𝐖𝐞𝐥𝐥𝐜𝐨𝐦𝐞✨️.!! 𝐭𝐨 𝐦𝐲 𝐭𝐢𝐦𝐞𝐥𝐢𝐧𝐞. 𝐍𝐨𝐰 𝐠𝐞𝐭 𝐨𝐮𝐭 𝐨𝐟 𝐡𝐞𝐫𝐞 🧝🏔️.

❌"your go-to destination for in-depth reviews,
breakdowns, and recommendations of anime, films, and K-dramas! Whether you're a hardcore fan or just looking for your next binge-worthy series, we've got you covered with honest critiques, hidden gems, and must-watch lists. Join us as we explore captivating stories, stunning cinematography, and unforgettable characters from around the world.

⚠️"Don't forget to subscribe and turn on notifications for the latest reviews and insights 🛎️..!!"

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☑ Kavindubhagya271@gmail.com
Fb = www.facebook.com/share/15a1n1f3tm/?mibextid=LQQJ4d
☎ whatsapp = 0770584275


Moonchild

ALERT 🚨..!!

ඉතින් යාලුවනේ ඔන්න ගෙනවා Giveaway 50 Winners ලා List එක🥋🎁.

ඉතින් අපේ පරණ group එකේ Link එකෙම් Giveaway එක පටන් ගෙන ටික දවසකින් කට්ටියකට Join වෙන්න බැරි ප්‍රශ්නෙකුත් ආවා එක නිසා අපිට අලුත් Group එකකුත් හදන්න උනා. ඉතින් කොහොම හරි Group වල Giveaway එක පටන් ගනිද්දි හිටපු කට්ටියයි ඔක්කම එක්ක මේ තරගෙට 163 දෙනෙක් අන්තිමට Join වුණා ✨.!

ඉතින් මම මෙතන දැන් Winners ලගේ Whatsapp එකෙන් මට Group එකට Join වෙන්න payment කරපු Whatsapp account එකේ තින නම තමයි දෙන්නේ. ඒත් එක්කම තව Winner ඔයා කියලා තහවුරු කරගන්න Winners ලගේ phone number දානවා. ඒ Number එකේ අන්තිම අංක ඔයාගේනම් ඒක verify කරගන්න..

ඉතින් මෙතන List එකේ ඉන්න හැම යාලුවෙක්ම මේක දැක්ක ගමන් මට Whatsapp message එකක් කෙලින්ම දාලා තියන්න . ඔයාගේ නම , Address එක එක්ක Contact Numbers 2 ක් සහ ඔයාගේ T Shirts Size එක . අපි එතකොට ඔයාගේ Gift එක ඔයාගේ ගෙදරට Curier කරනවා. ( Curier එකට ගෙවන්නවත් කිසි දෙයක් ඔයාට කරන්න ඔනේ වෙන්නේ නෑ ❌)

මෙතන ඉන්න පළවෙනි 10 දෙනාට අපි පොරොන්දු වුණ Full Kit සහ අනිත් 40 දෙනාට Anime Print එකක් එක්ක (high quality ) T shirt එකක් දෙනවා 🫶.!

