දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

🎶දැන්.. නැරඹිය හැකිය​👇
https://youtu.be/OIry4sE1bp8
🎼ආචාර්ය, පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සූරීන්
🎵විශාරද, කලාසූරී ජයන්ත අරවින්ද සූරීන්
🎧කවි ගායනා:- තාරකා ජයසේකර මෙනවිය
🎙️මෙහෙයවීම:-
ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා
📻 ස්වාධීන රූපවාහිනී සේවය (ITN) ඔස්සේ සිව් වසරකට ආසන්න කාලයක් තිස්සේ, සෑම බදාදාවකම රාත්‍රී 9.30ට.. සහ බ්‍රහස්පතින්දා සවස 6.30 ට.. සතිපතා විකාශනය වූ රාජ්‍ය සම්මාන හා සුමති සම්මාන උළෙලවලිදී වසරේ විශිෂ්ටත වැඩසටහන් තුන අතරට නිර්දේශී වූ "සාහිත සේසත" (-පුරාතන හා නූතන ගද්‍ය, පද්‍ය රූ සර නිරූපණය)
🛑ආචාර්ය, පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සූරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ "සාහිත සේසත" වැඩසටහන
🔆"හෙළ ජන කලාව සහ විදග්ධ කලාව" (-පණ්ඩිත් අමරදේවයන් මතු කළ සුලලිත කලාව) 🎗️සාහිත සේසත්🍭නන්වමු ආයෙත්..🌺
https://youtu.be/OIry4sE1bp8
....................................................
👇"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
👇පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28

🌾සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න)
තෙරුවන් සරණයි🙏🙏🙏

#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

4 days ago (edited) | [YT] | 15

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

🍥'සිත, චෛතසික සංඥා' ගැන වදාළ "නිබ්බිදා" සූත්‍රය සහ "බිනර" පුන් පොහොය වැදගත්කම්..👇
https://youtu.be/033VyxMYS44?si=c_Et7...
💮1. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, දෙහිවල, නැදිමාල 'පැනසර' සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක, දර්ශනපති පූජ්‍ය මාලිම්බඩ ප්‍රඥාසාර හිමි
💮2. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා (Former Chief Justice of Sri Lanka)
👉TNL රූපවාහිනියෙන් සෑම පුන් පොහෝ දිනකම උදෑසන 8.00ට.. විකාශනය වන "පෝදා දහම් සාකච්ඡාව"
💮මෙහෙයවීම: ජනමාධ්‍යවේදී, ශාස්ත්‍රපති චාමික මුණසිංහ
🍥'සිත, චෛතසික, සංඥා' ගැන වදාළ "නිබ්බිදා" සූත්‍රය සහ 🟡 "බිනර" පුන් පෝයේ පසුබිම පිළිබඳ සදහම් පිළිසඳර..🍭
#නිබ්බිදා_සූත්‍රය (-"සූත්‍ර" පිටකයේ, අංගුත්තර නිකාය, 03 ග්‍රන්ථයේ, පංචක නිපාතයේ, "සංඥා" වග්ගය..)
#බිනර_පුන්_පොහොය
💮භික්ෂුණී ශාසනය ආරම්භය
💮බුදුරදුන් පාරිලෙයිය වනයට වැඩම කිරීම
💮තපස්සු භල්ලුකට ලැබුණු කේශ ධාතූ නිධන් කොට ගිරිහඩුසෑය ඉදිකිරීම
💮ග්‍රිවා ධාතුන් වහන්සේ තැන්පත් කර මයියංගන සෑය නිර්මාණය කිරීම
💮වස් පින්කම් ආරම්භය
....................................................
👇"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28
....................................................
🌾සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න)
තෙරුවන් සරණයි🙏🙏🙏
....................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

5 days ago (edited) | [YT] | 14

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

අද (25) සිකුරාදා උදේ 6.00 සිට.. නැරඹිය හැකිය​.👇
https://youtu.be/XL41MYxDx68?si=QXqL9...
🍭අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෙත්‍රෙය මහා නාහිමි (Balangoda Ananda Maitreya Thero) ග්‍රන්ථාවලෝකනය හා ආශ්චර්ය අත්දැකීම් සාකච්ඡාමය වැඩසටහන..
👇සම්පත් දායකත්වය:-
💮අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෙත්‍රීමූර්ති මහා නාහිමි
🔆ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමා
🔅"බුදුසරණ" පුවත්පතේ හිටපු කර්තෘ, සීසර් සුදුසිංහ මහතා
✨️මෙහෙයවීම: ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා
🛑අතිපුජ්‍ය බළන්ගොඩ ආනන්ද මෙත්‍රෙය මහා නාහිමි "ග්‍රන්ථාවලෝකනය" (-"අවසන් සාකච්ඡා" සහ වෙනත් පොත්)
#ආනන්දමෙත්‍රෙය_මහනාහිමි_අවසන්_සාකච්ඡා"
....................................................
👇"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
👉පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28
....................................................
🌾සැ.යු :- 👇
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න)
තෙරුවන් සරණයි🙏🙏🙏
....................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

