🇱🇰 SRI LANKA • 🇮🇹 ITALY • 🌍 SRI LANKAN DIASPORA
ඔබගේ අදහස්, අත්දැකීම්, ප්‍රශ්න සහ ගැටලු Comment එකකින් අප සමඟ බෙදාගන්න. ඔබට වැදගත් topic එකක් හෝ ඔබගේ real story එකක් තිබේ නම් අපට කියන්න. 👇
🎥 SINDU NUWA 人生 PRODUCTION
ශ්‍රී ලංකාව, ඉතාලිය සහ ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත, real stories, interviews, business stories, travel, food, events, weddings, life abroad සහ community experiences අපගේ content තුළින් ගෙන එන්නෙමු.
💼 BUSINESS • PROMOTIONS • COLLABORATIONS
🎬 Promotional Videos
📱 Social Media Content & Reels
🚀 Brand Awareness & Digital Marketing
🍽️ Restaurant & Food Promotions
💼 Business Features & Reviews
🎥 Events & Wedding Content
🤝 Brand Collaborations
📩 Promotions / Collaborations සඳහා DM කරන්න.
🔗 සියලුම Social Media & Contact Links:
linktr.ee/sindunuwa
📲 WhatsApp:
wa.me/393338279955
ඔබගේ story එක share කරමු. ඔබගේ business එක grow කරමු.
#SinduNuwa #SriLanka #SriLankanInItaly #SriLankanDiaspora #SriLankanStories #LifeInItaly #SriLankansAbroad #RealStories ❤️
Sindu Nuwa 人生 Production
Christmas mass
8 months ago | [YT] | 0
View 0 replies
Sindu Nuwa 人生 Production
ගාමිණී අයියාගේ වීඩියෝ එක?
9 months ago | [YT] | 4
View 1 reply
Sindu Nuwa 人生 Production
සුභ සුපිරි දවසක් ඔයාලාට 🔥🇮🇹☀️
10 months ago | [YT] | 24
View 0 replies
Sindu Nuwa 人生 Production
Student Visa සියළු තොරතුරු දෙන්න සූදානම් 👍🏻✨
October 28 | 13.00 (Italy Time ⏱️)🔥
On Sindu Nuwa YouTube Channel
youtube.com/@sindunuwa?si=nyyt2SvseY6uMCMo
Coming soon 😇✅ #sindunuwa #studentvisa #italy
11 months ago | [YT] | 52
View 6 replies
Sindu Nuwa 人生 Production
Click Day ⏱️
📰 F: අදම වාර්තා වෙලා තියෙනවා — වැරදි අයදුම් 2,000කටත් වඩා හඳුනාගෙන ඇති කියලා
අද (ඔක්තෝබර් 1, 2025) ඉතාලියේ Click Day පැවැත්වුණා.
මේ දිනට අදාළව, සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ seasonal quota හි ඉතිරි 30% සඳහා අයදුම් ගන්න ලදි.
මෙම click day එකේදී:
නව අයදුම් ඉදිරිපත් කළ නොහැක.
ජූලි මාසයේ pre-filing කාලය තුළ දාපු අයදුම් පමණක් අද submit කළ හැක.
අදටම වැරදි ලෙස ඉදිරිපත් කළ අයදුම් 2,000කටත් වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.
👉 ඉතින් අද click day එකෙන් ලැබෙන්නේ, කලින් සකස් කරලා තිබුන අයදුම් කරන්නන්ට පමණයි අවස්ථාව...
👌ලෝබ නැතුව, හැමෝටම දැනගන්න මේක ෂෙයා කරන්න !
11 months ago | [YT] | 22
View 1 reply
Sindu Nuwa 人生 Production
11 months ago | [YT] | 23
View 3 replies
Sindu Nuwa 人生 Production
අද දින ඔබ වෙත ගෙන එන්නට තිබුණු,
"Student Visa තොරතුරු" YouTube වීඩියෝව October අන්තිම සතියේදී විකාශය කිරීමට නියමිත බව කණගාටුවෙන් දන්වා සිටිමු. 🙏🏼
11 months ago | [YT] | 17
View 1 reply
Sindu Nuwa 人生 Production
20k Subscribers 🌸✨ හැමෝටම හොඳ දෙයක් කරන්න උපරිම උත්සාහ කරනවා ✨
11 months ago | [YT] | 36
View 3 replies
Sindu Nuwa 人生 Production
''Student visa'' ඊළඟ වැඩසටහන ඕනෙද?
11 months ago | [YT] | 32
View 6 replies
Sindu Nuwa 人生 Production
ළඟදීම 😇
1 year ago | [YT] | 15
View 2 replies
Load more