❤️ WELCOME TO HEWAGE MEDIA ❤️
🌍 ඔබේ ආදරය, අපේ සතුට — ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා!
🙏 ආයුබෝවන් ! नमस्ते ! Hello Everyone! ❤️
🎬 Hewage Media වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා!
මෙහිදී ඔබට විනෝදාස්වාදය, සුන්දර අත්දැකීම් සහ විවිධ රසවත් වීඩියෝ එකම තැනකින් රසවිඳින්න පුළුවන්. 😍
✨ අපේ Channel එකෙන් ඔබට: 🎥 Sinhala Videos 🇱🇰 😂 Funny & Entertainment Videos 🌍 Travel & Lifestyle Vlogs 📱 Technology & Useful Tips 🔥 YouTube Shorts & Trending Content ❤️ Special Moments & Interesting Videos 🌏 Hindi & English Content
අපේ අරමුණ ඔබේ මුහුණට සිනහවක් ගෙන ඒමත්, ඔබට අලුත් අත්දැකීම් සහ සතුට බෙදා දීමත් ය. ❤️
🙏 අපේ Hewage Media පවුලට එකතු වෙන්න !
🔔 Subscribe කරන්න 👍 Like කරන්න 💬 ඔබේ අදහස් Comment කරන්න 📲 ඔබේ යාළුවන් සමඟ Share කරන්න
ඔබ ලබා දෙන හැම Like එකක්ම, Comment එකක්ම, Subscribe එකක්ම අපට ලොකු ශක්තියක් ! ❤️
🌟 Hewage Media — One Channel, Many Experiences! 🌟
❤️ Thank you for your love and support ! 🇱🇰 අපිත් එක්ක දිගටම රැඳී සිටින්න !
#HewageMedia #SinhalaVideos #SriLanka #Entertainment #YouTubeShorts
Hewage Media
4 months ago | [YT] | 1
View 0 replies
Hewage Media
“The Hewage Media youtube channel wishes you and your beloved family a Happy New Year 2026!
May the year ahead be filled with joy, peace, prosperity, and an abundance of sweetness and happiness.
May 2026 bring success, good health, and beautiful moments to your life.”
9 months ago | [YT] | 4
View 2 replies
Hewage Media
On- Grid solar system එකේ පසුගිය මාසයේ විදුලි නිස්පාදන මෙහි මූල්ය වටිනාකම රුපියල් 23000/= පමණ වේ.ඔබටත් මෙසේ ඔබගේ විදුලි අවශ්යතා රටට ලොවට බරක් නොවී පරිසර හිතකාමීව නිස්පාදනය කල හැක.වැඩි විස්තර සදහා අපගේ whatsap අංකය හා සම්බන්ධ වන්න.අවම වියදම රුපියල් 320000/= කි.
2 years ago | [YT] | 8
View 8 replies
Hewage Media
*On Grid Solar system*
ඔබගේ නිවසට/ආයතනයට/හා කාර්යාලයට අවශ්ය solar system එක හා සිටලුම ECB/ LECO අවසර ගැනීම ඇතුලු සියලුම Documents කටයුතු ඉතාමත් තරගකාරී මිළට Envertech මයික්රො ඉන්වර්ටර් හෝම් සෝලා පද්ධති යොදා power lank electrical අප ආයතනය විසින් සිදුකරනු ලැබේ.
*හොදම භාණ්ඩ ශක්තිමත් ආයතනයක වගකීම යටතේ ඔබට ලබාදී අපේ රටේ බලශක්ති අර්බුදය යම් තරමක් හෝ විසදා අපේ දූ දරුවන් සදහා නිදහස් හුස්මක් ගැනීමට අපේ ශ්රමදායකත්වය ලබාදීම මෙහි පරමාර්ථය වේ.*
*විශේෂත්වය*
[1]
ඉන්වර්ටරය සදහා වසර 12ක නිෂ්පාදන වගකීමක් ලබා දේ
[2]
දෝෂයක් ඇති වු විට අලුත් ඉන්වර්ටරයක් කඩිනමින් සවිකර දෙනු ඇත
[3]
පැනල් වල නිෂ්පාදන වගකීම වසර 12කි. කාර්යසාධන වගකීම වසර 25කි
[4]
ආරක්ෂක උපාංග සදහා වසර 3ක වගකීමකි. EVT 2000 මයික්රො ඉන්වර්ටරයේ වයිෆයි උපාංගය සදහා වසර 2ක වගකීමක් ලබා දේ.
_ප්රවාහන වියදම ඇතුළත් නොකල මිල ගණන් පහත දැක්වේ_
කිලෝ වොට් 1 රු. 320,000/=
කිලෝ වොට් 2 රු. 450,000/=
කිලෝ වොට් 3 රු. 620,000/=
කිලෝ වොට් 4 රු. 720,000/=
කිලෝ වොට් 5 රු. 850,000/=
කිලෝ වොට් 6 රු. 1050,000/=
සියලු විමසීම්
Power Lank Electrical
18/4,Darshana Mawatha
Hokandara South
Hokandara
Te :0112156654
Hot line 0777851492.
2 years ago | [YT] | 3
View 1 reply
Hewage Media
2 years ago | [YT] | 1
View 0 replies
Hewage Media
That camera is grede
2 years ago | [YT] | 0
View 0 replies
Hewage Media
අපේ වෙසක් මංගල්යය
3 years ago | [YT] | 4
View 2 replies
Hewage Media
නැරබුම් පැය 4000 ඉක්මනින්ම ගත්තා
මෙන්න ක්රමය ඔයාලත් උත්සාහ කරන්න https://youtu.be/bjS_81MbvRI
3 years ago | [YT] | 1
View 0 replies
Hewage Media
සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
අවුරුදු සැමරුම වෙනුවෙන් ආහාරපාන හිග
ගමේ පවුලට යමක් පරිත්යාග කරමු.
3 years ago | [YT] | 8
View 6 replies
Hewage Media
Hewage Jayantha
3 years ago | [YT] | 8
View 4 replies
Load more