Bright Paths – EV • Travel • Tech (Sinhala)
Bright Paths brings you practical, real-life experiences from Sri Lanka — from electric vehicle (EV) tips and tutorials to travel adventures, beautiful locations, and useful tech guides that make everyday life easier.

Join me as I explore new places, share honest EV experiences (including BYD, MG, and other popular models), test gadgets, and bring you simple, clear explanations in Sinhala.

Whether you want to plan a trip, learn something new, understand your EV better, or discover smart tools for daily use — Bright Paths is here to guide you.

📍 Topics Covered:

🔹 EV Tips, Tutorials & Real Experiences
🔹 EV Long Drives & Travel Vlogs (Sri Lanka & Beyond)
🔹 Useful Tech & Gadgets
🔹 Beautiful Places & Nature
🔹 Learning • Lifestyle • New Experiences

✨ Subscribe and explore the world with me — one bright path at a time.


Bright Paths

Do you have any EV/BYD-related problems to resolve?

6 months ago | [YT] | 1

Bright Paths

20,000km සීමාවට ආවා! 🚗⚡ මගේ Atto 3 එක පළමු මුදල් ගෙවන සර්විස් එකට (First Paid Service)
ආයුබෝවන් හැමෝටම! මගේ BYD Atto 3 එක දැන් සාර්ථකව කිලෝමීටර් 20,000ක ගමනක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ලබන සතියේ මම මේක 4වැනි සර්විස් එකට දාන්නයි ලෑස්ති වෙන්නේ.

විශේෂත්වය තමයි, මේක මම මුදල් ගෙවා කරන පළමු සර්විස් එක (First Paid Service). 🛠️💰

ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි 'Free services ඉවර වුණාම EV එකක් නඩත්තු කරන්න ඇත්තටම කීයක් යනවද?' කියන එක. පෙට්‍රල් වාහනයකට වඩා මේක ලාභද? මේ හැම දෙයක්ම බිල්පත් එක්කම මම ඔයාලට වීඩියෝ එකෙන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.

මේ සර්විස් එකේදී මම ඒජන්ට්ගෙන් සහ ටෙක්නීෂියන්ලාගෙන් මේ වගේ දේවල් අහන්න ලෑස්ති කරලා තියෙන්නේ:
✅ Battery SOH (State of Health): කිලෝමීටර් 20,000කට පස්සේ බැටරියේ ඇත්තම තත්ත්වය මොකක්ද?
✅ 20k Maintenance: මේ සර්විස් එකේදී Gear Oil, Filters හෝ වෙනත් දේවල් මාරු කරන්නේ මොනවාද?
✅ Software Updates: අලුත් Firmware updates මොනවාද? (විශේෂයෙන් Rear Fog light issue එකට විසඳුමක් තියෙනවාද?)

ඔයාලටත් ඒජන්ට්ගෙන් දැනගන්න ඕන ප්‍රශ්න තියෙනවාද? ඔයාගේ ප්‍රශ්නය පල්ලෙහායින් Comment කරන්න. මම සර්විස් සෙන්ටර් එකේදී ඒ හැම එකකටම උත්තර අරන් එන්නම්.

දිගටම එකතු වෙලා ඉන්න Bright Paths එක්ක!

8 months ago | [YT] | 5