5 days ago | [YT] | 3

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

අද උදේ 6.00 ට.. නරඹන්න https://youtu.be/I-NJtRObcTM?si=lZtBP...
"ආර්ය භාවය ලබන හැටි සහ එයින් ලැබෙන වාසි 🌺 (-සද්ධානුසාරි, ධම්මානුසාරි සහ චුල්ල සෝතාපන්න පුද්ගලයා..) 🍭-සුවාසූ දහසක් ධර්මස්කන්ධය හා අනිත්‍ය සංඥාව 🤹‍♀️(-"ඇස" ගැන වදාළ "චක්ඛු" සූත්‍රය ) 🪬
💮පූජනීය තපෝවනයේ අරියධජ ස්වාමීන් වහන්සේ යනු ශ්‍රී ලංකාවේ වර්තමාන බෞද්ධ සමාජයේ බොහෝ දෙනෙක් ගෞරව කරන, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් හරහා බොහෝ දෙනෙකුට මාර්ගෝපදේශය ලබා දෙන ගෞරවනීය භික්ෂූන් වහන්සේ නමකි.
උන්වහන්සේගේ දේශනාවල ප්‍රධාන මාතෘකා වන්නේ භාවනාව, සිත දියුණු කරගැනීම සහ පටිච්චසමුප්පාද ධර්මය වැනි ගැඹුරු කරුණුයි. ධර්ම දේශනාවලට අමතරව, උන්වහන්සේ භාවනා වැඩසටහන් රාශියක් පවත්වති. මෙම වැඩසටහන්වලින්, ගිහි ජීවිතයේ කටයුතුවල නිරත වන අයට පවා පහසුවෙන් භාවනාව ප්‍රගුණ කළ හැකි ප්‍රායෝගික ක්‍රම හා නිවනට අවැසි දේ පිළිබඳව ධර්මානුකූල අවබෝධයක් ලබා දෙයි.
🥗ආර්ය ශ්‍රාවකයෙකු වෙන හැටි සහ ලැබෙන වාසි 🌺 (-සද්ධානුසාරි, ධම්මානුසාරි සහ චුල්ල සෝතාපන්න පුද්ගලයා..) 🍭-සුවාසූ දහසක් ධර්මස්කන්ධය හා අනිත්‍ය සංඥාව 🤹‍♀️(-"ඇස" ගැන වදාළ "චක්ඛු" සූත්‍රය ) 🪬
....................................................
👇"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
👇පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28
....................................................
🌾සැ.යු :- 👇
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න)
තෙරුවන් සරණයි🙏🙏🙏
....................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

1 week ago (edited) | [YT] | 20

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

👉හෙට (2026.09.17) උදෑසන 6.00 ට.. පින්වත් ඔබත් සැදැහැ සිතින් නරඹන්න..👇
https://youtu.be/GQETa0YOzf4?si=ovDFc...
🎋සතර සතිපට්ඨානය ඇතුළු සූත්‍ර රැසක්ම දෙසූ කුරු රට කම්මාස්සධම්ම නියම්ගම (-රට්ඨපාල තෙරුන් උපන් අගනුවර)"
🌻කුරු රට (KuruKingdom) යනු බුදුන් දවස පැවති දඹදිව ප්‍රධාන සොළොස් මහා ජනපදවලින් එකකි.
මෙය උතුරු ඉන්දියාවේ, දිල්ලි, හර්යානා සහ බටහිර උත්තර් ප්‍රදේශ්වල ව්‍යාප්තව පැවති වෛදික යුගයේ ප්‍රධානතම ඉන්දු-ආර්ය ගෝත්‍රික රාජ්‍යයයි. කෞරවය රාජධානිය ලෙසද මෙය "මහාභාරතයේ" දැක්වේ.
කම්මාස්ස ධම්ම නියම්ගම (වත්මන් නවදිල්ලිය)
කුරු රටේ තිබූ වැදගත්ම නගරයකි. එහි කම්මාස්ස "ධම්ම" යනු ධර්මයට ඉතාම ප්‍රමුඛතාවයක් දුන් ආගමික වශයෙන් බෙහෙවින් දියුණු පෙදෙසක් බවයි
නැගෙනහිරින් පංචාල දේශයත්, දකුණින් මාත්ස්‍ය දේශයත් මායිම් වූ යොදුන් 300ක වටප්‍රමාණයකින් යුත්
මෙය බුද්ධ කාලයෙහි කෝරබ්බ හෙවත් කෞරව රජකු විසින් පාලනය කර තිබේ. රට්ඨපාල තෙරුන්ගේ ජන්ම භූමිය වූ මෙහි රජුට රට්ඨපාල සූත්‍රය දෙසන ලද්දේ තෙරුණුවන් උද්‍යානයේ හුදකලාවේ වැඩසිටියදී රජු අභිමුඛ වූ විටදීය.
කුරු රට පරිසරය බෙහෙවින් සුබ දායක හා මනා සැප පහසු ඇති බැවින් එහි මිනිස්සු අන් රට වැසියන්ට වඩා නිරෝගී වූහ. නුවණැසින් ගැඹුරු බණ දහම් අසා තේරුම් ගැනීමට ඔවුහු සමර්ථයෝ වූහ. විවේකී නිර්වුල් සුවපත් මනසින් යුත්
මෙහි වැසියෝ නිරර්ථක කථාවෙන් කල් නොගෙවුවෝය. ඉතා පහත් දාස දාසීහු පවා යම් කිසි සතිපට්ඨාන භාවනාවක් ඉගෙන එය වැඩීමෙහි යෙදුණාහ. භාවනා නොකිරීම ඔවුනට ලජ්ජාවට කරුණු වීය.
එබැවින් භාග්‍යවතුන් වහන්සේද මෙම කුරු රටට වැඩම කොට මහාසතිපට්ඨාන, මහානිදාන, සතිපට්ඨාන, සාරෝපම, රුක්ඛෝපම, මාගන්දිය, ආනෙජ්ජසප්පාය යන ගැඹුරු සූත්‍රාන්තයන් දෙසූ සේක.
ඒ, මෙහි වැසියන්ට පිරිසිදු ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව මනාව ඇති බව බුදු නෙතින් දුටු නිසාය.
