ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක්ම නෙවේ- ආගමක් 💛
Just Follow Me For More


I work really hard to create beautiful and fun videos just to make you smile🤍

On this channel, we don’t just share cricket clips. We add value by providing facts, historical context, player records, statistics, and storytelling that help viewers better understand and enjoy every moment.

Our goal is to create informative and engaging cricket content that entertains while helping fans discover the stories behind the game

Don"t send copyright strikes 🧟‍♂️
If you have any doubt please contact me through,

Email - rajprabo@gmail.com

Please look my FB page also. Link in below.
Thank for watching my contents 💛🙏




Trend One

නායක කුසල් මෙන්ඩිස් ගෙන් අගනා ශතකයක්...🤍
රියල් නායකත්ව ඉණිමක් ඒකනම්...🔥

එංගලන්තයට එරෙහිව එංගලන්තයේ ශතකයක් ගන්නවා කියන්නේ සෑහෙන වටිනවා මචං..✨

විස්තර විචාරකයොත් කොර බන් ගහන ගැහිල්ලට මාසයක් කාලා නැ වගේ මුන් Commentry කරන්නේ..
.
.
#srilankacricket #engvssl #slvseng #livematchtoday #odimatch #kusalmendis #englandcricket

1 day ago | [YT] | 1,224

Trend One

ක්‍රිකට් වාර්තා පොත් වල විශිෂ්ටතම පන්දුයැවීමේ වාර්තා...🥂🧟‍♂️
බලන්න ඔයාට මතක් වුණ එකත් තියේද කියලා..👇

01- ෂොයිබ් අක්තාර්ගේ 161.3 km/ph වේගවත් බෝලය.
02-ජිම් ලේකර්ගේ එක් ටෙස්ට් තරගයකදී කඩුලු 19 ක්.
03-මුත්තයියා මුරලිදරන්ගේ ටෙස්ට් කඩුලු 800.
04-ජෝර්ජ් ලෝමන්ගේ ටෙස්ට් තරග 16 කදී කඩුලු 100.
05-එස්. එෆ්. බාර්න්ස්ගේ 16.43 ක සාමාන්‍යයකින් කඩුලු 189 ක්.
06-ෂේන් වෝන්ගේ වර්ෂයක් තුළ කඩුලු 96 ක්.
07-චමින්ද වාස්ගේ එක්දින තරගයකදී ලකුණු 19 කට කඩුලු 8 ක්.
08-වකාර් යූනිස්ගේ එක්දින තරගවල කඩුලු 5හේ අවස්ථා 13 ක්.
09-ලසිත් මාලිංගගේ පන්දු 4 කදී කඩුලු 4 ක්.
10-ග්ලේන් මැග්‍රාත්ගේ ලෝක කුසලාන තරග වල කඩුලු 71.

තවත් ඔබ දන්නා පන්දු යැවීමේ වාර්තා දන්නේ නම් සදහන් කරගෙන යමු.
(ඉහත කරුණු වල වැරදි ඇත්නම් නිවැරදි කරන්න)
.
.
.
#srilankacricket #cricketrecords #cricketpost #cricket
#ballingrecords #cricketpost #slcricket

1 day ago | [YT] | 470

Trend One

කෙළියා නේද තරුණ කැල ආයෙත්...😓
ආයේ අනම් මනම් නෑ පැරදි.විස්තරේ ඔක්කොම පහළ..💩
.
.
අරූ හොදට කළා, මෙයා හොදයි කියලා තේරුමක් නෑ බන් ටීම් එකක් වශයෙන් ෆේල් නම්..
ඔබේ අදහස් වලට විවෘතයි..👇
.
.
#srilankacricket #engvssl #slvseng #odicricket #livematchtoday #englandcricket

2 days ago | [YT] | 508

Trend One

මචං බෲකා, මොකක්ද බන් අපි උබට කරපු වැරැද්ද..?? 🧟‍♂️
ඇයි යකෝ ලංකාව කිව්වොත් පන්න පන්න ගහන්නේ.

