Anura Kumara Dissanayake 

The Official YouTube Channel of the 09th Executive President of the Democratic Socialist Republic of Sri Lanka.


Anura Kumara Dissanayake

තාක්ෂණික නිපුණතාව ඉහළ නැංවීම මඟින් අර්බුදයට විසඳුම් සෙවිය හැකිබව අපි විශ්වාස කරනවා...

19 hours ago | [YT] | 9

Anura Kumara Dissanayake

බලශක්තියේ ස්ථාවරභාවය, අඛණ්ඩභාවය සහ ඒ වෙනුවෙන් දරන වියදම අඩු කිරීම අපේ ඉලක්කයයි...

19 hours ago | [YT] | 4

Anura Kumara Dissanayake

ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සඳහා ඉලක්ගත වැඩසටහනකට අපි මුලපුරා තිබෙනවා...

19 hours ago | [YT] | 11

Anura Kumara Dissanayake

යහපත් ආයෝජන පරිසරයක් වෙනුවෙන් නීති සංශෝධන කඩිනම් කොට තිබෙනවා...

19 hours ago | [YT] | 29

Anura Kumara Dissanayake

වරාය ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අපේ අරමුණයි...

19 hours ago | [YT] | 8

Anura Kumara Dissanayake

සහනාධාර ලඟාවිය යුත්තේ ඉලක්කගත ප්‍රජාවකටයි...

20 hours ago | [YT] | 20

Anura Kumara Dissanayake

ආයෝජනවලදී ව්‍යාපෘති අනුමැතිය සඳහා ගතවන කාලය කොහොමද අඩු කර ගන්නේ?

23 hours ago | [YT] | 12

Anura Kumara Dissanayake

අපගේ මීළඟ සැලසුම වන්නේ ස්ථාවරභාවය රැකගනිමින් වර්ධනය අත්පත් කරගැනීමයි...

1 day ago | [YT] | 16

Anura Kumara Dissanayake

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන 2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව සඳහා අද (12) පස්වරුවේ සහභාගි වීමි.

ශ්‍රී ලංකාව තුළ වරාය නගර, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක කර්මාන්තය, සන්නිවේදනය, සහ යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක නව ආර්ථික අවස්ථා උදාවී ඇති බව මෙහිදී පෙන්වා දුන්නෙමි.

ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යාම, අවශ්‍ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බවත්, ඉදිරි අයවැය ලේඛනයෙන්ද මේ පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කර තිබෙන බවත් සඳහන් කළෙමි.

විදෙස් ආයෝජකයින් සමග ඉතා හොඳින් සහසම්බන්ධ විය හැකි ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් රටට අවැසි බවත්, ඒ වෙනුවෙන් එක්වන ලෙසත් සියලු දෙනාට ආරාධනා කළෙමි.

இலங்கையின் பொருளாதார மறுசீரமைப்புகள் மற்றும் முதலீட்டு வாய்ப்புகள் குறித்து தேசிய மற்றும் சர்வதேச கவனத்தை ஈர்க்கும் வகையில் கொழும்பு ஷங்கரிலா ஹோட்டலில் நடைபெற்ற 2026 இலங்கை பொருளாதார மற்றும் முதலீட்டு மாநாட்டில் இன்று (12) பிற்பகல் கலந்துகொண்டேன்.

இலங்கையில் கொழும்பு துறைமுக நகரம், புதுப்பிக்கத்தக்க வலுசக்தி, சுற்றுலாத்துறை, தகவல் தொடர்பு மற்றும் உட்கட்டமைப்பு உள்ளிட்ட பல துறைகளில் புதிய பொருளாதார வாய்ப்புகள் உருவாகியுள்ளதை இங்கு சுட்டிக்காட்டினேன்.

முதலீடுகளுக்கு சாதகமான சூழலை உருவாக்குவதற்காக வெளிப்படைத்தன்மை கொண்ட நிர்வாக முறையைப் பேணுதல், தேவையான சட்டங்கள் மற்றும் விதிகளை வகுத்தல் மற்றும் அத்தியாவசிய உட்கட்டமைப்புகளை மேம்படுத்துதல் ஆகியவற்றிற்கு அரசாங்கம் அர்ப்பணிப்புடன் செயல்படுவதாகவும், அடுத்த வரவு செலவுத் திட்டத்திலும் இவற்றுக்காக முன்னுரிமை அளிக்கப்பட்டுள்ளதாகவும் குறிப்பிட்டேன்.

வெளிநாட்டு முதலீட்டாளர்களுடன் மிகச்சிறப்பாக இணைந்து செயல்படக்கூடிய வலுவான வர்த்தக சமூகம் நாட்டிற்குத் தேவை என்றும், அதற்கு ஒன்றிணையுமாறும் அனைவருக்கும் அழைப்பு விடுத்தேன்.

I attended the Sri Lanka Economic and Investment Summit 2026 at the Shangri-La Hotel in Colombo this afternoon (12), which is drawing national and international attention to Sri Lanka’s economic reforms and investment opportunities.

I highlighted the emerging economic opportunities in Sri Lanka across a range of sectors, including port cities, renewable energy, tourism, communications and infrastructure.

Further emphasised the Government’s commitment to establishing an investor-friendly environment by maintaining transparent governance, introducing the necessary laws and regulations and developing essential infrastructure. I also noted that these priorities have been given due attention in the forthcoming Budget.

1 day ago | [YT] | 3,668

Anura Kumara Dissanayake

"කඩාවැටුණු, ලෝකයෙන් කොන්වූ, ණය වූ රට අද ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංචාරක කර්මාන්තය සහ දූෂණය අවම කිරීම අතින් ලෝකයේ ඉදිරියෙන්ම තියෙන සුභවාදී රටක් බවට පත්වී තිබෙනවා." - 2026.10.11

"வீழ்ச்சியடைந்த, உலகத்தால் ஒதுக்கப்பட்ட, கடனில் மூழ்கிய நாடு இன்று ஜனநாயகம், அமைதி, சுற்றுலாத்துறை மற்றும் ஊழலைக் குறைத்தல் என்பவற்றில் உலகளவில் முன்னணியில் உள்ள சிறந்த நாடாக மாறியுள்ளது." - 2026.10.11

"A collapsed, isolated and indebted country has today become a promising nation that is among the world’s leading countries in democracy, peace, tourism and reducing corruption." - 11.10.2026

2 days ago | [YT] | 3,149