Online තොග කඩේ

Welcome to Online Thoga Kade! We offer a wide range of stylish and comfortable apparel, including Plain Crew Neck T-shirts, Crop Tops, Tank Tops, Skinny, Long Sleeve T-shirts, Short Sleeve T-shirts, Kids' T-shirts, and Oversized (Baggy) T-shirts. Our high-quality single jersey fabric, available in 190gsm and 220gsm, blends 65% cotton and 35% polyester for durability and comfort. We provide both retail and wholesale options. Explore our latest collections in 25 colors with 220gsm and 45 colors with 190gsm, including pastel shades. Find your new favorite pieces today!


Online තොග කඩේ

දැන් ඉතින් ඔන්නවටේ යන්න අවශ්‍ය නෑ...... කුරුණෑගල Town එකේම අපි ඉන්නව

#onlinethogakade #dtf #tshirt #tshirtprinting #TShirtWholesale #dtfink #dtf #tshirts

1 month ago | [YT] | 27

Online තොග කඩේ

විශේෂ දැනුම්දීමයි!

Online තොග කඩේ ගොකරැල්ල ශාඛාව, ඔක්තෝබර් මස 15 වන දින වසා තැබෙන බව කාරුණිකව දැනුම් දෙමු.
මේ හේතුවෙන් ඔබට සිදුවිය හැකි අපහසුතාවයන් පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු 💚

Online Thoga Kade
www.onlinethogakade.lk | www.otk.lk

#onlinethogakade #tshirtprinting #TShirtWholesale #TShirtWholesale #dtfink #dtfprinting #dtfprinting

1 month ago | [YT] | 7

Online තොග කඩේ

කෙනෙක් සතුටු වෙන්න යන්නෙ 😇😇❤️❤️❤️
කවුරු වෙයිද?

#onlinethogakade #TShirtWholesale #tshirtprinting #tshirtdesign #dtf #tshirt #dtfprinting

3 months ago | [YT] | 47

Online තොග කඩේ

ලංකාවෙ ඉන්නෙ ගොඩක් හිත හයිය කාන්තාවන්, ඔයාලා ඒක විශ්වාස කරනවද?

මම නම් ඒක සීයට දාහක් විශ්වාස කරනව.

ඒක පුදුම තරම් ශක්තියක්.

අපෙ Tshirt සම්පුර්ණයෙන්ම මහල ඉවර වෙලා චෙක් කරල අයන් කරල පැක් කරන්නෙත් අපෙම නැන්දල අක්කල නංගිල.

මෙතන එක විශේෂ දෙයක් තියෙනව.

දැන් නැන්දල ඒ කාලෙ නංගිල. 😇

ඒ කාලේ ඒ ඉගෙන ගත්ත දෙයින් අදටත් ප්‍රයෝජන ගන්නව.

ඉතින් මට කියන්න තියෙන්නෙ ඔයාලත් මොනවම හරි දෙයක් ආසාවෙන් ඉගෙන ගත්තොත් ඒ දේ ජීවිත කාලය තුල මොනයම් හෝ අවස්ථාවකදී වටිනාකමක් ඔයාට අරන් දේවි.

ඔයාලට මේ අයගෙ දක්ෂතාවය මොන වගේද කියල බලන්න ඕනි නම් අපෙ Tshirt එකක් අරන් බලන්න.

මම හිතන්නෙ නෑ ඔයාල කොහෙන්වත් මේ වගේ Quality විදිහට මහපු Tshirt එකක් දැකල ඇති කියල.

එහෙනම් හැමෝටම ජය වේවා. මම දන්නව ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් ඔයා දැන් හිතන දේ සාර්ථක කර ගන්න 🫡


#onlinethogakade #dtf #tshirt #dtfprinting #tshirts #dtfprint #heatpress #FreeSub #st4050 #tshirtdesign #tshirtprinting #TShirtWholesale #dtfink

3 months ago | [YT] | 33

Online තොග කඩේ

සමහර වෙලේට අපි ජීවිතයේ ගන්න අහඹු තීරණ තමයි අපේ ජීවිත ගොඩක් වෙලාවට වෙනස් කරන්නෙ.

