CHUBBY ARTIST OFFICIAL CHANEL



CHU BBY

එක දවසක එක හවසක ❤️🎶

1 month ago | [YT] | 142

CHU BBY

With Radeesh Aiya ❤️🎶

2 months ago | [YT] | 281

CHU BBY

ඇහුවද ? ඔවි ද නැද්ද

5 months ago | [YT] | 3

CHU BBY

ඇහුවද ? ඔවි ද නැද්ද ඇහුවෙ නැත්තම් දැන්ම ගිහින් බලලා Comment එකක් දාන්න ❤️‍🩹

5 months ago | [YT] | 270

CHU BBY

ඇහුවෙ නැද්ද තවම 😁

8 months ago | [YT] | 62

CHU BBY

ඔන්න Out කලා
මගේ උන් ගෙන් Comment එකක් ඔනි අනිවාරෙන්ම ❤️‍🩹

https://youtu.be/QLVaDRl0oJQ?si=Dc2VK...

8 months ago | [YT] | 54

CHU BBY

අද අහමු Accoutic Cover Version එක්ක
මාස 06 කින් විතර දාන්නෙ සින්දුවක්
දැන් කට්ටියට මාව අමතක වෙලත් ඇති 🥹

8 months ago | [YT] | 41

CHU BBY

ඔන්න මගේ band එකේ පලවෙනි medley එක out උනා
හැමෝම ගිහින් බලන්න
https://www.youtube.com/watch?v=LS93P...

9 months ago | [YT] | 51

CHU BBY

මේක අරගෙන ටික කාලයක් වෙනවා
මේක දාන්න හෙතු ගොඩක් තියේ
මම අවුරැදු 13ක් වෙනවා Music Field එකට ඇවිල්ලා
මේ අවුරැදු 13ට මට විවිදා කාර මිනිස්සු මුන ගැහිලා තියෙනවා Thankyou For My Real Fanbase ❤️‍🩹
විවිදා කාර බාදක මැද්දේ නොකා නොබි වැඩකරපු වාර අනන්තයි මට මම ඉන්න තරන ගැන හරිම ආඩම්බරයි
මගේ අම්මා ආච්චි Wife නැත්තම් මෙ කිසිම දෙයක් අදටත් නැතිවෙන්න තිබ්බා
එක දෙයයි කියන්න තියෙන්නේ මොන බාදක ආවත් Target වලට යන එක නතර කරන්න එපා 🎶🩸

1 year ago | [YT] | 772

CHU BBY

Blast Soon ❤️🎶🩸

1 year ago | [YT] | 829