Nuwanthi Vlogs 🌠

Hiii Welcome to My Channel My Name Is Nuwanthi 🙂🌠🌈️🧿

Welcome To My Channel


Nuwanthi Vlogs |Cooking Vlog |Day Vlog|Travel Vlog|Beauty video & More😍

Pleace SUBSCRIBE To My Channel!!💋😘

And I Am Trust the Univers and Thanks For Everything My Univers 🧿🌌



Nuwanthi Vlogs 🌠

🦋🌷 MY BEST VERSION — 30 DAYS CHALLENGE 🌷🦋
✨ Small steps, Big changes! ✨November 01 ඉදන් පටන් ගන්නවා.
මේ දවස් 30 මම මගේ ජීවිතේ ටිකෙන් ටික හොඳ කරගන්න තීරණය කළා. 🩷
මට ඕනේ වඩාත් Healthy වෙන්න, Disciplined වෙන්න, මගේ හීන වෙනුවෙන් වැඩ කරන්න සහ මටම ආදරය කරන කෙනෙක් වෙන්න. 🌸
ඒ වෙනුවෙන් මම පටන් ගන්නවා පුංචි පුරුදු 8ක්! 📝
🌷 01. Sleep Schedule 😴 🌷 02. Morning Routine ☀️ 🌷 03. Eat Healthy Food 🥗 🌷 04. Move Your Body 🌿 🌷 05. Self Care 🎀 🌷 06. Positive Mindset 🦋 🌷 07. Improve My Financial Life 💰 🌷 08. Focus on My Dreams ✨
මම මේ ගමනේදී හැමදාම Perfect වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මම උත්සාහ කරන්නේ ඊයේ හිටපු මට වඩා අද ටිකක් හොඳ කෙනෙක් වෙන්නයි. 🥹💗
ඔයාලත් ඔයාලගේ Best Version එක වෙන්න කැමතිද? 🌎✨
අපි මේ දවස් 30 එකටම පටන් ගමු! 🫶🏻
💌 Comment කරන්න “DAY 1 🦋” කියලා. ඔයාලත් මගේ journey එකට එකතු වෙන්න!
අපි එකටම grow වෙමු. 🌷🤍
#MyBestVersion #30DayChallenge #SelfImprovement #GlowUpJourney #SinhalaVlogs #NuwanthiVlogs

5 days ago | [YT] | 8

Nuwanthi Vlogs 🌠

Hello ළමයි 😇✨
හෙට ඔයාලට Lesson Plan එකක් ලියන විදිහ වීඩීයෝ එකක් අරන් එන්නම්
බලන්න එහෙනම් #lessonplan #preschoolvlog #2k #subscribe

1 month ago | [YT] | 6

Nuwanthi Vlogs 🌠

HELLO ළමයි 🥰👋
අද හවසට අලුත් වීඩීයෝ එකකින් හම්බෙමු එහෙනම් 😊
#2k #subscribe #shoppingvlog #nightshoppingvlog

1 month ago | [YT] | 9

Nuwanthi Vlogs 🌠

Hello ළමයි 👩‍🎓🤍✨
මගේ ජීවීතේ තවත් ලස්සන දවසක Vlog එකක් ඔයාලට අරන් එන්නම් 🥰😊
අද හවසට බලන්න එහෙනම් 😉✨
#2k #graduationvlog #day vlog

1 month ago | [YT] | 18

Nuwanthi Vlogs 🌠

Hello ළමයි ...🫣🥰
පෝය දවසේ අපි ලස්සනම පන්සලකට ගියා ළමයි එ විඩීයෝ එක අද හවසට අරන් එන්නම් 🌕🌙🥰🪔☸️
#2k #subscribe #imbulakandatemple #homagama

2 months ago | [YT] | 10

Nuwanthi Vlogs 🌠

අවුරුදු 8 කට පස්සේ අනුරාධපුරේ ගියා ළමයි 🙏☸️ එ වීඩීයෝ එක අද ඉරිදා ගෙන්නම් ළමයි 🤍💐☸️
එහෙනම් අද හවස 5 ට බලන්න ලෑස්ති වෙන්න ✨🤍

2 months ago | [YT] | 13

Nuwanthi Vlogs 🌠

Hello ළමයි 💐🥰
හෙට අලුත් වීඩීයෝ එකක් අරන් එන්නම්
බදාදා හවස 5 ට බලන්න ලැස්ති වෙන්න එහෙනම්
Solo Lunch date and class day vlog
#2k #subscribe

2 months ago (edited) | [YT] | 12

Nuwanthi Vlogs 🌠

අද වීඩීයෝ එක හවස 5 ට බලන්න ළමයි 😊 එහෙනම් 😊
#2k #subscribe

2 months ago | [YT] | 11

Nuwanthi Vlogs 🌠

Self care Vlog එකක් හෙට අරන් එන්නම් ළමයි 🥰🧿✨ එහෙනම් හෙට බලන්න. 🧖‍♀💆‍♀ඔයාලට Hair Tonic එකක් හදන විදිහත් අරන් එන්නම් 🌆🤍
#2k #subscribe

3 months ago | [YT] | 10

Nuwanthi Vlogs 🌠

අගොස්තු මාසේ කළින්ම plan කරා ,ඒ විඩීයෝ එක ඉරිදා ගෙන්නම් ළමයි,හෙට හවස 5 ට බලන්න එහෙනම්,Subscribe කරලා එකතු වෙන්න !
#2k #subscribe

3 months ago (edited) | [YT] | 11