Heyyy!!!🥹💗
Just sharing my vlogs✨🤍🌸
Hope you will enjoy!!!🫶🏻🥂



Amalni🐽🤍

Hello lamaiii🥹🤍🎀

අද හවසට අලුත් Vlog එකක් upload කරනවා🙈💗. ගිය සතියෙත් Vlog එකක් දාන්න බැරි වුණ නිසා මේ සතියේ Vlog එක ටිකක් දිග වෙයි🌝💗.

Stay Tuned!!!🌷💌

2 weeks ago | [YT] | 726

Amalni🐽🤍

30,000 OF YOUUUU!!!😭🤍🎀

30K feels SO unreal!!!🙈💗From the little videos I started making just for fun to now having 30,000 beautiful people here with me… I’m SOOO GRATEFUL!!!😭💗✨🫶🏻

Thank you for every view, like, comment, subscribe, sweet message & for supporting me. You’ve made this little corner of the internet so special to me!!!🧸✨🎀

Alsooo, I’m sorry for not being able to make a post when we hit 25K😭🤍. We hit 25K in the last week of July, and I actually remember the exact date… it was 25th July!!!🥹🎀

Many of you guys have been requesting a Q&A video, sooo maybe a little Q&A when we hit a certain milestone? 👀💗
50K? 100K? Who knows… 🙈✨💌

Love you all SO much!!!😭✨💗
Next goal — 50K✨🎀

— Amalni ♡

2 weeks ago | [YT] | 1,362

Amalni🐽🤍

To the 2026 A/L batch!!!🌷💌

May your brain remember everything you studied, may the paper be suspiciously easy, and may the answers magically appear in your head at the right moment😭💗.

No more “I’ll start studying tomorrow” era… it’s time to LOCK IN🦦🎀.

You’ve survived the stress, the all-nighters, the breakdowns, the “I’m actually cooked” moments AND somehow made it this far. Now go write that paper like the main character you are!!!🙂‍↔️✨💗🫶🏻

GOOD LUCK, 2026 A/L BATCH!!!🥹🤍🎀

1 month ago | [YT] | 324

Amalni🐽🤍

Hello lamaiii!!!🥹💗

Room Makeover Part 02 vlog එක හෙට හවසට upload කරනවා. Room tour + vision board එකක් හදාගන්න විදියත් ඒ video එකටම දාලා තියෙන්නේ🙈💗 එහෙනම් හෙට හවසට channel එක පැත්තේ එන්න!!!🥹💗🫶🏻

#fyp #foryou #roommakeover #roomtour #visionboard #viral

3 months ago | [YT] | 642

Amalni🐽🤍

Hello lamaiii🥹💗

Room makeover (Part 01) vlog එක හෙට උදේ 9ට upload කරන්නම්. මං අද upload කරනවා කියලා හිතාගෙන හිටියේ, ඒත් එකපාරටම පොඩි කරදරයක් උනා😭. ඒක හින්දා vlog එකේ බාගයක් විතරයි edit කරගන්න පුළුවන් උනේ🙂💗

#fyp #foryou #roommakeover #roomtour #viral

3 months ago | [YT] | 650

Amalni🐽🤍

Hello lamaiii!!!🥹💗

ඔන්න හෙට ඔයාලට ගේන්න යන්නේ ලස්සනම ලස්සන vlog එකක්. ලස්සන මතක ටිකක් එක්ක fun moments වලින් පිරුණු දවස් ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ😭🤍🎀

Leisure Land ගියපු videos, කරපු fun activities, අපි හදාගෙන කාපු ramen, shopping vlog, ඒ වගේම මම ගියපු clay mirror day එකත් මේ vlog එකේ තියෙනවා. මේ video එක නම් cozy, happy, fun vibe එකක් දෙන vlog එකක් වෙයි. ඒ නිසා මේ video එක miss කරගන්න එපා🙈💗

Vlog එක නම් ටිකක් දිගයි. 33 minutes නිසා upload වෙන්න ටිකක් වෙලා යන්න පුළුවන්. හෙට හවසටම upload කරන්න try කරනවා. බැරි උනොත් අනිද්දා උදේට අනිවාර්යෙන්ම upload කරනවා😭💗🫶🏻

Stay tuned!!!🌷💌

#fyp #foryou #aestheticvlog #dayinmylife #shopping #dailyvlog #amalni #viral

4 months ago | [YT] | 539

Amalni🐽🤍

Hello lamaiiii!!!🥹💗

ඔන්න හෙට හවසට අලුත් Vlog එක බලන්න ලෑස්ති වෙලා ඉන්න!!!🙈💗

#fyp #foryou #afterschool #bingchun #dailyvlog #viral

4 months ago | [YT] | 594

Amalni🐽🤍

Hello lamaiiii!!!🥹💗

ඔන්න හෙට හවස 6.30ta Funම fun vlog එකක් ගේනවා. මගේ yluwoth එක්ක කරපු අවුරුදු උත්සවය තමයි හෙට upload කරන්න ඉන්නේ. Vlog එක miss කරගන්න එපා🙈💗

#fyp #foryou #awuruduvlog #dayinmylife #dailyvlog #viral

4 months ago | [YT] | 568

Amalni🐽🤍

Hello lamaiiii🥹💗

අවුරුදු vlog eka අද හවස 6ta upload කරනවා!!!🙈💗

4 months ago | [YT] | 784

Amalni🐽🤍

Ada vlog එක දාන්න වෙන්නේ නැහැ අනේ, dn thamai edit කරලා iwara වුණේ. Capcut එකෙන් gallery එකට save karagannath තව වෙලාවක් යනවා. ඒක නිසා හෙට උදේ 9ta upload කරන්නම් vlog එක😭🫶🏻

Sorrryyyyyyyy😔💗

5 months ago | [YT] | 215