We are a local Youtube Channel that Broadcast Contemporary Content which Uploads authentic Sri Lankan Values. We dededicated towards Highlighting the Happiest Moment in your life, the Best of Entertainment and Joy.

Our mission is to embark on a journey to the feature of entertainment with our viewers bringing new concepts and technologically driven programs.


Snap TV

අපේ හිත හිතන්නේ, අපි හිතට හිතන්න කියන විදිහට
අපි වැරදියට හිතන්න කිව්වොත්, හිත වැරදියට හිතනවා
අපි වැරදියට තේරුම් ගන්නෙයි කිව්වොත්, හිත වැරදියට තේරුම් ගන්නවා
මේ හැම දේකටම මුල "හිත" ❤️ - ලොකු හාමුදුරුවෝ - ''නාඩගම්කාරයෝ''

ජීවන ගමන නිම කළ ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල කලාකරුවාණෙනි ඔබට නිවන් සුව...! 🏳️

#rahalbulathsinhala #snaptv

10 hours ago | [YT] | 453

Snap TV

අලුත් හිරු උදාවක් කියන්නේ ජීවිතය අලුතින් ආරම්භ කරන්න ලැබෙන තවත් අවස්ථාවක්.! ❤️

#dailythoughts #positivemindset #snaptv

18 hours ago | [YT] | 109

Snap TV

කීර්තියට වඩා හෘද සාක්ෂියට කැමති වෙන්න.! ❤️

#dailythoughts #positivemindset #snaptv

1 day ago | [YT] | 51

Snap TV

දිනපතා ඔබ ලබන කුඩා දියුණුවක් වුවත් විශාල වෙනසක් ඇති කරයි. ❤️

#dailythoughts #positivemindset #snaptv

2 days ago | [YT] | 87

Snap TV

ඔබේ සිහින සිහින පමණක්ම වීමට ඉඩ නොතබන්න. ❤️

#dailythoughts #positivemindset #snaptv

3 days ago | [YT] | 59

Snap TV

අතීතයේ ඔබ හැඬු දේවල් දෙස බලා අද ඔබට සිනාසීමට හැකි තරමට පරිණත වන්න. ❤️

#dailythoughts #positivemindset #snaptv

4 days ago | [YT] | 110

Snap TV

ශ්‍රී ලංකාවේ සිටින විශාලතම සහ උසම ඇතෙකු ලෙස ප්‍රකට කාවන්තිස්ස හස්තිරාජයා මියයයි...

"සුවපත් ආත්මයක් ලැබේවා ඇත් රජුනි... ✨"

#kawantissa

5 days ago | [YT] | 968

Snap TV

ඇතැම් තරඟ ජයග්‍රහණය කල හැක්කේ තරඟ කිරීමෙන්ම පමණක් නොව, තරඟයෙන් ඉවත් වී යාමෙන්ය. ❤️
#dailythoughts #positivemindset #snaptv

5 days ago | [YT] | 84

Snap TV

ජීවිතය යනු විසඳිය යුතු ගැටළුවක් නොව අත්විඳිය යුතු යථාර්තයකි. ❤️

#dailythoughts #positivemindset #snaptv

6 days ago | [YT] | 94

Snap TV

ඔබ ඔබේ සිහිනයට නොයන තාක්කල් අනුන් ඔවුන්ගේ සිහින වෙනුවෙන් ඔබව යොදා ගනී. ❤️

#dailythoughts #positivemindset #snaptv

1 week ago | [YT] | 113