NIHONGO BREEZE ACADEMY

Hi! I’m Binu 👋
On this channel, I share Japanese language lessons, daily expressions, and useful tips in Sinhala.
Perfect for beginners who want to learn Japanese easily and confidently.
I will share with you some entertaining anime.💗😍🌼

*************************************************
🌟 NIHONGO BREEZE ACADEMY එක වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🌟
මෙහිදී අපි ජපන් භාෂාව ඉගෙනීම, ජීවිතයේ භාවිතා කරන වාක්‍ය, සහ පහසු learning tips සිංහලෙන් පහසු විදිහට ඉගෙන ගනිමු.
ඔබට මෙහි ලැබෙන්නේ:
✅ JLPT N5 සහ N4 අදාළ පාඩම්
✅ දෛනික ජපන් භාෂා වාක්‍ය
✅ සිංහලෙන් පැහැදිලි කරන fun lessons
✅ දියුණු වෙන්න සහ confidence එකක් gain කරන්න tips

Subscribe කරලා ඔබේ ජපන් learning journey එක ආරම්භ කරන්න! 🎌✨


NIHONGO BREEZE ACADEMY

දවස් 25ක් එක දිගට N5 Level එකට අදාල මින්න නො නිහොන්ගො වචන මාලාව පාඩම් කරමුද? ♥️ හැමදාම උදේ 10ට මාත් එක්ක එකතු වෙලා වචන පාඩම් කරමු 🇯🇵 JLPT N5 විභාගයට වැදගත්ම වචන ටික පාඩම් කර ගමු 💐

7 months ago | [YT] | 2

NIHONGO BREEZE ACADEMY

කතකනා දවස් තුනේ Reading Challenge එක හෙට ඉදන් පටන් ගන්නව ළමයි🔥🇯🇵🇱🇰

8 months ago | [YT] | 0

NIHONGO BREEZE ACADEMY

දවස් තුනේ හිරගනා challenge එකට එකතු වෙමු ළමයි 😇🔥

https://youtu.be/YYfeGAUpuWw?si=8Row3...

8 months ago | [YT] | 0