සාදරයෙන් පිළිගනු ලබනවා
ජාතික ශිෂ්‍යබට බලකායේ ශිෂ්‍යබට බාලක බාලිකාවන්ගේ සොදුරු නවාතැන වෙත.
මෙහි පලවන්නෙ පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ කදවුරුවල සහ සැරයන් කදවුරු, ජේ.කො.නො.නි පාඨමාලාවන් ගෙ විශේෂ අවස්ථාය.
WELLCOME TO NATIONAL CADET CROPS SRI LANKA . WE ARE PUBLISHED THE PROVINCIAL ASSESSMENT CAMPS , NATIONAL CADET CAMPS ,SGT COURSE ,ADVANCE COURSE , HIGHLIGHTS.

SUBSCRIBE FOR MORE - NATIONAL CADET CROPS SRI LANKA


NCC SRI LANKA

කඳු අතරේ හැංගුණු
කඳවුරක්....
හිත ඇතුලේ හැංගුණු
ආඩම්බරයක්....
කාලය මැකුවත් මැකෙන්නේ
නැති මතකයක්.......

"හිතේ කොනක ඇත
හරිත ඔටුන්නත්...💚"

*මහගෙදර....🤍*

#ncc #cadet #rantambe #ncctc

2 months ago | [YT] | 707

NCC SRI LANKA

නිදි නැති රැය කිහිපයක් ගතවෙද්දී..,
කදවුරු දින ගණන අඩු වෙද්දි..,
එකට සිටිය මිතුරන් අද වෙන් වෙද්දි..,
සිතට දුකක් දැනුනා අප සමුගද්දි...

25 දෙනෙකුගෙන් ඇරඹුන ඒ ගමන..,
සැරයන් ගෙන් යද්දි තනියම ආව මම..,
මිතුරන් ඔවුන් කොතනද නොදනිමි මම..,
කදවුරු රාජකාරීයේ අද තනියම ...

ටික ටික නිල ගනනක් ඉහලට යද්දි..,
පෙර කල ඛණ්ඩය අද විසිර ඇති..,
එම කලදී කෙරූ ඒ සොදුරුම දේ සිහි වෙද්දී..,
නොදැනිම සිත දිව්වා ඒ අවුරුදු වෙත..

සමහරක අද නැත කණ්ඩායම මත..,
වෙන උන් ඇත ඛණ්ඩය තූල ඒ අඩුවට..,
මම තවමත් ඇත ඒ අතරම මතක පිටුවක් ලෙස..,
සිහිවන්නේ කාලයෙහි අරුම කිමද...!

#ncc #cadet #කැඩෙට් #රන්ටැඹේ #ncctc #rantambe #nccsrilanka

3 months ago | [YT] | 610

NCC SRI LANKA

විනය, කැපවීම සහ නායකත්වය , සරඹ උපදේශකයෙකුගේ සැබෑ අනන්‍යතාව (DI) ♥️🔥


#CADET #di #defense #ncc #nccsrilanka #viralpost

3 months ago | [YT] | 530

NCC SRI LANKA

*WELCOME TO NCC SRI LANKA YT CHANEL*

සුභ දවසක් කැඩෙට් සහෝදර සහෝදරයියන් හැමෝටම🔆

ඔයාලගෙ කැඩෙට් සම්බන්ධ ඔනෑම පොස්ටර් , විඩියෝ, ෆොටෝස් "YOUTUBE "සමුහයන් තුල පල කිරිම සදහා ඔයාලගෙ පොස්ටර්,විඩියෝ ,ෆොටෝස් අපගෙ සමුහයන්ගෙ Admin Operator වරුන් වෙත එවුවන්න.

ADMIN -0714994736

අපට ඔයාලගෙ පොස්ට් එවන විට එම පොස්ට් HD / Document අකාරයට එවිමට කාරුණික වන්න 💗

⭕ "ගෝනා පරපුරේ හද ගැස්ම🫀🫂"

_ජා.ශි.බ_

3 months ago | [YT] | 516

NCC SRI LANKA

"මයිල ගස් හන්දිය"

නම ඇහෙද්දිත් ‍ඇඟේ මයිල් කෙලින් වෙන තරමටම ඇයි අපි මේකට මෙච්චර ආදරේ? 🥺

හැමදාම උදේට මෙතන පෝලිම් වුන කැඩෙට් කෙනෙක් නැති තරම්.
මෙතනින් එහා මෙහා යන වාරයක් වාරයක් පාසා අපේ ජීවිතවලට එකතු වුනේ අලුත් ම මතක.
පෙරඩ් ප්‍රැක්ටිස් කරද්දි පෝලිම් වෙලා හිටිය කෙල්ලො කොල්ලො හොරෙන් හොරෙන් ගත්ත ආතල් තවමත් හිත ඇතුලේ දෝංකාර දෙන තරමක්..
මයිල ගස් හන්දියෙන් කොච්චර එහෙට මෙහෙට ගියත් Passing Out එකක් දවසට එතන තියෙන්නෙ වෙනම ගාම්භීරත්වයක්.

ජීවිතේ කියන්නෙත් එක්තරා විදියක කඳවුරක්. ආගන්තුකයෝ විදියට ඇවිල්ලා විවිධාකාර කප් ගහලා Passing Out එකකින් විසිරිලා යන.

ඉතින් කැඩෙට් කෙනෙක්නම් අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනෙ ජීවිතේ හැල්මේ දුවන්න නෙවෙයි, මොහොතක් නැවතිලා ජීවිතේ විඳින්න. ඒකයි අනිත් හැමෝගෙන්ම අපි වෙනස් 💪

හොඳින් මතක තියාගන්න
"කඳවුර තුල වේගසීමාව 5kmph"
❤️

Photo credits goes to the respective owner

#cadet #rantambe #ncctc

3 months ago | [YT] | 283

NCC SRI LANKA

හිනාවෙන අයට ඒක ලේසියි ඒත් මේ ගමන යන එක අමාරුයි💀🖤💛

#CadetApi #කැඩෙට් #Rantabe #cadetlife

4 months ago | [YT] | 726

NCC SRI LANKA

කැඩෙට් කරපු පලියට හැමෝටම යන්න බැරි උන තැන් | 78 th independence day perade 2026 | මේ ආසාව දන්නෙ ආසාව තියෙන කෙනා විතරයි


#perade #78thindependenceday #srilanka #cadet #ncc

4 months ago | [YT] | 574

NCC SRI LANKA

A Cadet Regimental Sergeant Major (RSM) is the highest-ranking senior cadet appointment in many military cadet organizations

#cadet #rsm #ncc #srilanka #ncctc #policecadet #කැඩෙට්

4 months ago (edited) | [YT] | 536