Youtube and More

Welcome to Creator Space, your creative sanctuary for unlocking limitless potential. Elevate your content creation game across YouTube, TikTok, Facebook, and more platforms. Discover insider tips, viral trends, and expert strategies to captivate audiences. Join a vibrant community of passionate creators, ignite your creativity, and turn your dreams into a digital empire. Subscribe now and let's unleash your creative brilliance together!

#sgfernandez
Founder & Host

#SenaniBhagya
Manager & Co-Host

Contact Us Via email for Business inquiry
clkmarketingteam@gmail.com
©Copyright 2024 creativeartlk All Rights Reserved.


Creator Space

📢 Good News for Everyone! 🎬

පාඨමාලාවට සම්බන්ධ වෙන්න හිටපු ගොඩක් අයගේ ඉල්ලීම නිසාම, දැන් CLK Academy හරහා ඔයාලට විශේෂ පහසුකමක් ලෑස්ති කරලා තියෙනවා!

දැන් රු. 7,000/- ක සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන්න අමාරු නම්, රු. 2,000/- ක් පමණක් ගෙවා පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුළුවන්. 🥳

වාරික ගෙවීමේ ක්‍රමය (Installment Plan):
🔹 1st Installment: Rs. 2,000/- (ලියාපදිංචි වන විට)
🔹 2nd Installment: Rs. 2,500/- (3 වන සතියට පෙර)
🔹 3rd Installment: Rs. 2,500/- (5 වන සතියට පෙර)

(ඔබට අවශ්‍ය සම්පූර්ණ මුදල එකවරම හෝ දෙපාරකමට වුවද ගෙවිය හැකනම් වාරික 2කින් වුවද ගෙවා අවසන් කළ හැක)

📌 වැදගත්:
• අදාළ වාරික නියමිත පන්ති වාරයට පෙර ගෙවා අවසන් කළ යුතුය.
• පාඨමාලාවට අදාළ Printed Work Book එක Courier මගින් ගෙදරටම ගෙන්නා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා Courier ගාස්තු පමණක් වෙනම අදාළ වේ.

📥 අදම ඔබේ ආසනය වෙන් කරගන්න!
වැඩි විස්තර සඳහා පහත Link එක Click කර WhatsApp Message එකක් එවන්න wa.me/message/X5KMT5OHGHR2O1
WhatsApp - 071 388 0650

1 week ago | [YT] | 62

Creator Space

Good News එකක් හෙට 📢

1 week ago | [YT] | 49

Creator Space

YouTube කරන්න හිතුනත් Video Editing දන්නෙ නැති නිසා වැඩේ අතරමග හිරවෙනවාද? එකතු වෙන්න අපි එක්ක Video editing ගැන දැනුම බිංදුව උනත් අව්ලක් නැහැ. මේ Online Course එකෙන් Video editing වැඩක් තනිවම හරියට කරන්න අපි ඔයාගේ Skill එක හදනවා >>>

පාඨමාලා ආරම්භය 2026 සැප්තැම්බර් 20 වන ඉරිදා දින, රාත්‍රී 7:00 සිට 10:00 තෙක්.

සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

Online පාඨමාලාවට සම්බන්ධ වන ඔබට:

✅පාඨමාලාවට අවශ්‍ය Software ලබා දේ.
✅40 GB පමණ වන Assets සහ Practical Materials.
✅Course Content එක සහිත Printed Book එකක් නිවසටම.
✅Course එක අවසානයේ වටිනා සහතික පත්‍රයක්.
✅Lifetime Access for Class Recordings.
✅Lifetime Support Community.

✅පාඨමාලා ගාස්තුව රුපියල් 7,000.

අපේ අරමුණ Video Editing ගැන කිසිම දෙයක් නොදන්න ඔයාව දක්ෂ Video Editor කෙනෙක් කිරීමයි.

වැඩි විස්තර සඳහා පහත Link එක Click කර WhatsApp Message එකක් එවන්න wa.me/message/X5KMT5OHGHR2O1

WhatsApp - ⁨0713 880 650⁩

2 weeks ago | [YT] | 88

Creator Space

YouTube Monetization ලබාගන්න නම් 👇

🎯 1,000 Subscribers + ⏱️ 8,000 Public Watch Hours (මාස 12ක් ඇතුළත) හෝ 🎬 20M Shorts Views (දින 90ක් ඇතුළත)

ඔබගේ Channel එක මේ Target එකට ළඟා වෙලාද? 🚀

1 month ago | [YT] | 64

Creator Space

හීන බොද කරන YouTube අලුත් Update එක >>> ⚠️ BREAKING Huge YouTube Monetization Changes https://youtu.be/TqFyGpVvEUc

1 month ago | [YT] | 187

Creator Space

ඔන්න දැන් ඔයාගේ Email එකේ Username වෙනස් කරගන්න පුළුවන් පහසුකම Google එකෙන් ලබාදීලා තියෙනවා. හැබැයි වෙනස් කරන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න අනිවාර්යයෙන් How to Change Your Gmail Address! (Step by Step Guide)
https://youtu.be/V1W4JgBg9bg

1 month ago | [YT] | 75

Creator Space

Windows 10 / 11 වල Password අමතක වුනොත් හරි Password Reset කරන්න ඕන වුනොත් හරි කොහොමද ඒ වැඩේ Steps කිහිපයකින් ලේසියෙන්ම ඒ වැඩේ කරගන්නේ. ඒ ගැන දැනගන්න මේ Video එක බලන්න >>> https://youtu.be/DxCtzLZsjOA

2 months ago | [YT] | 24

Creator Space

ඇත්තටම YouTube කරන හැමෝටම ඇයි සාර්ථක වෙන්න බැරි https://youtu.be/AXA4mrWxex4

3 months ago | [YT] | 157

Creator Space

මේ Tik එක On කරහම Views අඩු වෙනවාද? https://youtu.be/EMEl1B4qV5o

3 months ago | [YT] | 37