Its Desi Diaries - New

Hi! My name's udeshika kumudumali, but everyone just calls me Desi. I’m from Sri Lanka. Welcome to Its desi diaries-new. where I share about anything beauty treatments, skin care review and more.

Don't forget to subscribe and join my YouTube family

Love u guys ❤️











Its Desi Diaries - New

අද වීඩියෝ එකෙන් මම Himalaya Dark Spot Clearing Turmeric Face Serum එක ගැන මගේ අත්දැකීම සහ review එක share කරනවා. 🌿✨

මේ serum එකෙන් ඇත්තටම පිම්පල් මාර්ක් සහ dark spots අඩු වෙනවද? 🤔
Oily skin එකට ගැලපෙනවද?
රු.1000ට අඩුවෙන් ගන්න වටිනවද? 💰

මේ හැමදේම වීඩියෝ එකේදී බලමු. ❤️ LINK 🖇️👇


රු.1000ට අඩුවෙන් පිම්පල් මාර්ක් නැති කරගමු 🍃Himalaya Dark sport serum review| ඇත්තටම හොදද? #skincare
https://youtu.be/Dc5lv8VYP6Q



#himalayaserum
#himalayadarksportserum
#darksportserum
#serumforpimplemarkes
#පිම්පල්මාර්ක්යවාගන්නහොදserumඑකක්
#youtubefeeds
#youtubesuggestion
#රු1000ටඅඩුවෙන්පිම්පල්මාර්ක්නැතිකරගමු
#HimalayaDarksportserumreview

2 days ago | [YT] | 2

Its Desi Diaries - New

🍊✨ අද අලුතින්ම ගත්තේ!

Himalaya Vitamin C Serum එක අද මම මිලදී ගත්තා 😍
තවම use කරලා නම් නෑ.

ඔයාලා මේ serum එක use කරලා තියෙනවා නම්, ඔයාලගේ experience එක comment එකකින් කියන්න. 💬👇

#HimalayaVitaminC #VitaminCSerum #Skincare #SriLankaBeauty #SkincareReview

1 week ago | [YT] | 7

Its Desi Diaries - New

ලමයි කියන දේත් මම අහන්න එපැයි.. ඔන්න ඔයාලා ඉල්ලපු Shello එකේ Saffron gel එක ගත්තා 👀🌻

එහෙනම් භාවිතා කරලා review video එකක් අරන් එන්නම්

#shellosaffrongel #saffrongel #saffron

1 week ago | [YT] | 23

Its Desi Diaries - New

මුන හෝදන්න මීට වඩා Facewash භාවිතා කරන ලමයෙක් හිටියොත් අටපට්ටමට කියන්න 👀😅


#facewashes #itsdesidiaries #skincareproductreview

2 weeks ago | [YT] | 7

Its Desi Diaries - New

✨ අලුතින්ම ආපු Velvet Vitamin C Body Lotion එක ගැන මගේ අත්දැකීම! 🍊💛

රු.400ක් වගේ මිලකට තියෙන මේ Velvet Vitamin C Body Lotion එක ඇත්තටම සම පැහැපත් කරනවද? 🤔
Skin එකට කොහොමද දැනෙන්නේ? Moisturizing එක කොහොමද? මේක worth the money ද?

මේ වීඩියෝ එකෙන් මම මගේ අත්දැකීම සහ honest review එක ඔයාලත් එක්ක share කරනවා. 🥰 LINK 🖇️👇





අලුතින්ම ආපු Velvet Vitamin C Body Lotion 😍 රු.400ට ඇත්තටම සම පැහැපත් වෙනවද? | Honest Review 🌸
https://youtu.be/0rcJWuLEm4I




#velvetbodylotions
#velvetbodylotionreviewsinhala
#velvetvitamincbodylotion
#ගාන්නගාන්නාආසහිතෙනbodylotionඑක
#සමපැහැපත්කරනලංකාවේහොදමbodylotionඑක
#අලුතින්මආපුVelvetVitaminCBodyLotionරු400ටඇත්තටමසමපැහැපත්වෙනවද
#bodylotions
#youtubefeeds
#youtubesuggestion

3 weeks ago | [YT] | 3

Its Desi Diaries - New

🤎 Chandanalepa කිය්න්නෙ ලංකාවේ ගොඩාක් කල් තියෙන skincare brand එකක් ඒ අතර chandanalepa herbal cream එක හැමෝම භාවිතා කරන cream එකක් ඒ cream එකෙන් මට ලැබුණු ඇත්තම අත්දැකීම මේ වීඩියෝවෙන් බෙදාගන්නවා.


ගානත් අඩුවෙන් ගන්න පුළුවන් ආයුර්වේද ක්‍රිම් එක 🍃 Chandanalepa herbal cream 🌸 ඇත්තටම සුදු වෙනවද?
https://youtu.be/CI9NFdtY9XA




#chandanalepacream
#chandanalepaherbalcreamreview
#චන්දනාලේපක්‍රිම්
#chandanalepacreamsreviewsinhala
#ලාභේටගන්නපුළුවන්ආයුර්වේදක්‍රිම්
#ayurvedacreamforskinbrightening
#සමපැහැපත්වෙනක්‍රිම්වර්ග
#youtubefeeds
#youtubesuggestion

3 weeks ago | [YT] | 1

Its Desi Diaries - New

✨ Himalaya Dark Spot Clearing Turmeric Serum 🌿💛

Dark spots, pigmentation & dull-looking skin ගැන ගැටලුවක් තියෙනවද? 👀

ඔයා මේ serum එක use කරලා තියෙනවද? එහෙනම් යුය් කරලා ඉක්මනට විඩියො එකක් ගෙන්නම් 😍
ඔයාගේ experience එක Comment කරන්න 👇

#Himalaya #DarkSpotClearing #TurmericSerum #PigmentationCare #DarkSpots #Skincare #SriLankanBeauty #Serum #SkinCareRoutine

4 weeks ago | [YT] | 8

Its Desi Diaries - New

✨ Himalaya Dark Spot Clearing Turmeric Face Wash 🌿💛 Dark spots & dull-looking skin ගැන ගැටලුවක් තියෙනවද? 👀

ඔයා මේ Face Wash එක try කරලා තියෙනවද? 😍
ඔයාගේ experience එක Comment කරන්න 👇
එහෙනම් අලුත් විඩියො එකකින් හම්බවෙමු.



#Himalaya #TurmericFaceWash #DarkSpotClearing #Skincare #SriLankanBeauty #FaceWash #SkinCareRoutine

4 weeks ago | [YT] | 7

Its Desi Diaries - New

මගේ ලමයි කියන දේත් අහන්න එපැයි, ඔන්න ඔයාලා කිව්ව මේ දවස් වල Viral Perachute hair fair control hair oil එකත් ගත්තා එහෙනම් review video එකෙන් හම්බ වෙමු ❤️


#perachutehairfallhairoil
#perachutehairoil

1 month ago | [YT] | 17