Welcome to GenZ Bio 🧬
Your go-to place for A/L Biology (English Medium) made simple and clear!
This channel is specially designed for Sri Lankan students who want to understand biology easily and score high marks without stress.
🔹 Clear Theory Lessons
🔹 Past Paper Discussions
🔹 Easy Explanations + Diagrams
🔹 Exam Tips & Smart Study Tricks
Whether you're struggling with basics or aiming for an A, GenZ Bio helps you learn the smart way — not the hard way.
Subscribe and start your journey to success 🚀


GenZ Bio

යාලුවනේ, පොඩි උදව්වක් එක්ක සුපිරි Chance එකක්! 📚✨

මගෙ ළඟ Chemistry (English Medium) සහ Physics (Sinhala Medium) A/L පොත් වගයක් තියෙනවා.

මේවා ගත්තේ මීට ටික කාලෙකට කලින් හින්දා පොත්වල ගහලා තියෙන්නේ පරණ Normal Price එක (First Editions/Prints). හැබැයි ඔයාලා දන්නවනේ දැන් Market එකේ මේ පොත්වල ගණන් කොච්චර අහස උසට නැගලද කියලා... දැන් තියෙන Price එකෙන් තුන්ගුණයක් විතර වෙනවා. 😵‍💫

පොත් ටික Used උනාට කිසිම පිටුවක් කැඩිලා, ඉරිලා නැහැ, පෑන් පාරක්වත් ගහලා නැහැ. Brand New වගේම සුපිරිම Condition එකෙන් තියෙනවා!

ඉතින් මං හිතුවා කඩෙන් අලුතෙන් ගෙනත් ලොකු ගණන් දීලා ගන්න අයට උදව්වක් වෙන්නත් එක්ක, දැනට Market එකේ යන අලුත් Price එකෙන් බාගෙකට වගේ මේ ටික දෙන්න.

Chemistry Books: English Medium

Physics Books: Sinhala Medium

Condition: 100% Superb (Strictly No pen marks / No torn pages)

ලොකු ගණන් දීලා පොත් ගන්න කලින් කාටහරි ප්‍රයෝජනවත් වෙයි. ඕන කෙනෙක් ඉන්නවනේ ඉක්මනට මට DM (Direct Message) එකක් දාන්න. First come, first served! 📩👇

1 day ago | [YT] | 0

GenZ Bio

කලින් video එකේ මම කරපු conversions මේ. ඔයාලත් කරල බලන්න💖

5 months ago | [YT] | 2