Indu's Tasty Table

Enjoy the environment with Natural Food Cooking, Food & Nutrition, Physical and Mental well-being

අපේ ආදරණීයන් සමගින් පරිසරයේ රස විදිමින් නීරෝගිව සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන ගමන් අපිට ආස හිතෙන විදිහට කටට රසට කැමති රසම රස කෑමක් හදන විදිහ බලන්න එකතු වෙන්න මගේ චැනල් එකත් සමගින් . සුබ දවසක් හැමෝටම
කාන්ති අතුකෝරළ

Enjoy the environment with our loved ones and live a healthy, relaxed and simple life. Join my channel to see how to make the most delicious food that pleases our mouths as we like. Good day everyone
I am your Loving Kanthi Athukorala

SUBSCRIBE and turn on notifications to see NEW COOKING VIDEOS uploaded every week.





Indu's Tasty Table

ඔබත් දිවුල් ආහාරයට ගන්න කෙනෙක් ද? එහෙනම් දැන්මම බලන්න💕💕💕

3 hours ago | [YT] | 3

Indu's Tasty Table

උතුම් ජය ශ්‍රී මහ බෝ අනුහසින් ඔබේ අද දවස සාර්ථක වේවා 🙏🙏🙏

6 hours ago | [YT] | 25

Indu's Tasty Table

🌿💚 නෙල්ලිවල ඇති අපූරු සෞඛ්‍ය ගුණ 💚🌿

ඔබ දිනපතා ආහාරයට ගන්නා නෙල්ලි (Indian Gooseberry / Amla) කියන්නේ පෝෂණ ගුණ රැසකින් සමන්විත පලතුරක් බව ඔබ දන්නවාද? 😍

✨ නෙල්ලි ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

🍃 1. විටමින් C බහුලයි – ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට උපකාරී වේ.

🍃 2. ප්‍රතිඔක්සිකාරක අඩංගුයි – සෛල ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.

🍃 3. ආහාර ජීර්ණයට උපකාරී වේ – තන්තු අඩංගු නෙල්ලි සමබර ආහාර වේලකට එක් කරගත හැකියි.

🍃 4. සමේ නිරෝගී බවට දායක වේ – විටමින් C කොලජන් නිපදවීමට වැදගත් වේ.

🍃 5. යකඩ අවශෝෂණයට උපකාරී වේ – ශාකමය ආහාරවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීමට විටමින් C උපකාරී වේ.

🍃 6. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට සුදුසුයි – සීනි හෝ ලුණු වැඩිපුර එකතු නොකර නෙල්ලි ආහාරයට ගත හැකියි.

💚 අපේ දේශීය පලතුරක් වන නෙල්ලි ඔබේ ආහාර වේලටත් එකතු කරගන්න!

ඔබ නෙල්ලි කන්නේ කොහොමද? 😍
අච්චාරු ලෙසද, යුෂ ලෙසද, නැත්නම් අමුවෙන්ද? පහළින් Comment කරන්න. 👇

23 hours ago | [YT] | 19

Indu's Tasty Table

🙏🙏🙏 ඔබ සැමට තෙරුවන් සරණයි! 🌸☸️
සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය, සැනසීම සහ යහපත උදා වේවා! 🙏🌼💛

1 day ago | [YT] | 159

Indu's Tasty Table

සුබ උදෑසනක් වේවා 🙏🙏🙏 . තෙරුවන් සරණයි🙏🙏🙏

2 days ago | [YT] | 163

Indu's Tasty Table

💕💕💕හරිම ලේසියෙන් නැවුම් එලකිරි වලින් කිරිටොෆී හදමු. ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් . ඔයත් කැමති නම් පහලින්

👇👇👇👇👇👇👇 ලින්ක් එක ඔබන්න.💕💕💕

https://youtu.be/YT8A9KbOfpM?si=vqzHN...

2 days ago | [YT] | 24

Indu's Tasty Table

සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

6 days ago | [YT] | 260

Indu's Tasty Table

තෙරුවන් සරණයි🙏🙏🙏. සුබ උදෑසනක් වේවා 🙏🙏🙏

1 week ago | [YT] | 431

Indu's Tasty Table

තෙරුවන් සරණින් සුබ දවසක් වේවා 🙏🙏🙏

1 week ago | [YT] | 553

Indu's Tasty Table

තෙරුවන් සරණින් සැමට සුබ දවසක් වේවා !🙏

1 week ago | [YT] | 776