අපිට 10k subscribers කියන ඉලක්කයට ඔයාලගේ support දෙන්න.🙏🙏
ඕනෑම රටක් එකට යාමට මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි ඒ රටේ භාෂාව හැදෑරීම. ඔබ ජපානයට යාමට සිහින දකින කෙනෙකු නම්, මේ නලිකාව ඔබට පරිපූර්ණ පිටුවහලක් වේවි!
මෙහිදී ඔබට ජපන් භාෂාව සිංහලෙන් ඉතා සරලව, හුඟාක් ආකර්ෂණීයව, වගේම ජපානයේ සංස්කෘතිය, දිවයිනේ සුන්දර ස්ථාන, ජීවිත රටාවන් ගැන දැනගන්නත් පුළුවන්.
Subscribe වෙලා ඔබේ ජපන් ගමන අදම ආරම්භ කරන්න!
日本に行くことを夢見ているあなたへ。まず必要なのは、日本語を学ぶことです!このチャンネルは、シンハラ語で日本語を学べる理想の場所です。
さらに、日本の文化や美しい場所、日常生活についても楽しく学べます。旅行や留学を考えている方、日本が大好きな方、大歓迎です!
ぜひチャンネル登録して、一緒に学びましょう!
KAIZO JAPAN
අද දාන vlog එක බලන්ඩො 自度販売機⁉️
1 year ago (edited) | [YT] | 13
View 0 replies
KAIZO JAPAN
මගේ අලුත් විඩියෝව බලලා sap එකක් දෙන්න
අමතක නොකර Subscribe කරන්න !
1 year ago (edited) | [YT] | 5
View 0 replies
KAIZO JAPAN
👉 “ජපන් යන්න කලින් ඉගෙන ගන්න වචන 30ක් 🇯🇵 | Sinhala Guide”
Travel & daily life Japanese words | Sinhala + Romaji එකත් එක්ක ඉගෙන ගමු!
# අමතක නොකර subscribe කරන්න!🙏
1 year ago | [YT] | 20
View 0 replies
KAIZO JAPAN
【Part 02】ජපන් භාෂාවේ සාමාන්ය slang වචන 100ක් | සිංහලෙන් ඉගෙනගන්න 🇯🇵📚
1 year ago | [YT] | 14
View 0 replies
KAIZO JAPAN
“ටෝකියෝ වලින් ලයිව් එකක්!”
අපි දැන් ජපන් වල හදවතෙන් – Tokyo නගරයෙන්ම Live!
නගරේ සුන්දරත්වය, ජපන් සංස්කෘතිය, පුදුමාකාර තැන්—all in real time!
කොමෙන්ට් එකක් දාලා කියන්න “ඔයාල තාම Tokyo එක දැක්කෙ නැද්ද?”
チャンネル登録忘れないでね!(Subscribe කරන්න අමතක කරන්න එපා!)
#TokyoLive JapanSinhala #LiveFromJapan
#kaizo japan
1 year ago | [YT] | 4
View 0 replies
KAIZO JAPAN
තාම මගේ Channel එක subscribe කරපු නැති අය subscribe කරලා තියාගන්න. 🫶🫶
1 year ago | [YT] | 4
View 0 replies