Hi everyone...
I am Tishi...
This channel is about arts, crafts,foods, travel and also fashion. I hope to share my knowledge with you.
Please subscribe my channel and I hope you will enjoy all the videos.

Thank you 💖


Hashiz heaven

ගෙදර අල තියෙනවා නම් පාන් ටිකක් ගෙනත් මේ විදියට හදල රස බලන්න. ඉතින් නිවාඩු දවසක වැඩිපුර ටිකක් නිදාගන්න එහෙම හිතුනොත් ඉක්මනටම කටට සැරට මේ වගේ සැන්ඩ්විච් එකක් breakfast එකට හදාගන්න පුළුවන්.. ඒ වගේම හවස් වරුවක තේ එකක් එක්කන් මෙහෙම හදාගෙන රස බලන්න පූළුවන්...
පොඩි අයට වුනත් ටිකක් සැර අඩු කරල හදල දුන්නොත් ආසාවෙන් රස කර කර කයි...
ඉතින් ඔයා තවම මේ විදියට හදල නැත්නම් හදල බලන්න.
රස කොහොමද කියල comment එකකින් කියන්න...
‪@hashizheaven9308‬

3 years ago | [YT] | 2