බෲක්ගේ අන්තිම ඉණිම් මේ ටිකේ ලංකාව එක්ක,
1) 114(49)*
2) 23(8)
3) 33(21)
4) 67(69)

300+ loading...🤯
මොනා වුනත් එංගලන්තෙ හොයා ගත්ත සුපිරි වැඩ්ඩෙක්..🤍
.
.
#srilankacricket #slcricket #engvssl #slvseng #harrybrook

3 days ago | [YT] | 937

Trend One

සුද්දොන්ට පාඩමක් උගන්වන්න කළින් පොටෝ ගහපු අපේ සෙට් එක..🧟‍♂️

එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 5 ට ආරම්භ වේ.

ආරංචි මාර්ග පවසන පරිදි කුසල් මෙන්ඩිස්ද නැවතත් තරග බිමට හෙට පැමිණෙන බව සදහන්වේ.

මේකේවත් ගෞරවය රැකගන්න ගේමක් දීපල්ලා පුළුවන් නම්..😓
.
.
#srilankacricket #slcricket #odicricket #engvssl #slvseng #livematch #livematchtoday

3 days ago | [YT] | 749

Trend One

🧟‍♂️ඔබ කැමතිම වඩාත්ම විශ්මයජනක ක්‍රිකට් වාර්තාව කුමක්ද..??

(සැලකිය යුතුයි- මේ වාර්තා කිසිවක් ලේසි පහසු වාර්තා ලෙස අදහස් නොකෙරේ)
.
.
#srilankacricket #cricketrecords #kumarsangakkara #sanathjayasuriya #lasithmalinga #muralidharan

4 days ago | [YT] | 301

Trend One

වැලි කතරට දිය පොදක්...✨
සොනාල් දිනූශ අගෝස්තු මාසයේ පිරිමි මාසයේ ක්‍රිඩකයා සම්මානය දිනා ගනී...🥂

Vote කරපු හැමෝටම ස්තූති..
.
#srilankacricket #slcricket #sonaldinusha #playerofthemonth

5 days ago | [YT] | 1,508

Trend One

අටුවා ටීකා අවශ්‍ය නැත...😒
ඕවර් 20 අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු -124(18.5) ගැහුවේ.

පැතුම් නිශ්ශංක-36(24)
කමිදු මෙන්ඩිස්-35(28)

ආයේ කියන්න තරම් දෙයක් කලේ නෑ කවුරුත්.
හිතෙන ඕන මගුලක් කියන් යමු...👎
.
.
.
#srilankacricket #engvssl #slvseng #livematchtoday

6 days ago | [YT] | 519

Trend One

ටෙස්ට් ක්‍රිකට් පිළිබඳ ඔබේ දැනුම කොහොමද...?? 🧐

ප්‍රශ්නය- ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග වලදී වැඩිම කඩුලු දවා ගැනීම්(stump) ප්‍රමාණයක් ලබා ගත් කඩුලු රකින්නා වන්නේ..?

#srilankacricket #slcricket #cricketpost #cricketques

6 days ago | [YT] | 418

Trend One

ආයෙත් කෑවා මචං, අහෝ දුකකි ඉරකි තිතකි...🧟‍♂️
ජයග්‍රාහී 14 වන වතාවටත් එංගලන්තයට පරාජය වූ වගයි.

ශ්‍රී ලංකා කණ්ඩායම-145/9(20)
එංගලන්තය කණ්ඩායම -146/4(12.1)

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අවසන් වරට T20I තරගයක් ජයගත් වෙලාවේ… ⏳

📱 iPhone 6 තවම නිකුත් කරලාවත් තිබුණේ නැහැ.

🇱🇰 මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති.

🇺🇸 බරක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපති.

🏛️ රනිල් වික්‍රමසිංහ UNP නායකයා… අදටත් එහෙමයි මම හිතන්නේ.

🤳 Instagram Stories සහ TikTok කියලා දෙයක් තිබුණේ නැහැ.

👑 චාල්ස් රජු එතකොට වේල්සයේ කුමරු.

🏏 ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන ශූරයන්.

වසර 12කට පසු එංගලන්තයට එරෙහිව පිට පිටම 14 වන පරාජයත් ජයග්‍රාහීව සිරිලංකාව ලබා ගනී.

මේවා දකිද්දී දුකයි මචං. අපේ රියල් ක්‍රිකට් දැක්ක එකෙක් විදියට මොනා කරන්නද ඉතින්. අපිට 🍑 අමාරුවනේ.

#srilankacricket #engvssl #slvseng #livematchtoday

1 week ago | [YT] | 601