Manej Sanjaya is a Popular Vocalist In Sri Lanka. This Is the Official YouTube Channel of Manej Sanjaya. Subscribe and stay tuned to us for the Latest Music Videos.
Contact me On My Social Media Links:
▶ Spotify : bit.ly/manejsanjayaspotify
▶ Apple Music : music.apple.com/us/artist/manej-sanjaya/1194922975
▶ Facebook : www.facebook.com/ManejSanjayaShiny
▶ Tik Tok : www.tiktok.com/@manejsanjayashiny
▶ Instagram : www.instagram.com/manej_sanjaya_shiny/
▶ Youtube : youtube.com/c/manejsanjaya
_______________________________________________________________________
Manej Sanjaya
My Little King " Theja " 🥰❤️
📷🔥 @suneth malan
12 hours ago | [YT] | 2,216
View 26 replies
Manej Sanjaya
Shooting Time
" රොන් සොයා "
අලුත් Episode එකක , අලුත් ගීතයක් එක්ක හමුවෙමු ❤️
3 days ago | [YT] | 2,486
View 20 replies
Manej Sanjaya
මාතරට පිස්සුවක් ❤️
Avatar - 17 th Oct
අපි හමුවෙමු
5 days ago | [YT] | 729
View 6 replies
Manej Sanjaya
🎶 ජෝඩු කරගෙනා… හද බඳුනේ බාලෙයි සුදූ… ❤️🔥🎤
මේ hit එක LIVE අහන්න Ready ද? 👀❤️🔥
⚡Manej Sanjaya. LIVE ON STAGE ⚡
🎸 Sanidhapa එක්ක එකම රෑක සුපිරි Musical Experience එකක්!
🔥🎶 සබරගමු MEGA BLAST – SESSION 6 🎶🔥
📅 2026 ඔක්තෝබර් 10 ⏰ රාත්රී 7.30 සිට
📍 ඇහැලියගොඩ මහජන ක්රීඩාංගණයේදී
ඔයා repeat දාලා අහපු favourite hits ටික දැන් LIVE අහන්න වෙලාව හරි! 🎶
යාළුවොත් එක්ක set වෙලා එන්න — මේ රෑ නම් MISS කරන්නම බෑ! 🔥💥
🎟️ TICKET PRICES
🧍Standing – Rs. 800/- 🎟️VIP – Rs. 2,000/- 👫Couple – Rs. 3,000/-
📞 Tickets & More Info: 071 828 0489 | 070 488 4000
#MegaBlastSession6 #MegaBlast #LiveMusic #LiveBand #MusicLovers #සබරගමුMegaBlast #October10 #2026Events #Ahaliyagoda #MusicalExperience #NonStopMusic #ConcertNight #DontMissIt #MegaBlastSession6 #manejsanjaya #sanidapa #LiveBand #MusicLovers @followers
1 week ago | [YT] | 432
View 6 replies
Manej Sanjaya
Beautiful one ❤️
https://youtu.be/REnijKK-ybY?si=2kskg...
1 week ago | [YT] | 9
View 0 replies
Manej Sanjaya
" New look, same soul " ❤️
Hair Colour By Salon LIYO
Hair Setting By Salon PRABHU
1 week ago | [YT] | 1,164
View 16 replies
Manej Sanjaya
Somthing New With Salon Liyo ❤️
1 week ago | [YT] | 1,101
View 14 replies
Manej Sanjaya
9 වෙනිදා දඹුල්ලට එනවද ?
1 week ago | [YT] | 730
View 10 replies
Manej Sanjaya
Updated
18 Pro Max 1 TB Burgundy ❤️
The චාජරේ
2 weeks ago | [YT] | 1,976
View 16 replies
Manej Sanjaya
" එදා රෑ " අද රෑ බැලුවා 🤪❤️ අදත් House Full
ලස්සන Movie එකක්
ඔයාලත් අනිවාර්යෙන් ගිහින් බලන්න
විශේෂයෙන්ම Music ජීවිතය කරගත්ත අය
මොකද ගොඩක් වෙලාවට පටන් ගන්න තැන ඉඳන් අපිට එන බාධක වලදි අපි බලන්නෙම අතහරින්න . Negative වෙන්න.
සමහර වෙලාවට දිනලත් ආයේ මගදි එන බාධක වලදී අතහරිනවා එපා කරගන්නවා.
ජීවිතේට එන බාධක කම්කටලු , හිමිවීම් , අහිමිවීම් දරාගෙන Legend එකක් බිහි උන විදිය හරි ලස්සනට මේ Film එකේ Build up කරලා තියෙනවා.
මේක මටත් අමුතුම Motivation එකක් දීපු Film එකක් ❤️
2 weeks ago | [YT] | 2,351
View 17 replies
Load more