Let's Go ⚠️

01 කවිශ්ක දෙනුවන් 077***1842
02 සචින් මධුෂාන් 071***6295
03 චමෝද් තරුෂ 076***3418
04 දිලීප සඳරුවන් 075***8073
05 රවිඳු ප්‍රභාත් 078***4521
06 තිළිණ මධුසංක 072***9164
07 හෂාන් චාමර 077***5386
08 දිනුක සඳරුවන් 074***2059
09 මලිත් නවෝද් 071***7834
10 පසිඳු මධුෂාන් 076***6142
11 සෙනුක දේශාන් 075***3297
12 රුසිරු කවිෂ්ක 078***8615
13 නෙතුම් අකේෂ් 072***4739
14 චතුරංග ප්‍රදීප් 077***9251
15 ඉසුරු දිල්ෂාන් 074***6183
16 තරිඳු සම්පත් 071***2468
17 ශෂික මධුෂංක 076***7931
18 අවිෂ්ක රවිඳු 075***4826
19 ලහිරු සඳකැලුම්078***1357
20 දුලාන් චතුරංග 072***8642
21 කවිෂ්ක මධුමාල් 077***3195
22 සදීෂ් නවීන් 074***7508
23 භානුක ප්‍රසාද් 071***5832
24 නිමේෂ් කාවින්ද 076***9416
25 තිසර මධුශාන් 075***2764
26 යොහාන් දිනේෂ් 078***6349
27 රමේෂ් සඳරුවන් 072***5187
28 චමත් ප්‍රබෝධ 077***8426
29 දිනේෂ් කුමාර 074***3915
30 සසංක නිරෝෂන් 071***7264
31 අශේන් මධුෂාන් 076***4831
32 රුක්ෂාන් දිල්හාර075***9158
33 ප්‍රවීන් චාමික 078***2673
34 මනුජ දේශාන් 072***6391
35 හිරුෂ මධුෂංක 077***1548
36 කසුන් තාරක 074***8263
37 තිවංක රන්දුල 071***4957
38 සඳුන් ප්‍රියංකර 076***3185
39 දේශාන් කවිෂ්ක 075***7429
40 රන්දීර සම්පත් 078***5316
41 නවීන් චතුරංග 072***9841
42 මධුෂාන් ප්‍රදීප් 077***6274
43 සෙනුරි දිල්ෂානි 074***3158
44 හංසි මධුෂිකා 071***8624
45 නෙත්මි කාවින්දි 076***4391
46 සඳුනි ප්‍රභාෂි 075***7183
47 තිසුරි නවෝද්‍යා 078***2649
48 චමෝදි සෙව්වන්දි 072***5836
49 ශෂිනි කාව්‍යා 077***9415
50 නෙතුලි හංසිකා 074***6278

Win කරපු හැමෝටම Congratulations 🎉🎉..!!

ඉතින් ඉස්සරහට තව Giveaway එකක් කොයි කාලේදිද ඔනේ..?? ඔයාලට මොනවද ඔනේ..? කියලත් කට්ටිය කියන් යන්න බලන්න 🤍🫶..!!

1 week ago | [YT] | 40

Moonchild

ඔන්න ගොඩක් කට්ටිය අදටත් ආස කරන Cartoon එකක Story breakdown video එකක් ගෙනාවා. අද හවස 5.15 ට බලන්න සෙට් වෙන්න 🤍✨.!!
" අද Video 3 ක් තීනවා ඔක්කම බලන්න "
Naruto :- 5.00 P.M
Ben 10 :- 5.15 P.M
Boruto :- 5.30 P.M

1 week ago | [YT] | 1

Moonchild

youtube.com/@toon_hub07?si=Jm30gF0Q4MzRoW09. ⚠️ Cartoon Video / Review එකක් බලන අය විතරක් Subscribe කරලා සෙට් වෙන්න. නැතුව ඒ channel එකේ Video එකක් play කරලා විනාඩි 1 න් 2 න් Close කරන බලන්න උවමනාවක් නැති අය Subscribe නොකරට කමක් නෑ. මොකද ඒකේන් වෙන්නේ ඒ video එකක් බලන Audience එකකටවත් එපාර Yt එකෙන් Recommend වෙන්නේ නැති එක.. මට ඒ Channel එකේ හදාගන්න ඔනේ Valid Audience එකක් මිස මේකේ භාගේකට වඩා ඉන්නවා වගේ Naruto වගේ එකම දෙයක් ගැන විතරක් දන්න, ඒකම දෙයක් විතරක් බලන අය වැඩක් නෑ....

ඉතින් කැමති කට්ටිය සෙට් වෙලා Subscribe කරලා Full Video බලලා Like එකක් Comment එකක් දාලා ඒ Channel එකටත් Support එකක් දෙන්න 🤍🫶..!!

1 week ago | [YT] | 3

Moonchild

Thank You හැමෝටම 🤍✨.!

