Shihara gamage 📽🔔 ( My Channel )

Freelance Presenter🎤 Vloger & Entrepreneur
නිවේදන හා ප්‍රවර්ධන කටයුතු සදහා w. app විමසන්න ❤️
078 8781742
😊learning dressmaking and fashion design
සාදායෙන් පිලිගනවා.මම
ශිහාරා.මගේ chanel එකේ ඔයාලට
cooking video ,motherhood
lifestyle ,funny video
travel යටතේ වීඩියෝ ඔයාලට අරන් එනවා.අපි සතියකට එක් වීඩියෝවක් ඔයාලට බලන්න එකතු කරනව.ඉතින් මාත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා.බුදු සරනයි ඔයාලා හැමෝටම.


Shihara gamage 📽🔔 ( My Channel )

මේ අවුරුද්දේ..... 😁 bd එකට
මන් සතියක්ම මැතිරුවා 😔😔

මගේ සිතුවිලි කොහොමත් ටිකක් වෙනස් 😋 ඒ නිසා මේ අවුරුද්දේ මන් එකදිගටම මතුරනවා.
ගෙම්බන් එකතු කරනු ලැබේ 🐸🦎

Dress by Angel's love
Nail art The Nail Salon

5 days ago | [YT] | 2,036

Shihara gamage 📽🔔 ( My Channel )

හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න.
ගොඩක් දේවල් එක්ක වෙනස් උන අවුරුදු හයක්...
සුභ උපන්දිනයක් කුෂි.....
Gift එකට දවසක්ම අයින් කරන්නත් එපැයි 😁😁

2 weeks ago | [YT] | 2,659

Shihara gamage 📽🔔 ( My Channel )

2026 ජුනි මාසේ

3 months ago | [YT] | 3,320

Shihara gamage 📽🔔 ( My Channel )

දා ගත්තු කෙනා කියන්න....

3 months ago | [YT] | 127