ඉතාම වැදගත් සූත්‍රයක් වන සතිපට්ඨාන සූත්‍රයට අනුව, කෙලෙස් දුරු කර නිවන අවබෝධ කර ගැනීමට ඇති එකම මාර්ගය ලෙස සතර සතිපට්ඨානය හැඳින් වේ.
සතර සතිපට්ඨානය යනු කෙලෙස් දුරු කර නිවන අවබෝධ කර ගැනීමට ඇති එකම මාර්ගයයි.
ඒවා නම්,
1. කායානුපස්සනාව (කය පිළිබඳ සිහිය පිහිටුවීම)
2. වේදනානුපස්සනාව (වේදනාවන් පිළිබඳ සිහිය පිහිටුවීම)
3. චිත්තානුපස්සනාව (සිත පිළිබඳ සිහිය පිහිටුවීම)
4. ධම්මානුපස්සනාව (ධර්මතා පිළිබඳ සිහිය පිහිටුවීම)
මෙම ධර්ම මාර්ගය කුරු රටේදී දේශනා කිරීමෙන් පැහැදිලි වෙන්නේ, බුදුන් වහන්සේ එම ජනතාවගේ අධ්‍යාත්මික මට්ටම පිළිබඳව තිබූ විශ්වාසයයි. ඒ අනුව, කුරු රට බුදු දහම ඉගැන්වීම සහ ප්‍රචාරණය සඳහා වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකිය හැකිය.
🎋"සතර සතිපට්ඨානය දෙසූ කුරු රට කම්මාස්ස ධම්ම නියම්ගම" 🍭🏵️
https://youtu.be/GQETa0YOzf4?si=ovDFc...
🌾මීළඟට...
👉 "යටගිය දවස බරණැස් නුවර, බ්‍රහ්මදත්ත රජ මාලිගය"💐
👇මීට පෙර වැඩසටහන් පහත ලින්ක් ක්ලික් කර නැරඹිය හැකිය.
1. ලුම්බිණි සල් උයන
https://youtu.be/1LnbZ1zAYBE?si=1vLBc...
2. කිඹුල්වත්පුරය
https://youtu.be/kUiviBEQmJM
3.කපිලවස්තුපුරනිග්‍රෝධාරාම
https://youtu.be/uEAOCPvrX6k?si=quBzX...
4. නිසැක සර්වඥ ධාතූ හමුවූ පිප්‍රාවා ස්ථූප ශාක්‍ය අගනුවර
https://youtu.be/kkaKM6qE_cE?si=TPLj6...
5. කපිලවස්තුපුර ගන්වාරියා ස්ථූප ශාක්‍ය ජනාවාස පින්බිම
https://youtu.be/ipaP5mVe2vU
6. දුර්ගේෂ්වරී ප්‍රාග්බෝධිය
https://youtu.be/fbjwgL_LRUw?si=J3B03...
7. සේනානි නියම්ගමේ සුජාතා ස්ථූපය හා අජපල් නුගරුක
https://youtu.be/_9MIu8apSF0?si=keCLK...
8. බරණැස සම්මුඛ චෛත්‍ය
https://youtu.be/svTP5mix9DA?si=lbnUi...
9. මිගදායේ මූලගන්ධ කුටිය, ධම්මරාජික - ධම්මික ස්තූප
https://youtu.be/04xlkfGyBCA?si=0lt7a...
10. ජේතවනාරාමය
https://youtu.be/PraOd2mT3KA?si=xgoee...
11. ආනන්ද බෝධිය
https://youtu.be/_Dnr3IeIYJU?si=pIwSd...
12. අනේපිඬු සිටු මාලිගය https://youtu.be/80VmgcB7YRQ?si=-eKim...
13. අංගුලිමාල ස්තූපය
https://youtu.be/Y4l1VFvWhTo?si=CYU1H...
14. ගන්ධබ්බ රුක්ක මූලය
https://youtu.be/CmeBn7QeoCY?si=pW7Ka...
15. දේවාරෝහණය සිදුවූ සංකස්සපුර නග‍රද්වාරය
https://youtu.be/XxUcJz0Rm4A?si=nqj3V...
16. නාලන්දා සරසවිය
https://youtu.be/bt-j6FwiI8I?si=JGVkm...
17. ගිජ්ජකූට පර්වතය
https://youtu.be/P_RtEqA_Ot8?si=vo1BL...
18. සූකරඛත ලෙන
https://youtu.be/QPiEUqQ9x2s?si=EJSWd...
🌸 🏵️ 🌸 🏵️ 🌸 🏵️ 🌸 🏵️ 🌸
#SathipatthanaSutta #කුරුරට
#දිසිරුවන_disiruwanatv #KuruKingdom #සෝවාන්
#සතිපට්ඨානසූත්‍රය #භාවනා #සොළොස්මහජනපද #නිවන
#රට්ඨපාලසූත්‍රය #Rattapala
#Kammasadhamma #newdelhi #KuruDeshaya #නවදිල්ලිය
#Peace #Dhamma #Meditation
#LordBuddha #දහම්_අරණ #දහම්සේසත #historyofindia #BuddhistHistory #dhamma #ඉතිහාසය #WorldHeritage #TravelIndia #AncientWisdom #viralvideo #Archaeology #viral #KnowledgeIsPower #භාරතය #AncientCivilization #දඹදිව #TrendingHistory #buddhism #BuddhistTeachings #budaya
#BuddhistPilgrimage #Wisdom #Spirituality #Mindfulness
​#බුදුදහම #ධර්මය #බෞද්ධ #සූත්‍රදේශනා #ධර්මදේශනා #FourFoundationsOfMindfulness #SolosMahaJanapada
...................................................
"දිසිරුවන (රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28
...................................................
සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න)
තෙරුවන් සරණයි🙏🙏🙏
................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

