Welcome to my YouTube channel, where creativity and entertainment meet ! 😍
As a former media personality with 7 years of experience, I decided to step into the world of social media to showcase my passion for creating engaging and entertaining content.
My goal is to bring a smile to your face and inspire you through my content.
So sit back, relax, and join me on this exciting journey as we explore the world of creativity and entertainment together! Don't forget to hit that subscribe button and turn on notifications, so you never miss a video ❤️
Masha Hitz
🖤🖤🖤
1 year ago | [YT] | 715
View 19 replies
Masha Hitz
මගේ ජීවිතේ මම දායක වුණ අමතක නොවෙනම වටිනාම වැඩසටහනක් තමයි මේ.. 💫
සිංදුවක්,
මනුස්සයෙක්ගෙ ජීවිතේ කොටසක් වෙන්න නම්, ඒ සිංදුවෙ පද ඇහෙද්දි, 'මේ මගේ ජීවිතේ වුණ දෙයක් නේද? මගේ ජීවිත කතාව නේද?' කියලා කෙනෙක්ට හිතෙන තරමටම, හදවතට ළඟ වචනවලින් පද ගෙත්තම් කරන්න නම්,
ඒ පද ලියැවෙන අත අයිති හිත, කොයිතරම් නම් ලස්සන, අව්‍යාජ, ආදරණීය එකක් වෙන්න ඕනෑ ද... 🥀
ගහක මල් පිපිලා, සඳ කිණිති නැමී, ආදරය සුන්දර වරදකි, රෝස තොල් සිඹිමි, මා අහසේ ලියූ දේ, මහද ගගන තලේ, සුවඳ මට දී
වගේ,
ජීවිතයට ළඟ සිංදු ගොඩක, මායාකාර පද අමුණපු පුදුමාකාර ආදරණීය කෙනෙක්.. යමුනා මාලනී පෙරේරා මහත්මිය ❤️ ඇගේ අතින් ලියැවුණු ගී පද වගේම ලස්සනයි , නිර්ව්‍යාජයි ඇගේ හිනාව. ඇය ආදරණීය මවක්. ඇය වගේම දක්ෂ ලස්සන දියණියන් දෙදෙනෙක් ලෝකයට දායාද කරලා ඔවුන් යන ගමන දිහා ඇය සතුටින් බලා ඉන්නවා.
සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ ❤️
යමුනා මාලනී මහත්මිය ලියපු මේ සිංදුව, කසුන් කල්හාර සමගින් ගයන්නේ, යමුනා මහත්මියගේ ලොකු දූ ප්‍රතිභා ප්‍රභා බව මම දන්නෙ මෑතකදියි. තීක්ෂණ අනුරාධ එක්ක ' ඊළඟ වස්සානේ ' ගයන්නෙත් ප්‍රතිභා. ලියන්නේ යමුනා මහත්මිය.
ඉතිං මේ අම්මාටයි දූටයි අපි එන්න කිව්වා ඒ දෙන්නාට දෙන්නා එක ළඟ වාඩි වෙලා මීට කලින් කතා කරන්න මගහැරිලා තිබුණ දේවල්, ඒ කාලෙ මතක ගැන කතා කරන්න.
මේ හැම දේටම වඩා මගෙ හිතට වැදුනම වචන ටික තමයි, යමුනා මාලනී පෙරේරා මහත්මියගෙ සෙනෙහෙබර සැමියා සේනක පෙරේරා මහතා ඇයට දරුවො ගැන කියලා තිබ්බ කතාවක්!
" ළමයි අයිති අපිට වුණාට ළමයින්ගෙ හිත් අපිට අයිති නෑ! "
තරුණ ළමයි ඉන්න කාලෙක මේ කතාව තවත් හොඳින් තේරුම් ගන්න පුලුවන් වේවි. 😌
බලන්න මේ සුන්දර කතාබහ. ආදරණීය මව්වරුන්ගේ දිනයක් වේවා! 🙏🏼❤️
https://youtu.be/nJMk8Da66QY?si=-OmQw...
2 years ago | [YT] | 23
View 0 replies
Masha Hitz
ජීවිතේ එක පාරක් හරි work from home කරලා තියෙනවා නම් බලන්න ඕනෙම video එකක් 😂😂👇👇
https://youtu.be/dYGbKmHk2EY?si=gwEOZ...
2 years ago | [YT] | 35
View 0 replies
Masha Hitz
අද හවස 5ට 😅 මාෂා ජූනියර් 😁
2 years ago | [YT] | 1,366
View 6 replies
Masha Hitz
අම්මලා එක්ක බෑනෙ අප්පාහ් 😂😂 https://youtu.be/oEDQbKD6x4Q?si=LdFLL...
2 years ago | [YT] | 42
View 1 reply
Masha Hitz
👉 @BookishVara 👈 පොත් ජීවිතේම කරගත්ත අය Subscribe කරන්නම ඕන channel එකක් ❤️
2 years ago | [YT] | 22
View 0 replies
Masha Hitz
පොත් කියවන්න ආස අය වෙනුවෙන්ම අලුත් YouTube Channel එකක් 😍❤️ Subscribe කරන් යන්න. වෙනස් දේවල් ගොඩක් book loversලා වෙනුවෙන් @BookishVara අරගෙන එනවා ❤️
https://youtu.be/Xy1VaZvmXcE?si=AuXPs...
2 years ago | [YT] | 11
View 0 replies
Masha Hitz
මේක නම් ගුලියක් කාලාම බලන්න ඕන වීඩියෝ එකක් 😂🤣😂🤣
https://youtu.be/0dIsHLsKbfk?si=Ms82c...
2 years ago | [YT] | 12
View 0 replies
Masha Hitz
🔥 Trending 1 🔥
හැමදාමත් වගේ ජනයි ප්‍රියයි trending 1 😍
මේ පාර වැඩේට මාවත් සෙට් කරගත්තට ජනා අයියටයි ප්‍රියා අයියටයි ස්තුතියි 😍🫶🏼
ජනයි ප්‍රියයි අලුත් video එක තාම බැලුවෙ නැත්තන් මෙන්න link එක 👉🏻 https://youtu.be/P7vUL9_SkO4?si=G5X61...
2 years ago | [YT] | 60
View 2 replies
Masha Hitz
ජනාගෙ wife ද? ප්‍රියාගෙ wife ද? 🙊😁 මේ සිකුරාදා @janaipriyailive channel එකෙන් විසාල අර්බුදයකට විසඳුම් 😜😜
2 years ago | [YT] | 172
View 7 replies
Load more