Kannai Bonnai - For Food & Drink Lovers! 🍗🥃
Welcome to Kannai Bonnai — the ultimate hangout spot for foodies and liquor lovers! 😋🍻
From spicy street food to tasty bar bites, from chilled beers to local and international spirits — we explore it all. Expect honest reviews, fun experiences, and drool-worthy visuals.
🔥 Tamil la pesuvom, but flavor la universal!
🎥 New videos every week – food vlogs, drink reviews, combos, and more.
Hit Subscribe and join our journey of good food, good drinks, and good vibes.
Warning: Watching our videos might make you hungry or thirsty. 😅
KANNAI BONNAI
ඔයාලා තාම Sasa ව Subscribe කෙර් නැ නේද ?
1 day ago | [YT] | 7
View 0 replies
KANNAI BONNAI
කුරුණැගල කොල්ලෝ අත උස්සන්න අපි එනගමන් 💚
1 week ago | [YT] | 794
View 24 replies
KANNAI BONNAI
අද Sasa ගේ Vlog එකක් බලමු ❤️🇱🇰
1 week ago | [YT] | 16
View 0 replies
KANNAI BONNAI
ජිවිතේ පළවෙනි පාරට Birth Day එක ඉවර වෙලා සතියක් ගෙවිලත් Birthday 🎉 Wish 🎁 එන්නේ.. කන්නයි බොන්නයි Fans පිස්සුවක් ❤️
1 week ago | [YT] | 219
View 11 replies
KANNAI BONNAI
Finland ඉදන් හැමදාම Cheers කියන අය 💙🇱🇰
1 week ago | [YT] | 398
View 4 replies
KANNAI BONNAI
❤️ 10000+ Wishes… ඒ හැම එකක්ම මට වටිනවා! 🥹❤️
මගේ Birthday එක වෙනුවෙන් සුබ පැතුම් එක් කරපු, Call කරපු, Message කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️
දන්නා නොදන්නා, ළඟින් ඉන්න දුරින් ඉන්න හැමෝම මාව මතක් කරගෙන සුබ පැතුමක් එක් කළ එක ඇත්තටම මට ලොකු සතුටක්. 🥺
10000කටත් වැඩි පිරිසකගේ ආදරය, සුබ පැතුම් සහ ආශීර්වාද මැද ගෙවුණු මේ Birthday එක මගේ ජීවිතේ අමතක නොවන දවසක් වුණා.
හැම Wish එකකටම වෙන වෙනම Reply කරන්න බැරි වුණත්, ඔයාලා එවපු හැම වචනයක්ම මම දැක්කා. ඒ හැම සුබ පැතුමක්ම මගේ හිතට දැනුණා. ❤️
මට ලැබුණු ලොකුම තෑග්ග ඔයාලගේ ආදරයයි! 🎁
ආයෙමත් හැමෝටම ගොඩක් ස්තූතියි!
හැමෝටම ආදරෙයි! ❤️🙏
THANK YOU SO MUCH FOR ALL THE LOVE! 🥹❤️
1 week ago | [YT] | 1,309
View 63 replies
KANNAI BONNAI
2 weeks ago | [YT] | 2,291
View 290 replies
KANNAI BONNAI
❤️🥹 70,000ක්… ඒක නිකන් Number එකක් නෙවෙයි, අපි ගැන ඔයාලා තියපු විශ්වාසයයි! ❤️🙏
පටන් ගත්තේ පුංචි හීනයකින්… අද ඒ හීනයට ආදරය කරන 70Kකට අධික පවුලක් අපිත් එක්ක ඉන්නවා. 🥹❤️
අපේ Videos බලපු, Like කරපු, Share කරපු, Comment කරපු, අපිව දිරිමත් කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️
සමහර වෙලාවට ඔයාලා දාන එක පුංචි Comment එකක් වුණත් අපිට තවත් ඉස්සරහට යන්න ලොකු ශක්තියක් වුණා. 🫶
මේ ගමන අපේ විතරක් නෙවෙයි… මේක ඔයාලගෙත් ගමනක්! ❤️🔥
අද 70Kයි… හෙට තවත් ලොකු හීන ගොඩක් තියෙනවා. ඒ හැම හීනයක්ම සැබෑ කරගන්න ඔයාලා අපිත් එක්ක ඉඳියි කියලා විශ්වාස කරනවා. 🥹❤️
KANNAI BONNAI පවුලේ හැමෝටම ආදරෙයි! ❤️
මේ ආදරේට වචනවලින් ස්තූති කරන්නත් මදි… 🙏❤️
70K FAMILY — THIS IS JUST THE BEGINNING! 🚀❤️
#KannaiBonnai #70KSubscribers #ThankYou #SriLanka 🇱🇰❤️
1 month ago | [YT] | 1,338
View 114 replies
KANNAI BONNAI
Down South එනවෝ වහිනවෝ
1 month ago | [YT] | 686
View 13 replies
KANNAI BONNAI
@Sasa Boy First Vlog
1 month ago | [YT] | 11
View 0 replies
Load more