සිංහල කාටුන් බලන කට්ටිය විතරක් මගේ අනිත් Channel එකත් එක්කත් සෙට් වෙන්න :- youtube.com/@Toon_hub07 ( එකේ Video වලට ගිහිල්ලත් Naruto ගැන කිය කිය Comment දාන Naruto විතරක් දන්න අය නෙමෙයි.. සිංහල Cartoon movie review / සිංහල Cartoon එහෙම බලන අය විතරක් Subscribe කරලා සෙට් වෙන්න 🙏)

1 week ago | [YT] | 1

Moonchild

කට්ටිය Ready වෙලා ඉන්න තව දවස් 3 කින් විතර Subscribers ලා 30000 ක් උන ගමන් Giveaway එක දෙනවා! 🤍✨.

තාමත් ඔයා මේක Win කරන්න try කරේවත් නැත්තන් මේ chance එක miss කර ගන්නේ නැතුව මේ අන්තිම දවස් ටිකේ හරි try කරලා බලන්න . එකට ඔයාට කරන්න තින්නේ අපේ Anime Group එකට Subscription එක අරන් join වෙන්න විතරයි.. Whatsapp ( 0770584275 ).

2 weeks ago | [YT] | 0

Moonchild

අද හවස 5:00 ට වගේම 5:15 ටත් video එකක් තිනවා. එක නිසා ඒ video 2 කම බලන්න Guys 🤍.!

3 weeks ago | [YT] | 52

Moonchild

🚨. එක Video එකක් බලලා ඉතුරු ඒවා මග ඇර ගන්න එපා පළවෙනි Video එක හවස 🙅‍♂.
1. පළවෙනි Video එක :- හවස 4:00 ඉදන් 4:15 වෙනකල් ✅
2. දෙවෙනි Video එක.:- හවස 4:20 ඉදන් 4:28 වෙනකල් ✅
3. තුන්වෙනි Video එක:- හවස 4:30 ඉදන් 4:47 වෙනකල් ✅

"තව Video එකක් හදාගත්තොත් :- හවස 5 ට ටච් එකේ ඉන්න ⚠️"

1 month ago | [YT] | 215

Moonchild

🚨 මේක හොදට කියවලා පැහැදිලිව තේරුම් අරන් ඔයත් Winner කෙනෙක් වෙන්න 🔥. ඔව් තාම 30K වුණේ නෑ තමයි හැබැයි තව subscribers ලා ඔනේ 1000 යි.. ඉතින් ඇයි දැන්ම මේක..? මේ කාලේ තමයි ඔයා මේක Win කරන්න Ready වෙන්න ඔනේ 🏁..!!

ඉතින් මම මේ දෙන Giveaway එක දැනට 50 දෙනෙක්ට දෙන්න තිරණේ කරලා තිනවා. පුලුවන් උනොත් තව කිහිපදෙනෙක්ටත් දෙනවා. බැලුව ගමන් අයියෝ 50 කටද අපිටනම් Chance එකක් නැති වෙයි කියලා හිතුවට. නෑ එහෙම වෙන්නේ නෑ 🙅‍♂.. මොකද මම මේකේ Winners ලා තෝරගන්නේ කොහෙවත් දාන Comment එකකින්වත් Channel එක Subscribe කරලා තින තිස්දාහකින්වත් නෙමෙයි. එහෙම තේරුවොත් තමයි ඔයාට දහස් ගානක කට්ටියගෙන් Chance එකක් ලැබෙන්නේ.. මම try කරන්නේ මේ දේ ලබාගන්න ආසම අයට මේ ටික දෙන්න.. ඉතින් දැන් ඔයා බලනවා ඇති මොකක්ද කරන්න ඔනේ කියලා 🤔..