ඉතින් ඔයාලත් අවදානම් ගන්න බයවෙන්න එපා.

හැබැයි ඒ ගන්න අවදානමේ දිග පළල අනිවාර්යෙන් ඔයා දැනගෙන ඉන්න ඕනේ.

නැත්තං ඒ අවදානම ඔයා ගන්න යන්න එපා.

බිස්නස් කියන්නේ කවදාවත් සූදුවක් නෙමෙයි කාඩ් ඇද ඇද බලන්න.

අනිවාර්යෙන්ම ගන්න තීරණේ ගැන ගන්න අවදානම ගැන හොඳට හිතල බලන්න.

උත්සාහ කරන්න බය වෙන්න එපා.

හැමෝටම ජය වේවා ❤️❤️

#onlinethogakade #TShirtWholesale #tshirtprinting #tshirtdesign #dtf #tshirt #dtfink

3 months ago | [YT] | 45

Online තොග කඩේ

ලොකු වැඩක් වෙන ගමන් තියෙන්නෙ. Guess කරන්න බලන්න මොන වගේ වැඩක්ද කියල 😇😌

#onlinethogakade #dtf #tshirt #TShirtWholesale #dtfink #dtfprint #heatpress

6 months ago | [YT] | 57

Online තොග කඩේ

බෞද්ධ කොඩි වර්ග දැන් එන පෝයවල් වලට Tshirts වල Print කරල දෙන්න පුළුවන්. 🇱🇰🇱🇰

මේ එක Sheet එකක කොඩි 20ත් 25ත් අතර ප්‍රමාණයක් තියෙනව එතකොට එක Sticker එකක් වෙන්නෙ රු 15ක් වගේ.

⁣TeeDesign.LK Website එකෙන් ඔයාලට පුළුවන් Cash on Delivery ගෙදරටම ගෙන්න ගන්න.

එක Sheet එකක් 380යි වෙන්නෙ.

කොඩියක Size එක පළල අඟල් 2.5ට අරන් තියෙන්නෙ.

#onlinethogakade #dtf #vesak #vesakday #flags #bhudhistflag #vesakday2026 #dtfprinting #tshirts #dtfprintingmachine #tshirtstore #dtfprinting

7 months ago | [YT] | 18

Online තොග කඩේ

අලුතෙන් තමන්ගෙම දෙයක් පටන් ගන්න පුළුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌿✨

#onlinethogakade #dtf #tshirt #TShirtWholesale #tshirtprinting

7 months ago | [YT] | 25

Online තොග කඩේ

අප ආයතනය අප්‍රේල් මස 10 වන දින සිට 20 දින දක්වා වසා ඇත. හැ⁣මෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. 🙏🙏🙏

#onlinethogakade #dtf #tshirt #dtfprinting #TShirtWholesale

7 months ago | [YT] | 28

Online තොග කඩේ

යාපාර ලෝකයේ ඕනෑම ක්ෂේත්‍රයක මුහුණ දීමට සිදු වන ප්‍රධාන අභියෝගයක් තමයි තරඟකරුවන් අපට වඩා අඩුවට භාණ්ඩ විකිණීම. මෙවැනි වෙලාවක මිල අඩු කරමින් ඔවුන් සමඟ සටන් කරනවාට වඩා, ඔබේ ව්‍යාපාරයේ ස්ථාවරත්වය රැක ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ.

