Alokaya News Web (ආලෝකය)



Alokaya News Web (ආලෝකය)

🙏🙏🙏🙏

1 month ago | [YT] | 20

Alokaya News Web (ආලෝකය)

අරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලබන "අරණක දම්සක" සදහම් දේශනා
දිනපතා රාත්‍රී 07.15 ට
දම්නදී YouTube නාලිකාව ඔස්සේ විකාශය වේ.
දහම් අසනු කැමැත්තෝ සතුටු සිතින් සම්බන්ද වන්න

අද දේශනාව - අවබෝධයෙන් සංවර වෙමු youtube.com/live/ZdGr3Tv99PY

1 month ago | [YT] | 15

Alokaya News Web (ආලෝකය)

පසුගිය වීඩියෝ -
#ලංකාවේ අදුරු යුගයක නිමාවක් - https://youtu.be/CULtBMoA6A4
#දින 07ක් ලොවම අදුරෙන් වැසෙන සිදුවීමක් - https://youtu.be/e65FOMb_sfU

9 months ago | [YT] | 56

Alokaya News Web (ආලෝකය)

ජනපතිදුනි.. සංවර්ධන දේශයක් ලෙස කිරුළු පළදවන්නට
යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා..

10 months ago | [YT] | 3,793

Alokaya News Web (ආලෝකය)

අපගේ නාලිකාව මගින් Rs. 50000.00 ක මුදලක් අද දින රජයේ ගිණුමට බැරකලා... සියලු භේද පසෙකලා රට වෙනුවෙන් ඔබේ උපකාරය රටට අවශ්‍යම මොහොතයි මේ... හැකි අයුරින් ඔබේ දායකත්වය රජය වෙත ලබා දෙන්න... මුදල් රජයේ ගිණුමට පමණක් ලබා දෙන්න.

11 months ago | [YT] | 738

Alokaya News Web (ආලෝකය)

⭕️ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මුදල් බැර කල යුතු ආකාරය හා ගිණුම් විස්තර....

🛑විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කරන්නන් කරුණාකර පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
සටහන් තීරුවේ - Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.

🛑වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX

🛑දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
Account Name – Deputy Secretary to the Treasury
Account No - 2026450
Bank - Bank of Ceylon

11 months ago (edited) | [YT] | 417

Alokaya News Web (ආලෝකය)

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට කඩිනමින් මැදිහත් වී අවශ්‍ය සියලු සහන සලසන්න ජනපතිගෙන් උපදෙස් ......

11 months ago | [YT] | 952

Alokaya News Web (ආලෝකය)

හිටපු අමාත්‍ය, ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට...

1 year ago | [YT] | 1,577

Alokaya News Web (ආලෝකය)

අන්න ඒ බය තියාගන්න.. සම්පූර්ණ වීඩියෝව
https://youtu.be/z2Y-yB3ivOA

1 year ago | [YT] | 1,226

Alokaya News Web (ආලෝකය)

අපි හැදුවෙ නැත්නම් අනාගත පරම්පරාවට මේ රට හදන වෙන කවුරුත් නෑ
https://youtu.be/wYZQ_4ygMjw

1 year ago | [YT] | 5,555