2 weeks ago (edited) | [YT] | 30

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

👇හෙට (2026.08.22) සෙනසුරාදා, උදේ 6.00ට.."දිසිරුවන" (රූසර මිණ) Youtube නාලිකාවෙන් පිදෙන දහම් පඩුර..👉🌷"ගුරුපාද ගිරි"යනු ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේ, ගයා දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වශයෙන් වැදගත් ගිරිශිඛරයකි. මෙය බුද්ධ ගයාවේ සීට කීලෝ මීටර් 35 ක් පමණ දුරකින් පිහිටා ඇත. වර්තමානයේ "ගුර්පා හිල්" (Gurpa Hill) හෙවත් "කුක්කුටපාද ගිරි" ලෙස හැදින් වෙන මෙය, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩසිට පිරිනිවන්පා වදාළ පින්බිම ලෙස සැලකේ.
කකුල් තුනක් හෝ මුදුන් තුනක් සහිත කුකුළකුගේ හැඩය ගත් බැවින් "කුක්කුට පාද කන්ද" යන නම් ලැබී තිබේ. ඉන් එක් මුදුනක බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් ද, තවත් මුදුනක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාවක් ද අසිරිමත් ස්ථූපයක්ද ස්ථාපිත කර ඇත. මෙම කන්දට පිවිසීම සඳහා ගල් පඩි 500ක් පමණ තරණය කළ යුතු අතර, එම කඳු මුදුනට ළඟා වීමෙන් පසු භාවනා කිරීම සඳහා වෙනම කුඩා ගුහාවක්ද පවතී.
බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවයාණන්වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පිරිනිවීමෙන් පසු මෙම පර්වතය තුළ තැන්පත් වූ බවත්, අනාගත මෛත්‍රී බුදුන් පහළ වන තෙක් පර්වතය වැසී පවතින බවත් බෞද්ධ ග්‍රන්ථ විස්තර වේ.
✋"මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත්ව ඇති කුක්කුටපාද හෙවත් අසිරිමත් ගුරුපාද ගිරි ශිඛරය (Gurpa Hill)"
#GurpaHill #Kukkutapada #Mahakassapa #කුක්කුටපාද #MahaKassapa #Buddhism #BuddhistHistory #BuddhistPilgrimage #BuddhistHeritage #BodhGaya #Gaya #Bihar #India #TheravadaBuddhism #Dhamma #BuddhistSites #SacredPlaces #බුදුදහම #මහාකාශ්‍යප #ගුරුපාදගිරි
👇මීට පෙර වැඩසටහන්..
1. ලුම්බිණි සල් උයන
https://youtu.be/1LnbZ1zAYBE?si=1vLBc...
2. කිඹුල්වත්පුරය
https://youtu.be/kUiviBEQmJM
3.කපිලවස්තුපුරනිග්‍රෝධාරාම
https://youtu.be/uEAOCPvrX6k?si=quBzX...
4. නිසැක සර්වඥ ධාතූ හමුවූ පිප්‍රාවා ස්ථූප ශාක්‍ය අගනුවර
https://youtu.be/kkaKM6qE_cE?si=TPLj6...
5. ගන්වාරියා ස්ථූප ශාක්‍ය ජනාවාස පින්බිම
https://youtu.be/ipaP5mVe2vU
6. දුර්ගේෂ්වරී ප්‍රාග්බෝධිය
https://youtu.be/fbjwgL_LRUw?si=J3B03...
7. සේනානි නියම්ගමේ සුජාතා ස්ථූපය හා අජපල් නුගරුක
https://youtu.be/_9MIu8apSF0?si=keCLK...
8. බරණැස සම්මුඛ චෛත්‍ය
https://youtu.be/svTP5mix9DA?si=lbnUi...
9. මිගදායේ මූලගන්ධ කුටිය, ධම්මරාජික - ධම්මික ස්තූප
https://youtu.be/04xlkfGyBCA?si=0lt7a...
10. ජේතවනාරාමය
https://youtu.be/PraOd2mT3KA?si=xgoee...
11. ආනන්ද බෝධිය
https://youtu.be/_Dnr3IeIYJU?si=pIwSd...
12. අනේපිඬු සිටු මාලිගය https://youtu.be/80VmgcB7YRQ?si=-eKim...
13. අංගුලිමාල ස්තූපය
https://youtu.be/Y4l1VFvWhTo?si=CYU1H...
14. ගන්ධබ්බ රුක්ක මූලය
https://youtu.be/CmeBn7QeoCY?si=pW7Ka...
15. දේවාරෝහණය සිදුවූ සංකස්සපුර නග‍රද්වාරය
https://youtu.be/XxUcJz0Rm4A?si=nqj3V...
16. නාලන්දා සරසවිය
https://youtu.be/bt-j6FwiI8I?si=JGVkm...
17. ගිජ්ජකූට පර්වතය
https://youtu.be/P_RtEqA_Ot8?si=vo1BL...
18. සූකරඛත ලෙන
https://youtu.be/QPiEUqQ9x2s?si=EJSWd...
19. සතිපට්ඨානය දෙසූ කුරු රට කම්මාස්සධම්ම නියම්ගම https://youtu.be/u-YJZXnPh5E?si=P6yC9...
20. බරණැස් නුවර, බ්‍රහ්මදත්ත රජ මාලිගය
https://youtu.be/iF4VTfrdiKY?si=elRmK...
21. විශාලාවේ අභිෂේක පොකුණ සහ දෝණ සෑය
https://youtu.be/VBluc00oiTg?si=gb5_l...
22. විශාලාවේ කූටාගාරය, චාපාල චේතිය සහ ආනන්ද සෑය https://youtu.be/4OTNPJBmP7M?si=wOJ-l...
23. ලිච්ඡවීන් බුදුරදුන්ගෙන් සමුගත්, කාලාමවරුන්ගේ කේසපුත්ත ගමේ ඉදිවූ කේසරියා ස්තූපය
https://youtu.be/jsu8mNvaZgw?si=kis2u...
24. කුසිනාරාවේ රාමභාර් මකුටබන්ධන ආදාහන සෑය
https://youtu.be/jPMKfjss2O0?si=QB8vR...
25. පිරිනිවන් මංචක විහාරය
https://youtu.be/VE7x_APvsI4?si=Et_m4...
26. සර්වඥධාතූ නිධන් කළ වාළසංඝාටි අගුල් වෙහෙර
https://youtu.be/FwWugnN6veE?si=kejsA...
....................................................
👇"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28
....................................................
🌾සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් නොගැනීමට කාරුණික වන්න)
තෙරුවන් සරණයි🙏🙏🙏
....................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

