Hi Everyone,
Design the process of construction and experience supervising and managing large scale building, oil & gas, offshore projects. Experience includes co-ordinate and schedule activities, supervising, inspection and field surveying activities, managing construction sites, leadership and teambuilding, resolve work problems and recommend measures to improve productivity.
Specifically, the role of consultants in construction projects can be to help you avoid delays and lapses, achieve your operational goals, make the construction process more effective. Furthermore, sound advice ensures that even in the planning phase of a construction project, the end build quality is right.
Ganu Jay (G.Jayawardana)
Construction Adviser / Consulter / Project Manager
Managing Director and Founder of GRAND ENGINEERING (PVT) LTD.
Contact - Mobile : 071 053 4919 ~ WhatsApp
Tel : 0112-604700
Email : grandengineering.lk@gmail.com
Ganu Jay
බාල බඩු දාලා ලක්ෂ ගණන් වියදම් කරපු ගෙදර අවුරුදු 5න් විනාශ කරගන්න එපා! ⚠️🧱
ගෙයක් හදද්දි කඩවල් වලින් දෙන හැම building material එකක්ම quality කියලා හිතුවොත් වෙන්නේ ලොකුම පාඩුවක්.
වැලි වලට පස්/මැටි කලවම් කරලාද?
SLS නැති බාල කම්බි වලට රැවටෙනවද?
ගඩොල්, බ්ලොක් ගල් තෝරද්දි බලන්න ඕන රහස් මොනවාද?
ඔබේ මහන්සියේ මුදල් ආරක්ෂා කරගන්න, බඩු ගන්න කලින් මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න 👇
🔗 සම්පූර්ණ වීඩියෝව මෙතනින් නරඹන්න: https://youtu.be/vzBWm-CC774
1 week ago | [YT] | 6
View 0 replies
Ganu Jay
ඉක්මනින්ම බලාපොරොත්තු වන්න! 🏗️✨
ඔබේ නිවස හදනකොට ගොඩක් දෙනෙක් නොදැනුවත්වම කරන ලොකු වැරැද්දක් ගැන කතා කරන අලුත් වීඩියෝ එකක් ළඟදීම එනවා.
බාල බඩු වලට රැවටිලා වියදම් කරපු සල්ලි නාස්ති කරගන්න එපා.
🗓️ හෙට සවස 6:00 ට (Tomorrow at 6:00 PM) වීඩියෝ එක නිකුත් වෙනවා!
🔔 Notification on කරගෙන ready වෙලා ඉන්න!
1 week ago | [YT] | 12
View 0 replies
Ganu Jay
"ඉඩ මදි කුස්සියකට Modern Pantry එකක් හරියටම Design කරගන්නේ කොහොමද? අද සවස 6:00ට අලුත්ම වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න! 🍽️✨"
පොඩි කුස්සියකට හරියන modern pantry ideas සහ tips ගැන දැනගන්න සම්පූර්ණ වීඩියෝව මෙතනින් නරඹන්න 👇
https://youtu.be/DEF_c-rityw"
2 weeks ago (edited) | [YT] | 12
View 1 reply
Ganu Jay
🚿 පොඩි බාත්රූම් එකක් Luxury & Modern විදියට හදන්නෙ මෙහෙමයි! ✨
ගොඩක් අය හිතන්නෙ බාත්රූම් එකක් ලස්සනට, ඉඩකඩ පේන්න හදන්න ලොකු ඉඩක් ඕන කියලා. හැබැයි නිවැරදි සැලසුම (Smart Planning) සහ Tricks ටිකක් පාවිච්චි කළොත් කුඩා ඉඩකඩකින් වුණත් 5-Star Luxury පෙනුමක් ගන්න පුළුවන්! 🛁
🔹 Large Format Tiles
🔹 Floating Vanity & Storage
🔹 Wall Niches with LED Lights
🔹 Sliding Door Solutions
ඔබේ නිවසටත් ගැලපෙන මේ වගේ Smart රහස් 7ක් දැනගන්න සම්පූර්ණ වීඩියෝව දැන්ම නරඹන්න:
