History of Ceylon Tusker


E tv

සප්ත තූර්ය නාද සියල්ලම සහ සධාතුක කරඩුව නොමැතිව දළදා මාලිගයෙන් නික්ම යන රාජා ඇතුන් 🐘❤️

2 months ago | [YT] | 2,552

E tv

රටම හොල්ලන නළුවෙක් වෙන්න ඉදපු කෙනෙක් ඇතෙක් වුනාම✨️❤️

2 months ago | [YT] | 1,744

E tv

කොයි වෙලේ බැලුවත් ආචාර වෙඩිමුරේ ඉන්න එයා 😂❤️

2 months ago | [YT] | 442

E tv

නූතන හස්ති වංශයේ නොමැකෙන ඇත් සන්නාමය #sinharaja

2 months ago | [YT] | 542

E tv

පිංවන්ත ඇත්තු💫❤️

බුරුමේ හිටියනම් මෙලාට කොටන් අදිනවා .

2 months ago | [YT] | 1,221

E tv

හිනා වෙනවද මන්දා🥺❤️

2 months ago | [YT] | 368

E tv

හිටියා නම්😞අද එයත් කළු මාමා එක්ක නුවර බලා යන්න ලෑස්ති වෙනවා... 🖤🐘

2 months ago | [YT] | 381

E tv

චන්ඩියා වගේ හිටියට කිහිප වාරයක්ම දළදා හාමුදුරුවොත් වැඩමකරලා තියනවා..
බුරුම රාජා | BURUMA RAJA 💫❤️

2 months ago | [YT] | 1,597

E tv

මට ඇත්ගාලේ නාන්නත් පුලුවන් මැණික් ගගේ නාන්නත් පුලුවන් මන් කම්මැලි නෑ හ්ම්ම්.....😏

2 months ago | [YT] | 338

E tv

පසුගියදා සිදුවූ හදිසි අනතුරෙන් බරපතළ තුවාල ලබා සතියකට ආසන්න කලක් ජීවිතය වෙනුවෙන් සටන් කළ බණ්ඩාර හස්තියා, අද (04) උදෑසන අවාසනාවන්ත ලෙස සදහටම දෙනෙත් පියාගත්තා. 🐘🥀
ඔබට නිවන් සුව ලැබේවා බණ්ඩාර...! 🤍🙏

#banadara #prayforbandara #elephanttv

2 months ago | [YT] | 1,542