Anjali Parindya🦋

🌾✨ Anjali Parindya ✨🌾

Authentic village life 🏡 · Batik & tie-dye art 🎨 · Handmade living & natural vibes 🌿

Step into the heart of rural Sri Lanka 🇱🇰 and discover the beauty of simplicity ✨. On this channel, Anjali shares real-life stories and moments filled with:

🌸 Traditional village living – peaceful mornings, slow days, and soulful routines 🌅

🎨 Creative batik & tie-dye tutorials – Java batik secrets, natural dyes, and hands-on guides 🖌️👗

📦 Small business tips – packing orders, growing a handmade brand, and working from the village 💼

❤️ Heartfelt vlogs with family & friends – love, laughter, and authentic village vibes 🍲👩‍👩‍👧


🎯 What You’ll Discover:

🧵 Step-by-step DIY batik, indigo & natural dye methods

🫖 Simple, soulful routines from real village life

🥰 Genuine vlogs that reflect love, gratitude, and handmade joy

🔔 Subscribe & Join the Journey!

Be part of a kind, creative, and nature-loving community 🌻. Let's celebrate tradition, togetherness, and timeless beauty 💫



Anjali Parindya🦋

බිම්මල් බීජ දමන ආකාරය | EP 4 🍄 සාර්ථක බිම්මල් වගාවක් ගෙදරම සරලව mushroom cultivation
https://youtu.be/FaLfqmhKqNg

9 hours ago | [YT] | 0

Anjali Parindya🦋

🍲ඔයාගේ බබත් කෑම කන්නෙ නැත්තම් මේ විදිහට හදලා දීලා බලන්න🥗|බර වැඩි වෙනවා.බබත් ආසාවෙන් කනවා love family
https://youtu.be/cqN0RCEXWik

14 hours ago | [YT] | 1

Anjali Parindya🦋

සල්ලි නැති වෙලාවටත් අඩුවක් නැතුව ගෙදර කළමනාකරණය කරමු 💵✨
https://youtu.be/u2ONjjTDjSY

2 days ago | [YT] | 0

Anjali Parindya🦋

බිම්මල් වගාව සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය | Mushroom Cultivation Sinhala | EP 02
https://youtu.be/umdlH69YSh0

4 days ago | [YT] | 0

Anjali Parindya🦋

මුල සිට බිම්මල් වගාව පටන් ගන්න ඔයාට වගා මාධ්‍ය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිලිබද වීඩියෝ එක.

අද සවස 4.00 ට 😍

එහෙනම් 4 ට චැනල් එකට එන්න
Anjali Parindya
VIVID ECO FARM

4 days ago | [YT] | 4

Anjali Parindya🦋

අද සවස 4.00 ට. 😍🧿✨🎀
බිම්මල් ව්‍යාපාරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම එන්න. 🍄
Channel එක subscribe කරලා එකතු වෙන්න
youtube.com/@anjaliparindya1?si=-wWWROvZ9k0EzTER

6 days ago | [YT] | 5

Anjali Parindya🦋

අපේ ගෙදර මී පැණි අස්වැන්න 🍯 | ගමනක් ගියාම කරදර නොවී බබාට මම දෙන කෑම 👶🏻❤️
https://youtu.be/RYALAmliJpw

6 days ago | [YT] | 0

Anjali Parindya🦋

🍄🌱 නිවසේ සිට බිම්මල් වගාව කරන්න කැමතිද? 🌱🍄
ඔබටත් නිවසේ තිබෙන කුඩා ඉඩකින් බිම්මල් වගාවක් ආරම්භ කරලා අමතර ආදායමක් උපයාගන්න පුළුවන්. ❤️
ඒ ගැන මුල සිට සරලව, ප්‍රායෝගිකව කියලා දෙන විශේෂ වීඩියෝ මාලාවක් Anjali Parindya YouTube Channel එකෙන් ළඟදීම අරගෙන එනවා. 🍄🏡
👉 බිම්මල් වගාව ආරම්භ කරන හැටි
👉 අවශ්‍ය දේවල් සහ වියදම්
👉 බිම්මල් බෑග් සකස් කිරීම
👉 වගා කාමරය පවත්වාගෙන යන හැටි
👉 රෝග හා පළිබෝධ පාලනය
👉 අස්වැන්න සහ අලෙවිය
මේ සියල්ල අපේ සැබෑ අත්දැකීම් සමඟ ඉදිරියේදී බලාගන්න පුළුවන්. 🌿🍄
🔔 වීඩියෝ මාලාව මඟහැරෙන්න එපා!
❤️ දැන්ම Anjali Parindya YouTube Channel එක Subscribe කරලා Bell 🔔 එකත් On කරලා තියාගන්න.
ඔබ දන්න බිම්මල් වගාවට කැමති කෙනෙක්ටත් මේ පෝස්ට් එක Share කරන්න. 🙏❤️
#AnjaliParindya #MushroomFarming #HomeMushroomFarming #බිම්මල්වගාව #නිවසේසිටව්‍යාපාරයක් #ගෙවතුවගාව #SelfEmployment #SriLanka #MushroomCultivation #VividEcoFarm

1 week ago | [YT] | 6

Anjali Parindya🦋

සීතල කඳුකරයට වැහි වැටුණු සවස් වරුවක් 🌧️ | මම හදපු රසම රස සැරම සැර මාළු ඩෙවල් | Love Family Vlog
https://youtu.be/AnrCmU5Xbk8

1 week ago | [YT] | 0