Hey ළමයි ♥️ Explore_Mates (Era & Saji) චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.🙏🏻😍 එරා සහ සජී,ඒ කියන්නේ අපි දෙන්නා අවුරුදූ ගාණක් තිස්සේ බොක්කේ යාලුවෝ 🫂අද වෙනකොට අපි දෙන්නම පිටරටකට ඇවිත් එකට ගේමක් ගහන කොල්ලො දෙන්නෙක් වෙලා ජීවිතේ දුක, සතුට, විනෝදය අස්සේ ආතල් එකේ ගෙවනවා🤭😎
ඒ නිසාම අපි හිතුවා ඔයාලා එක්ක අපේ ජීවිතේ රසමුසු තැන් වගේම අපි ගෙවන ජීවිතේ ඔයාල එක්ක බෙදා ගන්න❣📌ඉතිං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපේ වීඩියෝ රස විදින අතරේ අපිව Subscribe කරලා අපිට පොඩි Help එකක් දෙන්න කියලා..🌟😘💫 ඒ වගේම like එකක්, comment එකක් දාල share කරන්නත් අමතක කරන්න එපා..ඒක අපිට ලොකු ශක්තියක්!
:::: Thank you for Visiting Our Channel ::::
🙏🏻🌎💐Welcome to Explore Mates - let’s travel, 🧳cooking,👨🍳 and fun together! ✨
We're bloggers exploring new places, 🏔️tasting local flavors, 🤤and sharing our adventures with you. 🤝From hidden gemsto kitchen experiments, we bring stories that inspire, entertain, and connect. 🌻
📸 Subscribe and join the journey!
Explore Mates (Era & Saji)
🔴 හැමදාම වගේ සෙනසුරාදා රෑ 8.30ට අපේ චැනල් එකේ Live එකට ගොඩවෙලා කයියට සෙට් වෙන ඔයාට අපේ හදපිරි මෙව්වා එක 🫶🏻 ඉතිං මතක් කරලා මේ සෙනසුරාදත් ඔයා එන්නම ඕනේ හොදේ♥️✨💫
#ExploreMates #EraNSaji #Live #LivePost #Viral #LiveChat
6 days ago | [YT] | 85
View 87 replies
Explore Mates (Era & Saji)
🔴 හෙට රෑ 8.30ට හමුවෙනකල් Viral වෙලා යන අපේ අලුත්ම වීඩියෝ එක බලන්න ළමායි✨මෙන්න ලින්ක් එක 🫶🏻 https://youtu.be/IxH4sAcYr44?si=BnI_N...
🔵 හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න..😳
🔺 ඒත් ඉතින් මෙදා සැරේ Live එකේ එරා විතරක් ඉදිවිද?😱
🔻 සජියා තවම ආවේ නැද්ද?😳
😬 මේ සේරටම උත්තර හොයා ගන්නත් එක්ක එන සෙනසුරාදා Live එකට Set වෙන්නකෝ🤭
💫🍀⚡️පරිස්සමින් සතුටින් දවස ගෙවන්න හැමෝම✨🌿🫶🏻
#Live #Viral #Post #NewVideo #EraNSaji #Subscribers
1 week ago | [YT] | 82
View 72 replies
Explore Mates (Era & Saji)
ඉගෙන නොගෙන අඳින චිත්‍ර🎨🖌️ (Part - 2)
❤️🧡💛🩵💙🖤
මම කලින් පෝස්ට් එකේ කිවුවා වගේම මන් මේ Paintings කරන්නේ විනෝදාංශයක් විදියට. ❣️ මන් චිත්‍ර අඳින්න ඉගෙන ගෙන නෑ. ඒ නිසා මේවායේ වැරදි අඩුපාඩු ගොඩාක් ඇති හොදේ🩶
ඉතින් කලින් Paintings වලට වගේම මේ paintings ගැනත් ඔයාලට හිතෙන දේ comment කරගෙන යන්න ළමායි.✨🫶🏻♥️
(කලින් කෙනෙක් අහලා තිබ්බා මේවා දියසායම් චිත්‍රද කියලා ඉතිං මතක් කරන්න ඕනේ මේවා Acrylic paintings)
#Paintings #Arts #Viral #Nature #Colors #EraNSaji #ExploreMates
2 weeks ago | [YT] | 107
View 107 replies
Explore Mates (Era & Saji)
💜🩷එහෙනම් මේ සෙනසුරාදත් රෑ 8.30ට පොඩි කයියක් ගහන්න අපේ බොක්ක බොක්කිලා සෙට් එක අපේ චැනල් එකේ සුපුරුදු නැවතුම්පොළට එන්න හොදේ🩷💜
#Live #Viral #NewPost #EraNSaji #ExploreMates #Subscribers
2 weeks ago | [YT] | 100
View 69 replies
Explore Mates (Era & Saji)
ඔන්න ඔයාලා ඉල්ලපු නිසා දැම්මා🎨🖌️ (Part-01)
🔴 හො.ම.ත.ග.යු. 🔴
කියන්නම ඕනේ මන් චිත්‍ර අදින්න ඉගෙන ගෙන තියෙන කෙනෙක් නෙමේ.🙈මන් මේ දේවල් කරන්නේ මගේ එක විනෝදාංශයක් විදියට. ඒ නිසා මේවායි ගොඩාක් අඩුපාඩු ඇති🙏🤭එබැවින් painting experts ටිපර් පාර්ක් කිරීමෙන් වළකින්න.
