ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක්ම නෙවේ- ආගමක් 💛
Just Follow Me For More
I work really hard to create beautiful and fun videos just to make you smile🤍
On this channel, we don’t just share cricket clips. We add value by providing facts, historical context, player records, statistics, and storytelling that help viewers better understand and enjoy every moment.
Our goal is to create informative and engaging cricket content that entertains while helping fans discover the stories behind the game
Don"t send copyright strikes 🧟♂️
If you have any doubt please contact me through,
Email - rajprabo@gmail.com
Please look my FB page also. Link in below.
Thank for watching my contents 💛🙏
Trend One
ඒක සුපිරි ඉණිමක් මචං...✅
තම මංගල විස්සයි විස්ස ශතකයට ලකුණු 9ක් පමණක් තිබියදී අවාසනාවන්ත ලෙස ලහිරු උදාර දැවී යනවා..👀
ප්‍රෙශර් එකත් එක්ක ගහපු නියම ඉණිමක් ඒක. පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 182-8 ලබා ගන්නවා. පිච් එකනම් පාස්ට් බෝලස්ලට හොදයි වගේ.
මේ ලකුණු එක්ක ගේමක් දෙන්න පුළුවන් හොදටම. බලමු මොකද වෙන්නේ කියලා... මේක ගොඩ දාමු කොල්ලනේ..🥂
.
.
.
#srilankacricket #slvspak #pakvssl #lahiruudara #pakistancricket #livematchtoday
3 hours ago | [YT] | 380
View 35 replies
Trend One
"රෑන්කින් වල උඩට එන විදිය මමවත් දන්නේ නෑ බං"🥵
මේක ICC එකෙන් ගහන ගේමක් බන්..👀
.
.
.
කොහොමහරි කමක් නෑ ඉතින්🧟♂️
•
#srilankacricket #slcricket #cricketpost #maheshtheekshana #iccbowlingranking
16 hours ago | [YT] | 779
View 64 replies
Trend One
අපේ එකාට සපෝට් එකක් දෙමු නේද සෙට් එකම🤍
හෙල්ලෙන් ලෝකෙම හොල්ලන අපේ වැඩ්ඩා 💪
2026 වසරේ පිරිමි ලෝක මලල ක්‍රීඩා වසරේ ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් ✨
ලින්ක් එක මෙන්න👉 bit.ly/4y66IHT
ඡන්දය ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 17 සෙනසුරාදා රාත්‍රී 11:59 CEST ට අවසන් වේ.
වෝට් එකක් දාපු සෙට්...👇
#AthleticsAward #Rumeshtharanga #athletic #srilanka
1 day ago | [YT] | 417
View 2 replies
Trend One
2002 වසරේ එක්තරා දවසක, ශ්‍රී ලංකා ක්‍රිකට් වල...✅
මතක අමතක නොවීම සදහා...👀
.
.
.
#srilankacricket #sanathjayasuriya #muralitharan #cricketpost #worldcricketranking
3 days ago | [YT] | 1,273
View 25 replies
Trend One
එළබෙන පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න...🥵
පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක මේ සංචිතයෙන් ඉවතට. ආරංචි වන පරිදි චරිත් අසලංක ජාතික සංචිතයෙන් ඉවත් කර ඇති බව සදහන්(100% ශුවර් නෑ).
ලොකු දෙයක් අලුත් කොල්ලෙක්ට චාන්ස් එකක් හම්බෙලා තියෙනවා. බලමු වැඩක් ගනීද කියලා මේ චාන්ස් එකෙන් කොල්ලා.
ඒත් තවමත් ඇයි ටීම් එකේ ඉන්නේ කියලා හිතෙන ලොන්තයෝ දෙතුන් දෙනෙක් නැතුවම නෙවේ නේද....??
.
.
.
#srilankacricket #slcricket #Slvspak #pakvssl #cricketpost #kusalmendis #pakistancricket
6 days ago | [YT] | 119
View 44 replies
Trend One
ඒශියන් ගේම් එකේදී ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් සුපුරුදු දක්ශතා අතරට...🥵
ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 124 කින් පරාජය කරන ලදී..🤌
පිස්සුවක් කොල්ලනේ..🫡
.
.
.
#srilankacricket #slcricket #indvssl #slvsind #Asingames2026
1 week ago | [YT] | 232
View 37 replies
Trend One
අපේ මාස්ටර් මයින්ඩ් මයියා ගැන වචනයක් කියන් යමු...✅
අපේ හිටපු තවත් ඩයල් එකක් එකෙන්ම..🥂
.
.
.
#srilankacricket #slcricket #mahelajayawardena #cricketpost #Sangakkara
1 week ago | [YT] | 24
View 50 replies
Trend One
භාරතයම හොල්ලපු කැරිබියන් යෝදයෝ...🧟♂️
අදනම් අසල්වැසියෝ සෑහෙන අව්ලක මචං..!!🤭
එක්දින තරග වලදී වාර්තා කළ වැඩිම ලකුණු වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් වුණා. ඒ ඉන්දියාව සමග දැන් පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී.
මෙහිදී ඕවර් 50 අවසානයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දැවැන්ත ලකුණු 405/7 ලබා ගැනීමට සමත් වුණා.
මෙහිදි ඔවුන් වෙනුවෙන්,
🔹 ජෝන් කැම්බෙල්- 101 (68)
🔹ශේ හෝප්- 104 (94)
🔹අමීර් ජංගු-114 (77)
හොද ලකුණු තියෙන පිච් එකක් තියෙන්නේ. දැනට ඉන්දියාව වැඩිම චේස් කරලා තියෙන්නේ 360 යි..බලමු ඉන්දියාව මොකද කරන්නේ කියලා. මොකද හිතන්නේ ඉන්දියාව මේක චේස් කරයිද..?
දිනන්න අමාරු වුණත් මටනම් හිතෙන්නේ හොද ගේමක් යයි කියලා. දැන්ම ගිහින් බලන්න🫵
.
.
.
#indiancricket #indvswi #wivsind #indvswilive #livematchtoday #viratkohli #bcci
1 week ago | [YT] | 33
View 193 replies
Trend One
"ජයග්‍රහණයට වඩා වටින්නේ පරාජය ඉදිරියේත් හිනා වීමට ඇති හැකියාව සහ නොවැටෙන සිතයි"✅🤍
.
.
.
ක්‍රිකට් පොතෙන් ජීවිතයට ඔවදන්..!!
මතක අමතක නොවීම සදහා...💥
.
.
#srilankacricket #slcricket #kumarsangakkara #sangakkara
#worldcup #cricketworldcup #cricketpost
1 week ago | [YT] | 24
View 61 replies
Trend One
ඔයාගේ ආසම එක්දින පිතිකරුවා මේ අතරින් කවුද..?✅
Stats අනුවම නෙවේ නිකම්ම ආස කවුද..?? 🧟♂️
.
.
.
#srilankacricket #cricketpost #rickypontin #kumarsangakkara #viratkohli #sachintendulkar
1 week ago | [YT] | 2
View 94 replies
Load more