1 month ago (edited) | [YT] | 33

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

👉හෙට (2026.07.25) සෙනසුරාදා, උදේ 6.00 ට.. පිදෙන සදහම් පඩුර👌
🤚බුදුරජාණන් වහන්සේ සිය අවසන් හුස්ම හෙළමින් පිරිනිවන් පෑ අවස්ථාවේ වැඩසිටි ස්ථානය පිරිනිවන් මංචකය ලෙස හැඳින්වේ. මෙය සිදුවූයේ ඉන්දියාවේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදීය.
කුසිනාරා නුවර සල් ගස් දෙකක් අතර (සල් රුක් සෙවණේ) පනවන ලද ඇඳක උතුරු දෙසට හිස ලා, දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සැතපී පිරිනිවන්පා වදාළ සේක.
එම අවස්ථාවේදී අකාලයේ සල් මල් පිපී බුදු සිරුර මත පතිත වූ බවත්, දිව්‍යමය සුවඳ විලවුන් හා සංගීතයෙන් දෙවිවරුන් උපහාර දැක්වූ බවත් සඳහන් වේ.
අද වන විට කුසිනාරාවේ පිරිනිවන් මංචකය පිහිටි ස්ථානයේ අඩි 20ක් පමණ දිගැති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාරන අයුරු දැක්වෙන සැතපෙන පිළිම වහන්සේ නමක් නිර්මාණය කර ඇති අතර එය පිරිනිවන් මංචක විහාරය ලෙස හැඳින්වේ.
අනාදිමත් කාලයක සිට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මාණය කරන ලද බවට විශ්වාස කෙරෙන මෙම පිරිනිවන් මංචකය අභියසට ගිය කවර සැදැහැති කුල පුත්‍රයෙකු වුවද නෙතට කදුළක් නූපදුණි නම් ඒ ඉතා විරල සංසිද්ධියකි. එතරම්‍ ජීවමාන බුද්ධ සංඥාව මොනවාට දනවන දසුනක් වන මෙය, මීට සුළු මොහොතකට පෙර තථාගතයන් වහන්සේ පිරිනිවන්පා වදාළ තරමටම බුදු සිරුර උණුසුමින් පිරි බවට හදවතට නොමදව දැනෙයි.
👌බොදුනුවන්ගේ සතර මහා වන්දනීය ස්ථාන අතරින් එකක් වූ කුසිනාරාවේ පිරිනිවන් මංචකය පිහිටි පරිනිර්වාණ විහාරය
♻️මීළඟට..
මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ දේහය පිහිටි අසිරිමත් ගුරුපාද ගිරි ශිඛරය
👇මීට පෙර වැඩසටහන්..
1. ලුම්බිණි සල් උයන
https://youtu.be/1LnbZ1zAYBE?si=1vLBc...
2. කිඹුල්වත්පුරය
https://youtu.be/kUiviBEQmJM
3.කපිලවස්තුපුරනිග්‍රෝධාරාම
https://youtu.be/uEAOCPvrX6k?si=quBzX...
4. නිසැක සර්වඥ ධාතූ හමුවූ පිප්‍රාවා ස්ථූප ශාක්‍ය අගනුවර
https://youtu.be/kkaKM6qE_cE?si=TPLj6...
5. ගන්වාරියා ස්ථූප ශාක්‍ය ජනාවාස පින්බිම
https://youtu.be/ipaP5mVe2vU
6. දුර්ගේෂ්වරී ප්‍රාග්බෝධිය
https://youtu.be/fbjwgL_LRUw?si=J3B03...
7. සේනානි නියම්ගමේ සුජාතා ස්ථූපය හා අජපල් නුගරුක
https://youtu.be/_9MIu8apSF0?si=keCLK...
8. බරණැස සම්මුඛ චෛත්‍ය
https://youtu.be/svTP5mix9DA?si=lbnUi...
9. මිගදායේ මූලගන්ධ කුටිය, ධම්මරාජික - ධම්මික ස්තූප
https://youtu.be/04xlkfGyBCA?si=0lt7a...
10. ජේතවනාරාමය
https://youtu.be/PraOd2mT3KA?si=xgoee...
11. ආනන්ද බෝධිය
https://youtu.be/_Dnr3IeIYJU?si=pIwSd...
12. අනේපිඬු සිටු මාලිගය https://youtu.be/80VmgcB7YRQ?si=-eKim...
13. අංගුලිමාල ස්තූපය
https://youtu.be/Y4l1VFvWhTo?si=CYU1H...
14. ගන්ධබ්බ රුක්ක මූලය
https://youtu.be/CmeBn7QeoCY?si=pW7Ka...
15. දේවාරෝහණය සිදුවූ සංකස්සපුර නග‍රද්වාරය
https://youtu.be/XxUcJz0Rm4A?si=nqj3V...
16. නාලන්දා සරසවිය
https://youtu.be/bt-j6FwiI8I?si=JGVkm...
17. ගිජ්ජකූට පර්වතය
https://youtu.be/P_RtEqA_Ot8?si=vo1BL...
18. සූකරඛත ලෙන
https://youtu.be/QPiEUqQ9x2s?si=EJSWd...
19. සතිපට්ඨානය දෙසූ කුරු රට කම්මාස්සධම්ම නියම්ගම https://youtu.be/u-YJZXnPh5E?si=P6yC9...
20. බරණැස් නුවර, බ්‍රහ්මදත්ත රජ මාලිගය
https://youtu.be/iF4VTfrdiKY?si=elRmK...
21. විශාලාවේ අභිෂේක පොකුණ සහ දෝණ සෑය
https://youtu.be/VBluc00oiTg?si=gb5_l...
22. විශාලාවේ කූටාගාරය, චාපාල චේතිය සහ ආනන්ද සෑය https://youtu.be/4OTNPJBmP7M?si=wOJ-l...
23. ලිච්ඡවීන් බුදුරදුන්ගෙන් සමුගත්, කාලාමවරුන්ගේ කේසපුත්ත ගමේ ඉදිවූ කේසරියා ස්තූපය
https://youtu.be/jsu8mNvaZgw?si=kis2u...
24. කුසිනාරාවේ රාමභාර් මකුටබන්ධන ආදාහන සෑය
https://youtu.be/jPMKfjss2O0?si=QB8vR...
25. සර්වඥධාතූ නිධන් කළ වාළසංඝාටි අගුල් වෙහෙර
https://youtu.be/FwWugnN6veE?si=kejsA...
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
#කුසිනාරාව #දිසිරුවනtv #පිරිනිවන්මංචකය #පරිනිර්වාණවිහාරය #සල්රුක්සෙවණ #විශ්වකර්ම #සතරමහාවන්දනීයස්ථාන #සිංහසෙයියාව #Kushinagar #Mahaparinirvana #ParinirvanaTemple #BuddhistPilgrimage #Buddhism #LordBuddha #SacredPlaces #Dhamma
#AncientMysteries #බුදුදහම #සර්වඥධාතු #ධාතුනිධානය #මහාකාශ්‍යප_තෙරණුවෝ #BuddhistHistory #බුද්ධ #RelicChamber #චිත්ත_බලය #විස්මිතනිර්මාණ #Wisdom #HistoryDocumentary #AncientTechnology #AncientIndia #HiddenHistory #Archaeology #TrendingVedio
#දඹදිව_වන්දනා #බුද්ධභූමි
#LordBuddha #historyofindia #BuddhistHistory #dhamma #ඉතිහාසය #WorldHeritage #TravelIndia #AncientWisdom #ancientwisdom #buddhism #BuddhistTeachings #budaya
..................................................
👇"දිසිරුවන (රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
🫱පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28
...................................................
👇සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න.
තෙරුවන් සරණයි🙏🙏🙏
................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