#Viral #Paintings #NewPost #Arts #EraNSaji #ExploreMates #fyp
3 weeks ago | [YT] | 133
View 99 replies
Explore Mates (Era & Saji)
ගිය සතියේ ඔයාලා එක්ක කයියක් ගහන්න එන්න බැරි උනාට ඔන්න මේ සතියේ අපි Live එනවා හොදේ✨🩵💙රෑ 8.30 වෙද්දී එහෙනම් අපේ චැනල් එක පැත්තේ ඇවිත් පෝලිමට ඉදගන්නකෝ.✨🫶🏻🩵💙
#Live #Viral #EraNSaji #NewPost #ExploreMates #Chat
3 weeks ago | [YT] | 91
View 74 replies
Explore Mates (Era & Saji)
😱පැය 24ක් යන්නත් කලින්✨1K+ Views 💫
අපි YouTube අවකාශයේ ඉන්න පොඩිම පොඩි චැනල් එකක්. අනෙක් කිසිම social media platform එකක් නැතුව YouTube එකෙන්ම එකතු වුනු යාලුවන්ගෙන් විතරක් මෙහෙම ආදරයක් ලැබෙද්දි අපිට ඒක මාරම හයියක්🫶🏻🙏♥️ අපි දන්නව, අපි මේ ගමන යන්නේ හෙමින්, අපිට කාත් එක්කවත් තරඟයක් ඊර්ෂ්‍යාවක් නෑ. හැබැයි අපි එහෙම නොකරට අපි දන්නවා අපිට එහෙම කරන අය දැන් ඉන්නවා කියලා🤭 අවුලක් නෑ අපි ඒක තේරුම් අරන් තමයි මේ ගමන යන්නේ. හැබැයි දෙයක් කියන්න ඕනේ, ඔයා අනුන්ට ඊර්ෂ්‍යා කරන්න කරන්න ඒකේ නරක ප්‍රතිඵල නොදැනුවත්වම ඔයාටම එනවා. එහෙමයි මේ විශ්වය හැදිලා තියෙන්නේ ⚡️🧿ඒක හිතෙද්දි ගැස්මක් ආවනම් ඔයා දැන්ම වෙනස් වෙන්න🫶🏻💐 කොහොම හරි අපිට ඕන උනේ අවංක හදවතින් අපිට දෙන ආදරේට ඔයාලට ස්තූති කරන්න.🪬🫶🏻🙏 ඔන්න එහෙනම් නොබලපු අය මේ ලින්ක් එකෙන් ගිහින් අපේ අලුත්ම වීඩියෝ එක බලලා ඔයාගේ අදහස අපිට ලියන්න comment එකක් විදියට. 🫶🏻අපි ආදරෙයි ~Era & Saji~✨https://youtu.be/XFEADxxsCp0?si=6n8GW...
1 month ago | [YT] | 71
View 138 replies
Explore Mates (Era & Saji)
😍💫එහෙනම් මේ සෙනසුරාදත් රෑ 8.30ට අපේ හිනා ලන්තෙට යන කෝච්චියට නොමිලේ ආසනයක් වෙන් කර ගෙන ගොඩ වෙන්න ළමායි♥️🫶🏻✨
ලංකාවේ වෙලාවෙන් රෑ 8.30ට 🇱🇰
කටාර් වෙලාවෙන් සවස 6.00ට 🇶🇦
අමතක නොකර අපිව Subscribe කරලා 🔔 click කරලා තියාගන්න.
✨✨මතක් කරන්න ඕනේ අපි දැන් 7K ගහන්න ලඟයි ළමායී✨✨
- Era N Saji -
#Live #EraNSaji #LiveChat #7K #New #Viral #ExploreMates
1 month ago | [YT] | 94
View 85 replies
Explore Mates (Era & Saji)
https://youtu.be/c1oz9RGqHkc?si=QmWKx... කෝ බලන්න මේ ආතල් චැලේන්ජ් වීඩියෝ එක බලපු ළමායි😍💫 නොබලපු අය මේ ලින්ක් එකෙන් ගිගින් බලන්නකෝ ඉතින් 🤭 ආතල් කෝටියයි හොදේ🙉🙈
#NewVlog #Viral #NewGame #FoodChallenge #Blindfolded #EraNSaji #ExploreMates #Fun
1 month ago | [YT] | 147
View 49 replies
Explore Mates (Era & Saji)
තව පොඩ්ඩෙන් අමතක වෙනවා🫣🙉 එහෙනම් ළමායි මේ සෙනසුරාදත් අපි වෙනදා වගේ හිනා වෙලා ජොලියක් දාන්න රෑ.8.30ට සෙට් වෙමූ🫶🏻🥰ආ ආ තව දෙයක් කියන්න තියෙනව, හවස් වෙලා අපේ අලුත් වීඩියෝ එකත් බලන්න ready වෙලා ඉන්න හොදේ. පුලුවන් නම් guess කරලා comment එකක් දාන්න ඒ වීඩියෝ එක මොකක් වෙයිද කියලා.🙈🤭
#Live #NewVlog #7K #Viral #EraNSaji #ExploreMates
1 month ago | [YT] | 97
View 70 replies
Load more