🌸 “Japanese ඉගෙනගමු… සිංහලෙන්, සරලව, ආදරයෙන් ❤️”
Japanese ඉගෙනගන්න ආසද?
එහෙනම් ඔබේ Japanese journey එකේ ලස්සනම තැනක් බවට මේ Channel එක පත් කරගන්න! 😍
ජපන් භාෂාව ඉගෙනගැනීමට කැමති, ජපානයට යන්න බලාපොරොත්තු වන, JLPT විභාග සඳහා සූදානම් වන, එහෙමත් නැත්නම් ජපන් භාෂාවට ආදරය කරන ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා!
🎓 මම University of Sri Jayewardenepura හි ජපන් භාෂාව සම්බන්ධ Diploma පාඨමාලාවක් හදාරා ඇති අතර, ඔබට ජපන් භාෂාව මුල සිට සරලව, පැහැදිලිව සහ ක්රමක්රමයෙන් ඉගෙනගැනීමට අවශ්ය දැනුම ලබාදීම මෙම Channel එකේ මූලික අරමුණයි.
මේ Channel එකෙන් ඔබට ඉගෙනගන්න පුළුවන්:
1. Kanji - සරලව ඉගෙනගැනීම
2. Vocabulary - මතක තියාගන්න පහසුම ආකාරයකට
3. Grammar
4. Daily Japanese Conversations
5. Listening & Reading Practice
6. JLPT N5 | N4 | N3 පාඩම්
🎯 ඔබේ ඉලක්කය N5, N4 හෝ N3 නම්…
ඒ ගමන අපි එකට යමු!
ජපන් භාෂාව ඉගෙනගන්න, කතාකරන්න, කියවන්න සහ ජපානයේ ලස්සන සංස්කෘතිය හඳුනාගන්න අපිත් එක්ක එකතු වෙන්න. 🌸
Learn Japanese | JLPT N5 • N4 • N3 | Japanese Language & Culture 🇯🇵
ありがとうございます!
Arigatou gozaimasu! ❤️🌸
Aiko japanese - අපේ ජපන් පන්තිය
しつれいします (失礼します / Shitsurei shimasu)
🔹 Sinhala Meaning: අවසරයි / සමාවෙන්න / මම දැන් යන්නම්
🔹 English Meaning: Excuse me / Please excuse me / I'm leaving now
ජපන් භාෂාවේ ගෞරවාන්විතව කාමරයකට ඇතුල් වන විට හෝ පිටව යන විට භාවිතා කරන වචනයකි.
✅ කාමරයකට ඇතුල් වෙද්දී
失礼します。
"අවසරයි."
"Excuse me."
✅ කාර්යාලයෙන් හෝ හමුවකින් පිටවෙද්දී
失礼します。
"මම දැන් යන්නම්."
"I'm leaving now."
✅ කෙනෙකුට බාධා කර කතා කරන විට
失礼します。
"සමාවෙන්න."
"Excuse me."
#ShitsureiShimas #失礼します#JapanesePhrases #PoliteJapanese #BusinessJapanese #JapaneseEtiquette #EverydayJapanese #JapaneseN5#JLPTN5 #LearnJapanese #JapaneseLanguage #JapaneseVocabulary #JapaneseGrammar #StudyJapanese
#DailyJapanese #JapaneseLessons #JapaneseLearning #JLPTPreparation
#JapaneseWords #LanguageLearning #JapaneseforEveryone #N5Japanese
#JapaneseTeacher #JapaneseStudy
4 months ago | [YT] | 26
View 1 reply
Aiko japanese - අපේ ජපන් පන්තිය
Guess & comment 😍😍 |JLPT N5 Kanji
#GuessTheKanji #KanjiQuiz #JLPTN5
#LearnJapanese #JapaneseBeginners
#JapaneseWithSinhala #KanjiChallenge
#JapanLanguage #StudyJapanese
#ReelsQuiz #JLPT #jlptn5 #N5Kanji
9 months ago | [YT] | 10
View 2 replies
Aiko japanese - අපේ ජපන් පන්තිය
みなさん、本当にありがとうございました 🙏 🙏 🙏 ❤️
මගේ channel එක subscribe කල මගේ යාළුවෝ හැමදෙනාටම ගොඩක්ම ස්තුතියි. 🙏 ඔයාලට අවශ්ය දේ අවශ්ය ම ආකාරයෙන් දීම තමයි channel එකේ එකම අරමුණ. ඉදිරියටත් Aiko japanese - අපේ ජපන් පන්තිය සමඟ රැදී සිටින්න කියලා ආරාධනා කරනවා. 😍😍 හැමෝටම ගොඩක් ආදරෙයි......... ❤️❤️❤️
3 years ago | [YT] | 132
View 19 replies