AVIXRU

🎉 1K SUBSCRIBERS – THANK YOU! 🎉
AVIXRU පවුලේ 1,000 Subscribers! ❤️🔥
AVIXRU YouTube Channel එකට ආදරයෙන් එකතු වෙලා,
Like 👍 Comment 💬 Share 🔄 කරලා,
මගේ EDM Music එක අහලා Support කරපු හැමෝටම
හදවතින්ම ස්තූතියි! ❤️🙏
ඔයාලගේ Support එක නිසා තමයි අද 1,000 Subscribers milestone එකට එන්න පුළුවන් වුණේ. 🥹❤️
මේක අවසානයක් නෙවෙයි…
තවත් ලස්සන EDM Vibes ගොඩක් අරගෙන ඉස්සරහට යන ගමනේ ආරම්භයයි! 🔥🎶
Keep Supporting AVIXRU ❤️
1000 → 10,000 → 100,000 🚀🔥
THANK YOU SO MUCH! ❤️🙏
— AVIXRU EDM VIBES 🎧🔥

2 days ago | [YT] | 2

AVIXRU

🙏 හැමෝටම ස්තූතියි! ❤️

මගේ සින්දු අහලා සහයෝගය දෙන හැමෝටම ගොඩක් ආදරෙයි. 🎶

තවමත් AVIXRU Channel එක Subscribe කරලා නැත්නම්, දැන්ම Subscribe කරලා 🔔 Bell Icon එකත් ON කරන්න.

අලුත් Original Songs, Official Audio සහ Music Content නිතරම ඔයාලා වෙනුවෙන් අරන් එනවා.

❤️ ඔබගේ එකම Subscribe එකක් මට ලොකු ශක්තියක්!

#AVIXRU #Subscribe #OfficialAudio #SinhalaSongs #Music

2 months ago | [YT] | 4