කරන්න ඔනේ පොඩිම පොඩි දෙයක්. වගේම එකම එක දෙයක් ඔයාලා දැනටමත් දන්න සිංහල Sub එක්කම anime බලන්න පුලුවන් අපේ anime group එකට join වෙන්න විතරයි..එකේ Subscription එක වෙන්නේ රු.500/= ක් විතරයි.. දැන් ඔයා හිතනවා ඇති අයියෝ මේකට සල්ලි ඔනේද කියලා. මේක දිනන්න ආස උනත් එකපාරට ඔයාගේ ළග 500 ක් නැති වෙන්න පුලුවන්. මොකද මම දන්නවා Channel එකේ ගොඩක් පොඩි අයත් ඉන්නවා. එයාලටත් මේක Win කරන්න ආසනම් ඒ පොඩි ගාණ උනත් හොයා ගන්න යම් කිසි කාලයක් දෙන්නේ. ඉතින් එකට තමයි මම මේ දවස් කිහිපයක් කලින් මේ දැනුවත් කිරිම කරන්නේ ⚠️. පුලුවන් ඉක්මනට ඔයාත් මේකට Join වෙන්න මේ Chance එක මග ඇරගන්න එපා. ඔයාගේ 500 ය අපතේ යන්නේ නෑ මෙතනදි 💯.. දිනන්න බැරි වුනත් ඔයාට හැමදාම yt එකේ හොයාගන්නවත් නැති anime අපේ group එකේ ඉදන් බලන්න පුලුවන්. ඔයා win කරොත් අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ. රුපියල් 500 කට අඩුම රුපියල් 5000 ක විතර gift එකක් ඔයාට ලැබුණා වගේ තමයි 😎🤝..

"එක නිසා මේ Chance එක miss කර ගන්න එපා මේක පරදිනවට වඩා දිනන්න Chance එක වැඩි 🫶"..!!

මොකද group එකට Join වෙන date එකත් මම දවස් කිහිපයකින් නතර කරනවා. එතකොට හිතන්න Group එකේ ඉන්නේ 60 යි කියලා. ඉතින් මෙතම Channel එකේ Subscribers ලා තිස්දාහෙන් කෙනෙක් වෙනවට වඩා. එතන 60 දෙනාගෙන් 50 දෙනෙක් ඇතුලට ඔයාට තේරෙන්න chance එක සෑහෙන්න වැඩි 😌. ආයේ ආයේ කියනවා මේක Win කරන්න ආස කෙනෙක්නම් මේකනම් මග ඇර ගන්න හිතන්නවත් එපා 🙅‍♂..!!

ඒ වගේම තමයි මේකට join වෙන්න සති 3 ක් මාසයක් විතර තියන්නේ නෑ. එහෙම තිව්වොත් එතනත් ගොඩක් පිරෙන නිසා. මම ටික දවසකින් මේකට join වෙන එක Close කරනවා. එක නිසා දැන්ම try කරන්න. ඔයාට Group එකට Join වෙන්න පුලුවන්නම් තවත් හිත හිත ඉන්න එපා දැන්ම මට Whatsapp message එකක් දාන්න. ( 0770584275 ).

ඔයා ලගේ React එක අනුව Winners ලා 50 දෙනා ඉස්සරහට වැඩි කරන්න පුලුවන් කමක් තිබුණොත් එකත් අනිවාර්‍යෙන් කරනවා 🤝💯..
50 දෙනෙක්ට දුන්නත් නොපෙනුනාට මේක ටිකක් ලොකු ගාණක Giveaway එකක්. ඒ ගැන මට Worry එකක් නෑ. ඔයාලගෙන් ලැබුණු දෙයින්. හැමෝටම දෙන්න පුලුවන් කමක් නැතතත් ඔයාලටත් එකෙන් වටිනාකමක් දෙන එක මට සතුටක්. එක නිසා අයේම කියනවා මේක ඔයා Try කරලා බලන්න ඔනේම Chance එකක් 🤍🫶.!

1 month ago | [YT] | 408

Moonchild

🚨 අද Shippuden Video දෙකක් අරන් එනවා මග ඇරගන්න එපා. එකක් හවස 4:30 ට අනිත් එක හවස 5:00 ට ⏰..!! කට්ටිය සෙට් වෙලා ඉන්න එහෙනම් 💗✨

1 month ago | [YT] | 357

Moonchild

🚨 ඔන්න අද එහෙනම් Naruto සහ Boruto දෙකම 🔥.!! අනිවාර්‍යෙන්ම Video දෙකම බලන්න 💗✨.

Boruto :- https://youtu.be/SZmBkqnHzTY?si=3Dk37...

Naruto :- https://youtu.be/AEBbnofNZm8?si=Yf5qe...

1 month ago | [YT] | 250