A meritorious offering of a Sonograph (Ultrasound Scanner) machine was made for the Noble Healthcare Hospital. May the wholesome merits generated by this noble offering bring peace, serenity, good health, and spiritual well-being to all beings! May everyone rejoice in this meritorious deed and share in its blessings!
Jethavanarama Viharaya (Dharmayai Obai)
දක්ඛිණෙය්යෝ - පංචානිසංස මහා පූජාව, දෙසතියකට වරක් පැවැත්වෙන, සියක් නමක් උදෙසා සිදුකෙරෙන මහා සංඝගත දක්ෂිණාව
ඔබත් දැකබලා අනුමෝදන් වන්න
මේ කර ගන්නට යෙදෙන්නා වූ සියලුම පුණ්ය ශක්තීන්ගේ බල මහිමයෙන් මටත් දිනෙක සාසන උරුමය ම ලැබේවා. 🙏🙏🙏
#dharmayaiobai #jethavanarama #almsgiving #buddhism #jethavanaramaya #Ingiriya
4 days ago | [YT] | 260
View 18 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
දක්ඛිණෙය්යෝ - පංචානිසංස මහා පූජාව, දෙසතියකට වරක් පැවැත්වෙන, සියක් නමක් උදෙසා සිදුකෙරෙන මහා සංඝගත දක්ෂිණාව
ඔබත් දැකබලා අනුමෝදන් වන්න
මේ කර ගන්නට යෙදෙන්නා වූ සියලුම පුණ්ය ශක්තීන්ගේ බල මහිමයෙන් මටත් දිනෙක සාසන උරුමය ම ලැබේවා. 🙏🙏🙏
#dharmayaiobai #jethavanarama #almsgiving #buddhism #jethavanaramaya #Ingiriya
6 days ago | [YT] | 237
View 21 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
තේජස්වී මහ තෙරුන්
හර්ශ බමුණුආරච්චි ශූරින්ගේ රචනයක්
දැන් ලබා ගත හැක..
නොයන කවුරුත් අඳුරු තුරු වන
බිඳිම් ගජකුම් වැලමිටෙන් ඇන
ගැහෙන හදවත් සොයා තැන තැන
සරමි මනු ලොව පතුරුවා අණ
කරම් පැන සුණු විසුණු ගම් බිම්
දුවව් හැංගී ඇහැකි නම්
කර සටන් දිනනට සිතයි නම්
නර පනුවො තොප, බල ඇතෙක් මම්
කෙරුවෙ හිංසා මට අහිංසක නිසාද
බිය වුනේ තොප දැං මේ රූපේ නිසාද
හිතුවේ මං මෙසේ අද ඊයේ කියාද
දැන ගං රකුසෙක් යකෙක් පෙර මං “පෝරිසාද "
ලැබුනේ ඇත්බල දන් දී පෙර පස බුදුට
සින්දේ අතැඟිලි පඬුරු දෙන්නයි ගුරුට
වින්දේ මහ ගිනි ලැබගන්නයි සතුට
අවසන හැකිවුනා මුණි ලඟ අරිහත් වෙන්ට
#අංගුලිමාල #Angulimala #AngulimalaDamanaya #BuddhistStory #SinhalaBuddhist #BuddhistSong #Buddha #Buddhism #AIVideo #sinhalasongs
3 weeks ago | [YT] | 12
View 0 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
A meritorious offering of a Sonograph (Ultrasound Scanner) machine was made for the Noble Healthcare Hospital.
May the wholesome merits generated by this noble offering bring peace, serenity, good health, and spiritual well-being to all beings!
May everyone rejoice in this meritorious deed and share in its blessings!
#jethavanarama #dharmayaiobai #HayleysSriLanka
1 month ago (edited) | [YT] | 258
View 33 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
2 months ago | [YT] | 220
View 16 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
A Special Programme for Young Minds!
Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years.
This Week’s Topic: The beauty of friendship
Date: 04th July
Time: 8.30 PM – 10.00 PM
Platform: Microsoft Teams
Medium: English
How to Register:
Send a WhatsApp message with:
YOUTH <<Your Name>>
to +94 77 777 0129
Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
3 months ago | [YT] | 100
View 2 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
නගා පින් සිත් නිවීයන්නට
තනා පින් කෙත් ඔබේ දෑතින්
කාලයයි මේ සසුන් තනනා
නිවන් මං පෙත් එලිපෙහෙලි කෙරෙනා.
එවන් පින්කෙත් තනාලන්නට පුණ්යවන්තවූ ඇරයුම්!
මීළඟ දඹුල්ල - පින්කෙත් භාවනා වැඩසටහන ජුනි මස 28 දින සිට ජූලි මස 03 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
මෙම උතුම් පින්කමට සහභාගී වීමට කැමති මහත්වරුන් මෙම අංකයට 0772038587 පණිවිඩයක් යොමු කරන්න.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! 🙏
#jethavanarama #dharmayaiobai #සාසනදාස
3 months ago | [YT] | 421
View 43 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
A Special Programme for Young Minds!
Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years.
This Week’s Topic: The beauty of friendship
Date: 20th June
Time: 8.30 PM – 10.00 PM
Platform: Microsoft Teams
Medium: English
How to Register:
Send a WhatsApp message with:
YOUTH <<Your Name>>
to +94 77 777 0129
Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
4 months ago | [YT] | 93
View 2 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
අවුරුදු 16 - 26 අතර තරුණ ඔබ වෙනුවෙන්ම සිව්මග තරුණ සිත Jun 13 රාත්රී 8:30 සිට 10:00 දක්වා ම සෑම දෙසතියකට වරක් පැවැත්වේ. (🟢ONLINE)
ලියාපදිංචිය සඳහා ඔබගේ නම සඳහන් කළ WhatsApp පණිවිඩයක් 077 777 0129 ට යොමු කරන්න.
#jethavanarama #Jethavanaramayouth #tharunasitha #dharmayaiobai
4 months ago | [YT] | 148
View 3 replies
Jethavanarama Viharaya (Dharmayai Obai)
A Special Programme for Young Minds!
Siwmaga Tharuna Sitha (Youth Programme) – specially designed for youth aged 16 to 26 years.
This Week’s Topic: The beauty of friendship
Date: 13th June
Time: 8.30 PM – 10.00 PM
Platform: Microsoft Teams
Medium: English
How to Register:
Send a WhatsApp message with:
YOUTH <<Your Name>>
to +94 77 777 0129
Don’t miss this chance to explore, reflect, and grow with like-minded youth!
4 months ago | [YT] | 88
View 0 replies
Load more