Welcome to Pramith Ganearachchi Talks Youtube Channel..!!!
Your go-to platform for insightful political analysis and discussions on Sri Lanka's political landscape. My goal is to break down complex political news and educate everyday Sri Lankans on matters that impact their lives. Together, we’ll navigate through policies, current affairs, and key events, ensuring you stay informed and empowered. Let’s make politics accessible to everyone..!!!
#PramithGanearachchi #PramithGanearachchiTalks
#ප්‍රමිත්ගනේආරච්චි #SriLanka
Pramith Ganearachchi Talks
ආගමකට අපහාස වූවා යැයි කියා මරණ දඬුවම ලබා දීම ගැන ඔබේ අදහස.??
2 days ago | [YT] | 83
View 12 replies
Pramith Ganearachchi Talks
සිංහල බෞද්ධ සමාජය රැකගැනීම අත්‍යාවශ්‍යයි.!!!
2 days ago | [YT] | 1
View 0 replies
Pramith Ganearachchi Talks
මට මේ Photo එක දකින වාරයක් ගානෙ හිතෙන දේවල් කිහිපයක් තියෙනවා.
පළවෙනි එක අපේ රටේ සාමය වෙනුවෙන් තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න තමන්ගේ ජීවිතය කැප කරන්න දෙපාරක් නොහිතපු රණවිරුන් දැනගෙන හිටියා නම් ඔවුන් මේ රට බේරගෙන අවුරුදු 20ක් යන්න කලින් මේ රටේ මේ වගේ තත්වයක් උදා වෙනවා කියලා ඔවුන් ඒ කැප කිරීම කරයිද කියන එක.
දෙවෙනි එක ඒ කුරිරු යුද්ධය අවසන් කරන්න තමන්ගේ ඇස් අත් පය දන් දීලා තමන්ගේ ජීවිත කාලයම ඇඳකට වෙලා හරි, ආබාධිත තත්වයෙන් හරි ජීවත් වෙන රණවිරුවන්ට මේ අද තත්වය ගැන මොන හිතෙනවා ඇද්ද කියන එක.
ඇත්තටම නිකමට කල්පනා කරලා බලන්න පූර්ණ ආබාධිත තත්වයට පත් වෙලා ඇඳවල් වල ජීවත් වෙන රණවිරුවෝ, අත පය නැතුව අදටත් ජීවත් වෙන රණරුවෝ තමන්ගේ ජීවිතයෙන් සමුගන්නත් කලින් ඔවුන් ඒ අපට උරුම කරලා දීපු ජයග්‍රහණයට අපේ සමාජයේ අද තියෙන තැන.
දකුණේ අපේ ගම්වල නගර වලත් රණවිරුවන්ගේ පිළිම තැන් තැන් වල හදලා තියෙනවා.
හැබැයි ඒ පිළිම නිකන්ම නිකන් හන්දි ගාණෙ වේලෙනවා.
පිළිම වටේට තණකොට ටික කපලා පිරිසිදු කරන්න කෙනෙක් නෑ.
උපහාර උත්සව වගේ ඒවා නම් කතා කරන්න ඕන නෑනෙ.
ඇත්තටම අපි මේ තරම් අකෘතඥ ඉතිහාසය අමතක වුණ ජාතියක් වුණේ කවද්ද..? කොහොමද..?
ත්‍රස්තවාදියෙක් කියලා හොඳාකාරවම දන්න, මැරෙනකන් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක්ව හිටපු ත්‍රස්තවාදියෙක් නිදහසේ, කිසිම ගැටළුවක් නැතුව, ප්‍රතිරෝධයක් නැතුව සමරන්න ඉඩ දෙන තැනට අපි පත් වුණේ කොහොමද..?
මං දැක්කා ශ්‍රී ලංකා පොලිසියෙන් ලවුඩ්ස්පීකර් ටිකක් නම් ගලවගෙන යනවා ත්‍රස්තවාදියාගෙ පිළිමය එහෙමම තියෙද්දි.
මේ තමයි අපේ පරිහානියක තරම.
ආයේ මේ රටේ ජාතිවාදයට ඉඩක් නෑ ඉඩක් නෑ කිය කිය වේදිකා ගාණෙ කියව කියව ඉන්න අයට මේවා පේන්නෙ නෑ. කසාය බීපු ගොළුවෝ වගේ නිශ්ශබ්දව ඉන්නවා.
මේකෙ තියෙන ලොකුම ඛේදවාචකය ත්‍රස්තවාදීන් මෙහෙම සමරන්න ඉඩ දීලා තියෙන එකවත්, ත්‍රස්තවාදීන් මෙහෙම සමරන එකවත් නෙවෙයි.
මේකෙ තියෙන ලොකුම ඛේදවාචකය තමයි මේ ත්‍රස්තවාදීන්ගෙන් දිනපතා බැටකාපු මිනිස්සුන්ට මේ සැමරීම් ගැන වගේ වගක් නැතුව මේ වැටිලා ඉන්න මර නින්ද.
මේක ඇවිල්ලා සාමූහික නිර්වින්දනයක් වගේ.
ජාතියක් වැටිලා තියෙන මේ මර නින්ද ඉවර වෙනකොට අපිට සෑහෙන්න දේවල් ගොඩක් අහිමි වෙලා තියෙයි..!!!
- නීතිඥ ප්‍රමිත් ගනේආරච්චි
3 days ago | [YT] | 188
View 47 replies
Pramith Ganearachchi Talks
ත්‍රස්ත නායකයෙක් වන තිලීපන්ගේ ස්මාරකය ගැන ඔබේ අදහස
3 days ago | [YT] | 111
View 22 replies
Pramith Ganearachchi Talks
කොටි සැමරුම් ජයටම. ආණ්ඩුව මර නින්දේ..!!!
3 days ago | [YT] | 18
View 1 reply
Pramith Ganearachchi Talks
කයිවාරුවට සූර කෑකෝ පප්පා..!!!
1 week ago | [YT] | 8
View 1 reply
Pramith Ganearachchi Talks
ආණ්ඩුව හොලවපු අනුරාධපුර ජන රැළිය..!!!
1 week ago | [YT] | 7
View 0 replies
Pramith Ganearachchi Talks
අද දින වැඩිම ජන සහභාගිත්වයක් තිබුණේ කුමන රැළියටද..??
1 week ago | [YT] | 256
View 38 replies
Pramith Ganearachchi Talks
ආණ්ඩු විරෝධී මහ පොළොවේ සටනට සුභ පැතුම්..!!!
1 week ago | [YT] | 15
View 0 replies
Pramith Ganearachchi Talks
කොළ පාට සමාජයේ අනාගතය.!!!
2 weeks ago | [YT] | 7
View 2 replies
Load more