1. මිල නොව "වටිනාකම" (Value) විකුණන්න

පාරිභෝගිකයා මිල ගැන පමණක් සිතන කෙනෙකු නොවන බව මතක තබා ගන්න. ඔවුන් ගෙවන මුදලට ලැබෙන සේවාව ගැනත් සැලකිලිමත් වේ.
* ගුණාත්මකභාවය (Quality): ඔබේ නිෂ්පාදනයේ ඇති උසස් තත්ත්වය පෙන්වා දෙන්න (උදා: රෙදි වර්ගයේ කල්පැවැත්ම, ප්‍රින්ටින් වල නිමාව).
* විශ්වාසනීයත්වය: නියමිත වේලාවට භාණ්ඩ ලබා දීම සහ අලෙවියෙන් පසු ලබාදෙන වගකීම ගැන අවධාරණය කරන්න.

2. සේවා පළපුරුද්ද වෙනස් කරන්න (Customer Experience)

අඩු මිලට දෙන කෙනෙකුට සමහර විට පාරිභෝගිකයාට ලබා දෙන අවධානය සහ සුහදශීලී බව මගහැරෙන්නට පුළුවන්.
* පාරිභෝගිකයාට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න.
* ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න. "හොඳ සේවාවක්" ලැබෙන තැනකට වැඩි මුදලක් ගෙවා හෝ පැමිණීමට මිනිසුන් කැමතියි.

3. "බන්ඩ්ල්" ක්‍රමය භාවිතා කරන්න (Bundling Strategy)

තනි භාණ්ඩයක් සඳහා මිල අඩු කරනවා වෙනුවට, භාණ්ඩ දෙක තුනක් එකතු කර "පැකේජයක්" ලෙස හඳුන්වා දෙන්න. එවිට පාරිභෝගිකයාට තනි භාණ්ඩයක මිල සසඳා බැලීමට ඇති හැකියාව අඩු වන අතර, ඔවුන්ට වැඩි වටිනාකමක් ලැබෙන බව දැනේ.

4. ඔබේ "විශේෂත්වය" (Unique Selling Proposition - USP) හඳුනා ගන්න

අනෙක් අයට කළ නොහැකි, ඔබට පමණක් කළ හැකි දේ කුමක්ද?
* සමහර විට එය ඔබේ සුවිශේෂී නිර්මාණ (Designs) විය හැකියි.
* එසේත් නැතිනම් ඉතා කෙටි කාලයකින් නිම කර දීමේ හැකියාව විය හැකියි.
* ඔබේ වෙළඳ නාමයට (Brand) ඇති අනන්‍යතාවය ගොඩනඟන්න.

5. ඉලක්කගත පාරිභෝගිකයා (Target Audience) නිවැරදිව තෝරාගන්න

මිල ගැන පමණක් සිතන පාරිභෝගිකයන් (Price-sensitive customers) සැමවිටම අඩුම තැන සොයා යයි. නමුත් ගුණාත්මකභාවය සොයන පාරිභෝගිකයන් (Value-seeking customers) සැමවිටම හොඳම දේ සොයා එයි. ඔබේ ප්‍රචාරණ කටයුතු ගුණාත්මකභාවය අගය කරන පිරිස වෙත යොමු කරන්න.

වැදගත්ම දේ:

තරඟකරුවන් මිල අඩු කළ සැනින් ඔබේ මිලත් අඩු කරන්න එපා. එයින් ඔබේ ලාභය අඩුවනවා පමණක් නොව, ඔබේ භාණ්ඩයේ "වටිනාකම" පාරිභෝගිකයා ඉදිරියේ අඩු වීමටත් ඉඩ ඇත.

Online තොග කඩේ

#BusinessTips #SriLanka #Entrepreneurship #SmallBusinessLK #ValueOverPrice #MarketingStrategy #SuccessTips #SinhalaBusiness #BusinessMindset #OnlineThogaKade #CustomerService #QualityMatters #EntrepreneurLife #LKA #BusinessGrowth #Strategy #SriLankanBusiness #SME #BusinessAdvice #StartupLife #onlinethogakade #tshirtprinting #TShirtWholesale #dtf

7 months ago | [YT] | 23