2 months ago | [YT] | 26

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

හෙට (2026.07.04) සෙනසුරාදා, උදේ 6.00ට..👇
🤚කුසිනාරාවට වැඩි බුදුරජාණන් වහන්සේ එහි උපවත්තන සල් උයනේදී පිරිනිවන්පා වදාළ බව අසා මල්ල රජුන් ප්‍රමුඛ නගර වාසීහු හඬා වැලැප ආදාහන කෘත්‍යයට අවැසි සියලු කටයුතු සිදුකොට සත්දිනක් පුරා සම්බුද්ධ ශරීරයට නෘත්‍ය ගීතාදියෙන් පූජා සත්කාර කිරීමෙන් අනතුරුව මහ පෙරහැරින් උතුරු දොරින් පිවිස කුසිනාරා නුවර මැදින් පිටතට වැඩම කරවා නැගෙනහිර පැත්තෙහි වූ මල්ල රජුන්ගේ මකුටබන්ධන නම් චෛත්‍ය ස්ථානයෙහි තැබූහ. ඉක්බිති මල්ල රජහු සර්වඥ දේහය කෙරෙහි පිළිපැදිය යුතු සැටි ආනන්ද තෙරුන්ගෙන් අසා දැන අලුත් කසී වස්ත්‍රයෙන් බුද්ධ ශරීරය වෙළා ඉන්පසු මනාව නෙළූ කපු පුළුනින් වෙළූහ. ඉනපසු නැවතත් කසී වතින් වෙළූහ. මෙසේ පන්සියයක් කපු පුළුන්වලින්ද පන්සියයක් කසී සළුවලින්ද බුද්ධ ශරීරය වෙළා සුවඳ තෙල් පිරූ රන් දෙණෙක බහා එ බදුම රන් දෙණෙකින් වසා සුවඳ දරින් එක් විසි රියන් උසැති කොට කරවන ලද දරසෑයෙහි රන්දෙණ නැංවූහ. ඉක්බිති බාල මධ්‍යම වයස් ඇති මල්ල රජහු සිවු දෙනෙක් සුවඳ දියෙන් ඉස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරැසී චිතකයට ගිනි තැබූහ. ගිනි නොදැල්විණ. මල්ල රජුන් එයට හේතුව විචාළ විට මහා කාශ්‍යප තෙරුන් එන තෙක් එය දැවෙන්නට දෙවියන් ඉඩ නොදෙන බව අනුරුද්ධ තෙරුන් වහන්සේ වදාළ සේක. ස්වල්ප වේලාවෙකින් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එහි වැඩම කොට සිවුර ඒකාංශ කොට පොරොවා වැඳ තුන් වරක් දර සෑය ප්‍රදක්ෂිණා කොට ශ්‍රී පාදය පැත්තෙන් චිතකය හා රන් දෙන විවෘත කොට සිරිපා යුවල වැන්ද සේක. උන්වහන්සේ හා වැඩි පන්සියයක් පමණ වූ භික්ෂූහුද වැන්දහ. ඉන්පසු දර සෑය දේවතානුභාවයෙන් තෙමේ ම හාත්පස එක් පැහැර ගිනි දැල්වී ගියේ ය.
බුද්ධ ශරීරයෙහි සම්බුද්ධ අධිෂ්ඨානය පරිදි සතර දන්ත ධාතු, දෙ අකු ධාතු, නලාට ධාතු යන ධාතුහු සත් දෙන නොවිසිරුණහ. ඉතිරි ධාතුහු අබ කඩ සාල් මුං බියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතුන් පමණක් ශේෂ වූ කළ, අහසින් ද පිරිවරා සිටි සල් රුක්වල කඳ අතු අතරින් ද දිය දහර නැඟ සෑයේ ගිනි නිවීය. මල්ල රජහු ද සුවඳ දිය ඉස්සහ.
කුසිනාරාවේ ආදාහන චෛත්‍යය යනු මෙසේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයේ මල්ල රජවරුන් විසින් ඉදිකරන ලද ඓතිහාසික චෛත්‍යය වේ. වර්තමාන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම පුණ්‍ය භූමිය ලෝකවාසී බෞද්ධයෝ නිරන්තරයෙන් අතිශ්‍ය ගෞරවයෙන් වන්දනාමාන කරති.
♻️මීළඟට..
👌"බොදුනුවන්ගේ සතර මහා වන්දනීය ස්ථාන අතරින් එකක් වූ කුසිනාරාවේ පිරිනිවන් මංචකය පිහිටි පරිනිර්වාණ විහාරය"
👇මීට පෙර වැඩසටහන්..
1. ලුම්බිණි සල් උයන
https://youtu.be/1LnbZ1zAYBE?si=1vLBc...
2. කිඹුල්වත්පුරය
https://youtu.be/kUiviBEQmJM
3.කපිලවස්තුපුරනිග්‍රෝධාරාම
https://youtu.be/uEAOCPvrX6k?si=quBzX...
4. නිසැක සර්වඥ ධාතූ හමුවූ පිප්‍රාවා ස්ථූප ශාක්‍ය අගනුවර
https://youtu.be/kkaKM6qE_cE?si=TPLj6...
5. ගන්වාරියා ස්ථූප ශාක්‍ය ජනාවාස පින්බිම
https://youtu.be/ipaP5mVe2vU
6. දුර්ගේෂ්වරී ප්‍රාග්බෝධිය
https://youtu.be/fbjwgL_LRUw?si=J3B03...
7. සේනානි නියම්ගමේ සුජාතා ස්ථූපය හා අජපල් නුගරුක
https://youtu.be/_9MIu8apSF0?si=keCLK...
8. බරණැස සම්මුඛ චෛත්‍ය
https://youtu.be/svTP5mix9DA?si=lbnUi...
9. මිගදායේ මූලගන්ධ කුටිය, ධම්මරාජික - ධම්මික ස්තූප
https://youtu.be/04xlkfGyBCA?si=0lt7a...
10. ජේතවනාරාමය
https://youtu.be/PraOd2mT3KA?si=xgoee...
11. ආනන්ද බෝධිය
https://youtu.be/_Dnr3IeIYJU?si=pIwSd...
12. අනේපිඬු සිටු මාලිගය https://youtu.be/80VmgcB7YRQ?si=-eKim...
13. අංගුලිමාල ස්තූපය
https://youtu.be/Y4l1VFvWhTo?si=CYU1H...
14. ගන්ධබ්බ රුක්ක මූලය
https://youtu.be/CmeBn7QeoCY?si=pW7Ka...
15. දේවාරෝහණය සිදුවූ සංකස්සපුර නග‍රද්වාරය
https://youtu.be/XxUcJz0Rm4A?si=nqj3V...
16. නාලන්දා සරසවිය
https://youtu.be/bt-j6FwiI8I?si=JGVkm...
17. ගිජ්ජකූට පර්වතය
https://youtu.be/P_RtEqA_Ot8?si=vo1BL...
18. සූකරඛත ලෙන
https://youtu.be/QPiEUqQ9x2s?si=EJSWd...
19. සතිපට්ඨානය දෙසූ කුරු රට කම්මාස්සධම්ම නියම්ගම https://youtu.be/u-YJZXnPh5E?si=P6yC9...
20. බරණැස් නුවර, බ්‍රහ්මදත්ත රජ මාලිගය
https://youtu.be/iF4VTfrdiKY?si=elRmK...
21. විශාලාවේ අභිෂේක පොකුණ සහ දෝණ සෑය
https://youtu.be/VBluc00oiTg?si=gb5_l...
22. විශාලාවේ කූටාගාරය, චාපාල චේතිය සහ ආනන්ද සෑය https://youtu.be/4OTNPJBmP7M?si=wOJ-l...
23. ලිච්ඡවීන් බුදුරදුන්ගෙන් සමුගත්, කාලාමවරුන්ගේ කේසපුත්ත ගමේ ඉදිවූ කේසරියා ස්තූපය
https://youtu.be/jsu8mNvaZgw?si=kis2u...
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
#කුසිනාරාවේ_ආදාහන චෛත්‍යය #RamabharStupa #දිසිරුවන_disiruwanatv
#මකුටබන්ධන_ස්තූපය #අංගාර_ථූපය #පිරිනිවන
#සම්බුද්ධ_ආදාහනසෑය #උපවත්තන_සල්උයන #මල්ලවරජවරු #kushinagar
#දඹදිව_වන්දනා #බුද්ධභූමි
#LordBuddha #historyofindia #BuddhistHistory #dhamma #ඉතිහාසය #WorldHeritage #TravelIndia #AncientWisdom #ancientwisdom #buddhism #BuddhistTeachings #budaya
#BuddhistPilgrimage #Wisdom
..................................................
👇"දිසිරුවන (රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28
...................................................
👇සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න.
තෙරුවන් සරණයි🙏🙏🙏
................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