https://youtu.be/H_kXfC96Ves🔗 පොඩි බාත්රූම් එක Luxury විදියට හදන රහස් 7ක් l Small Bathroom Design Ideas l Modern Bathroom Tips
(ඔබේ බාත්රූම් එකට මේ අතරින් එකතු කරගන්න කැමතිම Design Concept එක මොකක්ද? Comment එකකින් කියන්න!) 👇
3 weeks ago | [YT] | 11
View 0 replies
Ganu Jay
හිතවත් සැමට,
කරුණාකර ඔබ සහ ඔබේ පවුලේ අය ගැන හොඳින් බලාගන්න. 💛
ශ්රී ලංකාවේ දැනට පවතින දරුණු හා ශීඝ්රයෙන් නරක අතට හැරෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පවුල් අවාසනාවන්ත හා අසාධ්ය තත්ත්වයන්ට පත්ව ඇත. අපගේ හදවත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් වෙත දිව යන අතර, අපි අපගේ ගැඹුරු සංවේගය සහ කනගාටුව ප්රකාශ කරමු. 🙏💧
ඔබ සහ ඔබගේ මුළු පවුලම ආරක්ෂිතව සහ සුවයෙන් සිටින බව අපි බලාපොරොත්තු වෙමු. 🤍
ඔබට හෝ ඔබේ පවුලේ කිසිවකුට කිසියම් සහයෝගයක් අවශ්ය නම්, කරුණාකර වහාම අපට දන්වන්න. 🤲❤️
ග්රෑන්ඩ් ඉංජිනියරින් විසින් අවතැන් වූ සහ හදිසි උපකාර අවශ්ය වූවන්ට ආධාර කිරීම සඳහා විශේෂ පරිත්යාග වැඩසටහනක් අද සිට ආරම්භ කර ඇත. ආදරයෙන්, සැලකිල්ලෙන් සහ මනුෂ්යත්වයෙන් ඔවුන් අසල සිටීමට හැකි සෑම දෙයක්ම අපි කරනවා. 🤝💙
ඔබට කිසියම් ආකාරයකින් දායක වීමට පෙලඹෙන්නේ නම් - කුඩා දෙයක් වුවද - එය දුක් විඳින කෙනෙකුට බලාපොරොත්තුවක් ගෙන දිය හැකිය. 🌟
ඔබට ඔබගේ පරිත්යාග කෙලින්ම අපගේ කාර්යාලයට ගෙනැවිත් භාර දෙන්න:
ග්රෑන්ඩ් ඉංජිනියරින්, 113/6 බී මහරගම පාර, මාවිත්තර, පිළියන්දල. 🏢❤️
ඕනෑම ආධාරයක් හෝ පරිත්යාගයක් සඳහා කරුණාකර 071 053 4919 අමතන්න. 📞✨
දයානුකම්පාව, ශක්තියෙන්, එකමුතුකමෙන් අවශ්යතා ඇති අයට පිහිට වෙමු. 🤲💖
– Team Grand Engineering 🏗️❤️
10 months ago | [YT] | 9
View 0 replies
Ganu Jay
11 months ago | [YT] | 7
View 0 replies
Ganu Jay
🏡 පර්චස් 10ක ඉදිවුන නියම ගෙවල් 3ක්!
අලුත්ම video එක දැන් upload කරලා තියෙන්නේ 😍
📌 දැන්ම ගිහින් බලන්න 👇
👉 https://youtu.be/dRugeQNd2jg?si=IJr4d...
#GrandEngineering #NewHouseDesign #LuxuryHomeSL #ConstructionVlog #gaujay
1 year ago | [YT] | 19
View 0 replies
Ganu Jay
Dear Mr. Sampath,
Thank you for choosing GRAND ENGINEERING to bring your vision of a new home to life. We are truly honored to be part of such an important and personal journey with you.
Our team is committed to delivering high-quality craftsmanship, clear communication, and a smooth building experience from start to finish. We are working closely with you to create a home that reflects your needs, style, and dreams.
1 year ago | [YT] | 21
View 0 replies
Ganu Jay
මේ ඔබ සමඟ බෙදා ගන්නේ GRAND ENGINEERING කාර්යාලයේ පැවති ත්යාග සහ නිල ඇඳුම් ප්රදානෝත්සවයේ විශේෂ අවස්ථා.
ඒ වගේම, අපි වැඩබිම් සේවකයින් සඳහා රක්ෂණ ආවරණයක් සහ තෝරාගත් සේවකයෙකු සඳහා සෑම මසකම හොඳම සේවක සහතිකයක් ලබා දුන් එක ගැන ඔවුන් ඉතා සතුටු වෙනවා.
1 year ago | [YT] | 31
View 0 replies
Ganu Jay
මාවනැල්ල නිවසේ වැඩ නිමවීමෙන් පසු අපට මේ වගේ දකින්න පුළුවන්.
"Before and After"
1 year ago | [YT] | 24
View 3 replies
Load more