සහ ATP පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) ඇසුරින් ලකුණු දීමේ පටිපාටිය (Marking Scheme) සහ ප්‍රධාන පද (Key words) හඳුනාගැනීම.
3️⃣ Model Paper Writing
ඌනන විභාජනය රචනා ප්‍රශ්න (Essay) සඳහා ස්වයංව පිළිතුරු ලිවීමේ විශේෂ පුහුණුව.
⚠️ විශේෂ උපදෙස්: සියලුම සිසුන් විෂය කරුණු පිළිබඳව පෙර සූදානමකින් (Prior Preparation) පන්තියට සම්බන්ධ වන්න.
📞 Online පන්තියට සම්බන්ධ වීමට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න: 076 605 6655
💻 YouTube/Facebook: Kasun Gunasekara Biology
Better Preparation ➡️ Brighter Future! 🎓✨
#Biology2027 #KasunGunasekara #OnlineClass #RevisionClass #PaperClass #ALBiology #Meiosis #ATP #BiologySinhala
3 weeks ago | [YT] | 16
View 1 reply
Load more