2 months ago | [YT] | 24

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

හෙට (2026.07.04) සෙනසුරාදා, උදේ 6.00ට.. නැරඹිය හැකිය​👇

2 months ago | [YT] | 16

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

අද (2026.06.27) සෙනසුරාදා, උදේ 6. 00ට.. පිදු දහම් පඩුර..
https://youtu.be/mG47T1PJF-0?si=_g-Wz...
🔅නාගාර්ජුනකොණ්ඩහි (Nagarjunakonda) තිබී සොයාගත් සඳකඩ පහන විශේෂිත වන්නේ, එය ලංකාවේ සඳකඩ පහන්වල දක්නට ලැබෙන සාම්ප්‍රදායික මෝස්තරයන්ගෙන් වෙනස් වීම හේතුවෙනි. ලංකාවේ සඳකඩ පහන්වල මෙන් සිංහ, අශ්ව, හස්ති, ගව යන සතුන් සමමිතිකව දැක්වෙනවා වෙනුවට, මෙහි විවිධ සතුන් අසමමිතික ලෙස කැටයම් කර තිබේ. මෙය ශ්‍රී ලාංකේය සඳකඩ පහන කලාවේ විකාශනය සහ ඉන්දීය ආභාසය තේරුම් ගැනීමට වැදගත් පුරාවිද්‍යාත්මක සාධකයකි.
නාගාර්ජුනකොණ්ඩා යනු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා මායිමේ (Guntur දිස්ත්‍රික්කයේ) පිහිටි, ක්‍රි.ව. 3වන සියවසට අයත් ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා භූමියකි. එය අනුරාධපුර යුගයේ ඉදිවූ ඉපැරණි සිංහල විහාරයක් සහ ඉන්දියාවෙන් හමුවූ එකම අලංකෘත සඳකඩ පහණ ඇතුළු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැරණි සබඳතා තහවුරු කරන වැදගත් බෞද්ධ උරුමයන් රැසක් සහිත ස්ථානයකි.
2 වන සියවසේ විසූ මහායාන දාර්ශනික ආචාර්ය නාගර්ජුන හිමි නමින් නම් කර ඇති මෙම ස්ථානය බොදුනු සරසවියක් ලෙස ක්‍රියාත්මකවූ මෙහි ශ්‍රී ලංකාව, චීනය, ගාන්ධාරය සහ බෙංගාලය වැනි රටවලින් පැමිණි භික්ෂූන් වහන්සේලා හා සිසුන් අධ්‍යාපනය ලැබූහ. මෙය 3 වන හා 4 වන සියවස්වල ඉක්ෂ්වාකු රාජවංශයේ (Ikshvaku) අගනුවර විය. මෙම රජවරුන් හින්දු ආගම ඇදහූ අතර, ඔවුන්ගේ බිසෝවරුන් සහ කුමරියන් බුදුදහමේ දැඩි අනුග්‍රාහකයන් වූහ. ලංකාවෙන් ගිය භික්ෂූන් වහන්සේලා සඳහාම විශේෂයෙන් ඉදි කරන ලද සිංහල පන්සලෙහි ලංකාවේ මහා විහාර සම්ප්‍රදාය නියෝජනය කළ භික්ෂූන් වැඩසිටි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත.1960 දශකයේ දී Nagarjuna Sagar වේල්ල ඉදිකිරීම හේතුවෙන් මෙම පුරාණ නගරය ජලයෙන් යටවිය. කෙසේ වෙතත්, ඉතිරිවූ ඓතිහාසික නටබුන් හා ස්මාරක අද වන විට සුන්දර දූපත් කෞතුකාගාරයක (Island Museum) සුරෂිතව ඇත.හයිද්‍රාබාද් රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මෙම නාගාර්ජුන සාගර් තොටුපොළ වෙත කිලෝමීටර 150ක් පමණ දුරකින් පිහිටා ඇති අතර ඒ සඳහා ගොඩබිම් මාර්ගයෙන් වාහනයකින් ගමන් කිරීමට පැය 3ත් 4ත් අතර කාලයක් ගත වේ. එලෙස, නාගාර්ජුන සාගර් වේල්ලට පැමිණ, නාගාර්ජුනකොණ්ඩා දූපතට යාම සඳහා උදෑසන 9:30 සිට පස්වරු 1:30 දක්වා කාලසටහනට අනුව ප්‍රවේශ පත්‍ර ලබාගෙන විශේෂිත බෝට්ටු සේවාව ඔස්සේ ගමන් කිරීමට මිනිත්තු 45ත් පැයත් අතර කාලයක් සාමාන්‍යයෙන් ගතවේ.
🕉️🔆"දෙමළ රටේ පිහිටි, සීහළ උරුමයේ අරුමය (-සිංහල විහාරය සහ යටගියාවේ දියවර තරණය) නාගාර්ජුනකොණ්ඩා තක්සලාව"
♻️මීළඟට..
"කුසිනාරාවේ ආදාහන (මකුටබන්ධන) චෛත්‍යය"
👇මීට පෙර වැඩසටහන්..
1. ලුම්බිණි සල් උයන
https://youtu.be/1LnbZ1zAYBE?si=1vLBc...
2. කිඹුල්වත්පුරය
https://youtu.be/kUiviBEQmJM
3.කපිලවස්තුපුරනිග්‍රෝධාරාම
https://youtu.be/uEAOCPvrX6k?si=quBzX...
4. නිසැක සර්වඥ ධාතූ හමුවූ පිප්‍රාවා ස්ථූප ශාක්‍ය අගනුවර
https://youtu.be/kkaKM6qE_cE?si=TPLj6...
5. ගන්වාරියා ස්ථූප ශාක්‍ය ජනාවාස පින්බිම
https://youtu.be/ipaP5mVe2vU
6. දුර්ගේෂ්වරී ප්‍රාග්බෝධිය
https://youtu.be/fbjwgL_LRUw?si=J3B03...
7. සේනානි නියම්ගමේ සුජාතා ස්ථූපය හා අජපල් නුගරුක
https://youtu.be/_9MIu8apSF0?si=keCLK...
8. බරණැස සම්මුඛ චෛත්‍ය
https://youtu.be/svTP5mix9DA?si=lbnUi...
9. මිගදායේ මූලගන්ධ කුටිය, ධම්මරාජික - ධම්මික ස්තූප
https://youtu.be/04xlkfGyBCA?si=0lt7a...
10. ජේතවනාරාමය
https://youtu.be/PraOd2mT3KA?si=xgoee...
11. ආනන්ද බෝධිය
https://youtu.be/_Dnr3IeIYJU?si=pIwSd...
12. අනේපිඬු සිටු මාලිගය https://youtu.be/80VmgcB7YRQ?si=-eKim...
13. අංගුලිමාල ස්තූපය
https://youtu.be/Y4l1VFvWhTo?si=CYU1H...
14. ගන්ධබ්බ රුක්ක මූලය
https://youtu.be/CmeBn7QeoCY?si=pW7Ka...
15. දේවාරෝහණය සිදුවූ සංකස්සපුර නග‍රද්වාරය
https://youtu.be/XxUcJz0Rm4A?si=nqj3V...
16. නාලන්දා සරසවිය
https://youtu.be/bt-j6FwiI8I?si=JGVkm...
17. ගිජ්ජකූට පර්වතය
https://youtu.be/P_RtEqA_Ot8?si=vo1BL...
18. සූකරඛත ලෙන
https://youtu.be/QPiEUqQ9x2s?si=EJSWd...
19. සතිපට්ඨානය දෙසූ කුරු රට කම්මාස්සධම්ම නියම්ගම https://youtu.be/u-YJZXnPh5E?si=P6yC9...
20. බරණැස් නුවර, බ්‍රහ්මදත්ත රජ මාලිගය
https://youtu.be/iF4VTfrdiKY?si=elRmK...
21. විශාලාවේ අභිෂේක පොකුණ සහ දෝණ සෑය
https://youtu.be/VBluc00oiTg?si=gb5_l...
22. විශාලාවේ කූටාගාරය, චාපාල චේතිය සහ ආනන්ද සෑය https://youtu.be/4OTNPJBmP7M?si=wOJ-l...
23. ලිච්ඡවීන් බුදුරදුන්ගෙන් සමුගත්, කාලාමවරුන්ගේ කේසපුත්ත ගමේ ඉදිවූ කේසරියා ස්තූපය
https://youtu.be/jsu8mNvaZgw?si=kis2u...
24. නාගාර්ජුනකොණ්ඩා
https://youtu.be/mG47T1PJF-0?si=_g-Wz...
💮💮💮💮💮💮💮💮💮💮💮
#Nagarjunakonda_sagar #දිසිරුවන_disiruwanatv #නාගාර්ජුනකොණ්ඩා
#දඹදිව_වන්දනා #බුද්ධභූමි
#LordBuddha #historyofindia #BuddhistHistory #dhamma #ඉතිහාසය #WorldHeritage #TravelIndia #AncientWisdom #ancientwisdom #vairalvideo #TrendingHistory #buddhism #BuddhistTeachings #budaya
#BuddhistPilgrimage #Wisdom
...................................................
👇"දිසිරුවන (රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3rMqWYa
►► Disiruwana: bit.ly/3Y1sASI
►► Facebook: bit.ly/3JesOyS
►► Facebook Page: bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
chat.whatsapp.com/F3fpvG8nWBiB9pgMPWCC28
...................................................
👇සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න.
තෙරුවන් සරණයි🙏🙏🙏
................................................
#දිසිරුවන_DisiruwanaTV #දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස
https://youtu.be/mG47T1PJF-0?si=_g-Wz...

3 months ago (edited) | [YT] | 16